චන්ද්‍රග්‍රහණයක් හෙට (10)

chamara_p

Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    චන්ද්‍රග්‍රහණයක් හෙට (10)

    443x186-images-stories-oct_2011-lunar-eclipse.jpg


    හෙටදින චන්ද්‍රගහ්‍රණයක් ඇතිවනු ඇත. චන්ද්‍රයා එහි දූරකයේ සිට දින හතරක් ගතවූ තැන ඇති වන මෙම ග්‍රහණයේදී පෘථිවියේ දකුණු කොටසේ සෙවනැල්ල චන්ද්‍රයා මතින් වැටී ගමන් කිරීම නිසා චන්ද්‍රයා සම්පූර්ණයෙන්ම අඳුරුවේ.

    සෙවනැල්ල චන්ද්‍රයා මධ්‍යයෙන්ම ගමන් නොකලද ග්‍රහණ කාලය විනාඩි 51කි. මෙහිදී පෘථිවි සෙවනැල්ල චන්ද්‍රයාගේ මධ්‍යයේ නොපවතින නිසා චන්ද්‍රයාගේ උතුරු ප්‍රදේශය, දකුණු ප්‍රදේශයට වඩා මඳක් අඳුරු ලෙස දිස් වනු ඇත. ග්‍රහණය ඔස්ට්‍රේලියාවේ සිට ආසියාව දක්වා රටවල් වලට දර්ශණය වේ.

    ග්‍රහණ ආරම්භය 18:15
    පූර්ණ චන්ද්‍රග්‍රහණය ආරම්භය 19:36
    උච්චතම අවස්ථාව 20:01
    පූර්ණ චන්ද්‍රග්‍රහණය අවසානය 20:27
    ග්‍රහණය අවසානය 21:47

    එදින චන්‍ද්‍ර උදාව 17:47
    එදින හිරු බැස යාම 17:55
    End civil twilight 18:18

    Article copied from: http://skylk.com


    please... comment & rep+++
     
    • Like
    Reactions: ucakila