චන්ද්‍රිකාගෙන් සුපිරි මෙහෙයුමක්

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    චන්ද්‍රිකාගෙන් සුපිරි මෙහෙයුමක්

    හොර අගමැති එළවන්න චන්ද්‍රිකාගෙන් සුපිරි මෙහෙයුමක්

    Ranil-Chandrika-.jpg

    ව්‍යාවස්ථා විරෝධීව හා ප්‍රජාතන්ත්‍ර විරෝධීව ජනාධිපති සිරිසේන විසින් පත් කළ හොර අගමැති පලවා හැරීම සඳහා සුපිරි මෙහෙයුමක් දියත් කිරීමට හිටපු ජනාධිපතිනිය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුසාසක චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය සූදානමින් සිටින බවට තොරතුරු චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මියට සමීප ආරංචි මාර්ග අනාවරණය කරයි.

    2015 ජනාධිපතිවරණයේ දී, දූෂිත ඒකාධිපති රාජපක්ෂ රෙජීමයේ අපේක්ෂකයා වූ මහින්ද රාජපක්ෂට එරෙහිව පොදු අපේක්ෂකයෙකු ලෙස මෛත්‍රීපාල සිරිසේන කරළියට රැගෙන එමින්ද , ඊට පසුව මහින්ද රාජපක්ෂ සමඟ සිටි ඇමැතිවරුන් විශාල පිරිසක් මහින්දගේ පාර්ශවයෙන් ඉවත් කොට පොදු අපේක්ෂකයාගේ මැතිවරණ ව්‍යාපාරය වෙත රැගෙන ඒමට ඉතා රහසිගතව මෙහෙයුම දියත් කරනු ලැබුවේද චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය ගේ සැලසුමට අනුවය.

    මහින්ද රාජපක්ෂට එරෙහිව චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින් රැගෙන ආ පල්ලෙවත්ත ගමරාලලාගේ සිරිසේන, මේ වන විට ලක්ෂ 62 ක ජනතා අභිලාෂයන් ඉතා තිරශ්චීන ලෙස පාවා දී, හොර අගමැතිවරයෙකු පත් කර ඇති හෙයින් එම හොර අගමැති පලවා හැරීමට එදා මෙන්ම ඉතා සුපිරි දේශපාලන මෙහෙයුමක් දියත් කිරීමට ඇය දැනටමත් සියළු කටයුතු සූදානම් කර තිබේ.

    මෙම මෙහෙයුමට අනුව ගමරාලලාගේ සිරිසේනටවත් අදහා ගත නොහැකිවන අයුරින් ඔහු හා මහින්ද රාජපක්ෂ සමීපයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 14 දෙනකු , හොර අගමැති පලවා හැරීමට සෘජු ලෙස සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය සියළු කටයුතු මේ වන විට සිදු කොට හමාර බවද එම ආරංචි මාර්ග තව දුරටත් පවසයි.

    පල්ලෙවත්ත ගමරාලලාගේ සිරිසේනගේ සුරතින් නව අමාත්‍යධූර ලබා ගත් බොහෝ පිරිසක් මෙම මෙහෙයුමට දායකවීමටද නියමිතව තිබේ.

    ඔක්තොම්බර් 29 දින පැවැත් වු හොර කැබිනට් මණ්ඩලය පත් කිරීමේ අවස්ථාව සජීවී ලෙස ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය නො කිරීමට සිරිසේන සහ මහින්ද රාජපක්ෂ වග බලාගෙන ඇත්තේ තමන් ගේ පාර්ශවයේ සිටින 100 කට ආසන්න මන්ත්‍රීවරුන්ගෙන් එම අවස්ථාවට පැමිණ සිටියේ 62 කට අඩු ප්‍රමාණයක් බැවිනි.

    සිරිසේන විසින් ව්‍යවස්ථාවිරෝධීව පත් කළ හොර අගමැතිට සහයෝගය ප්‍රකාශ කිරීමට රුපියල් කෝටි ගණනකට විකිණුනු එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු හතර දෙනා මෙන් තුන් ගුණයකටත් වැඩි පිරිසක්, හොර අගමැති මහින්ද රාජපක්ෂ පලවා හැරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා එක්සත් ජනතා නිදහස් සංධානයේ සිට එක්වීමට සුදානමින් සිටින බව චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මියට සමීප ආරංචි මාර්ග වැඩි දුරටත් අනාවරණය කර සිටී.

