චන්ද්‍රා ෂාෆ්ටර් කවුද?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,458
    75,177
    113

    මම හිතන්නේ එතන අවුල තියෙන්නෙ ඌට අවුරුදු 90 ගානක්. එතකොට ඩ්‍රව්යි කලේ මොකාද? මොකටද පාවිච්චි කලේ කියලා තමා අහනව ඇත්තෙ.

    journalist හුත්තිගෙ පුතාලට මුලින්ම කියලා දෙන්න ඕනා ඕවා ලියන්නෙ කොහොමද කියලා.

    දැනටම ජෙප්පො අරුට හොරා හොරා කියලා ලේබල් ගහලා හැලි ලියලා ඇති 🤭 🤭
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,822
    18,641
    113
    මල්ලිව මරපු කේස් එක ශේප් කරගන්න නාකියාට පගාවක් දුන්නා වෙන්න බැරිද බන්? :confused:
    වාහන නෙමේ මචං උන්ට වටින්නෙ ජනාධිපති උපදේශක තනතුරුනෙ.
    ඒවට ඉතිං වාහන , ඉන්ධන , කාර්‍යාලය අනම්මනම් සේරම දෙනවනෙ.

    ඔහිම පොරක් නම් ඕවගෙන් ශේප් කරගන්න බැරි වෙයි. වෙන සීන් ඇති
     
    • Like
    Reactions: topkollek

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,038
    10,603
    113
    මල්ලිව මරපු කේස් එක ශේප් කරගන්න නාකියාට පගාවක් දුන්නා වෙන්න බැරිද බන්? :confused:
    මරපු දිනේෂ් ශාෆ්ට කියන්නේ චන්ද්‍රා ශාෆ්ට ගේ පුතා
     
    • Like
    Reactions: Tricle_Buwa

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    journalist හුත්තිගෙ පුතාලට මුලින්ම කියලා දෙන්න ඕනා ඕවා ලියන්නෙ කොහොමද කියලා.

    දැනටම ජෙප්පො අරුට හොරා හොරා කියලා ලේබල් ගහලා හැලි ලියලා ඇති 🤭 🤭
    පොනියගෙ කැම්පේන් හුත්තිගෙ පුතාලට මුලින්ම කියලා දෙන්න ඕනා ඕවා ලියන්නෙ කොහොමද කියලා. 🤭 🤭