චන්දය_දෙන්නේ_කාටද

මෙදා සැරේ චන්දය &#3503

  • එක්සත් ජාතික පක්ෂයට

    Votes: 45 14.9%
  • ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට

    Votes: 5 1.7%
  • මහින්දගේ පොහොට්ටුවට

    Votes: 179 59.3%
  • ජනතා විමුක්ති පෙරමුණට

    Votes: 67 22.2%
  • ස්වාධින හෝ සුළු පක්ෂයකට

    Votes: 6 2.0%

  • Total voters
    302

Rochel

Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    ජෙප්පෝ කියන්නේ තැටිය රත් උන වෙලාවේ රොටී පුච්ච ගන්න හදන අමුම අමු කපටි පක්ෂයක්.චන්දෙ කුරුටු ගෑවත් ඕකුන්ට නම් දෙන්න එපා..

    මම මෙතන කියන්න හැදුවේ පිරිසක් ඉන්නවා පොහොට්ටුව එයි කියලා පණ බයේ ඉන්නේ. උන් ගේන මෝඩ ලොජික් එක තමයි ගමට වැඩක් කරන්න පාලන බලය තියෙන උන් එන්න ඕන කියන එක. එදා තිස්සමහාරාමයට ජෙප්පෝ වැඩ කලේ එහෙම තියන්ද? කොළඹ නගර සභාව එජපය දින්නේ එහෙම තියන්ද? ඒවාගේ වැඩක් උනේ නැද්ද? මුන්ට පොහොට්ටුව කිවුවම ඇදන් ඉන්න වස්තරේ සුලු දිය පහවෙන තත්ත්වයක් දැන් තියෙන්නේ. ඔහොම ගිහින් මුන් ලංකාවෙන් නෙළුම් මලුත් තුරන් කරලා දායිද දන්නේ නැහැ.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597

    :yes::yes:

    මහ එකත් පිස්සා වගේ කියව කියව යන විදියෙන් තේරෙනවා කොච්චර බය වෙලාද කියල
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    :yes::yes:

    මහ එකත් පිස්සා වගේ කියව කියව යන විදියෙන් තේරෙනවා කොච්චර බය වෙලාද කියල

    43.gif

    තැපැල් ඡන්ද ප්‍රතිඵල දැනගෙන කක්ක ගිහින් තියෙන්නෙ වස්තරේම.
    ලොක්ක ඒකයි ඔය විකාරෙන් වගේ දොඩවන්නෙ...
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    43.gif

    තැපැල් ඡන්ද ප්‍රතිඵල දැනගෙන කක්ක ගිහින් තියෙන්නෙ වස්තරේම.
    ලොක්ක ඒකයි ඔය විකාරෙන් වගේ දොඩවන්නෙ...
    වෙන්න ඇති ,පකයට වෙඩි තියන්න තියෙන්නෙ පුකට කටෙන් එළියට එනන
     
    Chira1

    Well-known member
  • May 30, 2017
    1,106
    379
    83
    පොහොට්ටුව වගේ හොරුන්ට මිනි මරුවන්ට කතිරේ ගහන්නේ නැතුව ඕනෑම පක්ෂයකට ගහපල්ලා.

    එතකොට බටලන්ද වගේ වදකාගාර පවත්වාගෙන ගියපු, අහින්සක ජනතාවගේ සල්ලි බැඳුම්කර හරහා යටිමඩි ගහපු පක්ශෙකට දුන්නනම් හරිනේද බන්.;)
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    එතකොට බටලන්ද වගේ වදකාගාර පවත්වාගෙන ගියපු, අහින්සක ජනතාවගේ සල්ලි බැඳුම්කර හරහා යටිමඩි ගහපු පක්ශෙකට දුන්නනම් හරිනේද බන්.;)
    :lol:
     
    Chira1

    Well-known member
  • May 30, 2017
    1,106
    379
    83

    එතකොට JVP සමග හිටිය පෙරටුගාමි කරයො උන්ගෙන් අයින් උනෙ උන්ටත් අං දෙකක් සමග ඔලුවක් පස්සෙ කාලෙක ආපු නිසාද. JVP එකට දෙනවට වඩා හොඳයි පෙරටුගාමීන්ට දෙනව. උන්ට අඩු ගානේ ප්‍රතිපත්තියක් හරි තියෙනව. JVP එක වගේ එක එක පක්ශ වලට පු* දිදී යන්නේ නැතිව.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    එතකොට JVP සමග හිටිය පෙරටුගාමි කරයො උන්ගෙන් අයින් උනෙ උන්ටත් අං දෙකක් සමග ඔලුවක් පස්සෙ කාලෙක ආපු නිසාද. JVP එකට දෙනවට වඩා හොඳයි පෙරටුගාමීන්ට දෙනව. උන්ට අඩු ගානේ ප්‍රතිපත්තියක් හරි තියෙනව. JVP එක වගේ එක එක පක්ශ වලට පු* දිදී යන්නේ නැතිව.

    පෙරට්ටො මේ පාර ඉල්ලනවද:lol:
     
    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    එතකොට JVP සමග හිටිය පෙරටුගාමි කරයො උන්ගෙන් අයින් උනෙ උන්ටත් අං දෙකක් සමග ඔලුවක් පස්සෙ කාලෙක ආපු නිසාද. JVP එකට දෙනවට වඩා හොඳයි පෙරටුගාමීන්ට දෙනව. උන්ට අඩු ගානේ ප්‍රතිපත්තියක් හරි තියෙනව. JVP එක වගේ එක එක පක්ශ වලට පු* දිදී යන්නේ නැතිව.

    මම දකින විදියට හරි ප්‍රතිපත්තියක් තියෙන පක්ෂ දෙකයි තියෙන්නේ. එකක් ජේවීපී අනික පෙරටුගාමී. දෙගොල්ලන්ගෙම ආර්ථික ප්‍රතිපත්ති ලංකාවට ගැලපෙන්නේ නැහැ කියලා හිතුවත් ප්‍රතිපත්තිය කෙලින් ගමේ චන්දේදී මේ දෙගොල්ලන්ගෙන් කෙනෙකුට දෙනවා. දිනුවොත් ගමට වැඩක් වේවි. මහා ජන්දේදි නම් එදාට පවතින තත්ත්වය මත හිතන්න වෙනවා.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ගමට වැඩක් කරන්න පවතින රජයේම සෙට් එකක් එන්න ඕන කියලා නියමයක් නැහැ. එහෙනම් තිස්සමහාරාමේට ජේවීපි එකෙන් ආවේ. වැඩක් කෙරැවේ නැත්ද? කොළඹ මහ නගර සබාව එ.ජ.ප ය දිනුවේ. ඒවා ගේ වැඩක් උනේ නැද්ද. නිකන් බොළද දේවල් දාන්න එපා බං. කැමති එකෙක් තමන් කැමති එකකට දෙයි.

    eeka thamay math kiyanne yako. gamata wedak karana ekekta deepan kiyala, eeka UNP/JVP/Pohottu unath mokada?
    Hebey kudu karayo, bar kaarayo, ganja kaarayo, IRC kaarayonta deela huka gannath epa.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මම දකින විදියට හරි ප්‍රතිපත්තියක් තියෙන පක්ෂ දෙකයි තියෙන්නේ. එකක් ජේවීපී අනික පෙරටුගාමී. දෙගොල්ලන්ගෙම ආර්ථික ප්‍රතිපත්ති ලංකාවට ගැලපෙන්නේ නැහැ කියලා හිතුවත් ප්‍රතිපත්තිය කෙලින් ගමේ චන්දේදී මේ දෙගොල්ලන්ගෙන් කෙනෙකුට දෙනවා. දිනුවොත් ගමට වැඩක් වේවි. මහා ජන්දේදි නම් එදාට පවතින තත්ත්වය මත හිතන්න වෙනවා.

    poddak explain karapan me tika..