    පාර්ලිමේන්තුව කැඳවූ අවස්ථාවේ දී පල්ලෙවත්ත ගමරාලලාගේ සිරිසේනටත්, මහින්ද රාජපක්ෂටත්, අදහාගත නොහැකි මෙම මෙහෙයුම ලබන 16 වැනිදා හෝ ඊට පෙර දිනයකදී සිදුවීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,622
    22,770
    113
    අම්බකිස්ස
    බැරිවෙලා හරි ජනාධිපති මේ ත්‍රෙඩ් එක කියෙව්වොත් සැලැස්ම අවුල් යනවා.අපරාදේ..
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    Chandikata Ohoma Thanak tiyenawanan Agamathi kamata illanna kiyapnko... Owa UNP unwa Sanasanna Kiyana katha witharai.
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    මහින්ද එලවන්නෙ ආයෙම ගල් යුගයට යන්න වෙන්න ඇති...
    ව්‍යවස්ථා විරෝධීනම් සිරිසේන කළ දේ. පලයන්කො උසාවි... මෙතන පුක දිදී ඉන්නෙ.. පොනිල දන්නව උසාවි ගියොත් උණ්ඩුකපුච්චෙටම බඩු හම්බවෙනව කියල. ඔන්න බලපන් ඕකා නැටුව වැඩියි බලය තිබ්බ කාලෙ. හෙට අනිද්ද වෙද්දි ඕකට විපක්ෂ නායක කමවත් නෑ නිකම්ම නිකන් පා. ම. තමයි.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    හොර අගමැති එළවන්න චන්ද්‍රිකාගෙන් සුපිරි මෙහෙයුමක්

    View attachment 74069

    ව්‍යාවස්ථා විරෝධීව හා ප්‍රජාතන්ත්‍ර විරෝධීව ජනාධිපති සිරිසේන විසින් පත් කළ හොර අගමැති පලවා හැරීම සඳහා සුපිරි මෙහෙයුමක් දියත් කිරීමට හිටපු ජනාධිපතිනිය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුසාසක චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය සූදානමින් සිටින බවට තොරතුරු චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මියට සමීප ආරංචි මාර්ග අනාවරණය කරයි.

    2015 ජනාධිපතිවරණයේ දී, දූෂිත ඒකාධිපති රාජපක්ෂ රෙජීමයේ අපේක්ෂකයා වූ මහින්ද රාජපක්ෂට එරෙහිව පොදු අපේක්ෂකයෙකු ලෙස මෛත්‍රීපාල සිරිසේන කරළියට රැගෙන එමින්ද , ඊට පසුව මහින්ද රාජපක්ෂ සමඟ සිටි ඇමැතිවරුන් විශාල පිරිසක් මහින්දගේ පාර්ශවයෙන් ඉවත් කොට පොදු අපේක්ෂකයාගේ මැතිවරණ ව්‍යාපාරය වෙත රැගෙන ඒමට ඉතා රහසිගතව මෙහෙයුම දියත් කරනු ලැබුවේද චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය ගේ සැලසුමට අනුවය.

    මහින්ද රාජපක්ෂට එරෙහිව චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින් රැගෙන ආ පල්ලෙවත්ත ගමරාලලාගේ සිරිසේන, මේ වන විට ලක්ෂ 62 ක ජනතා අභිලාෂයන් ඉතා තිරශ්චීන ලෙස පාවා දී, හොර අගමැතිවරයෙකු පත් කර ඇති හෙයින් එම හොර අගමැති පලවා හැරීමට එදා මෙන්ම ඉතා සුපිරි දේශපාලන මෙහෙයුමක් දියත් කිරීමට ඇය දැනටමත් සියළු කටයුතු සූදානම් කර තිබේ.

    මෙම මෙහෙයුමට අනුව ගමරාලලාගේ සිරිසේනටවත් අදහා ගත නොහැකිවන අයුරින් ඔහු හා මහින්ද රාජපක්ෂ සමීපයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 14 දෙනකු , හොර අගමැති පලවා හැරීමට සෘජු ලෙස සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය සියළු කටයුතු මේ වන විට සිදු කොට හමාර බවද එම ආරංචි මාර්ග තව දුරටත් පවසයි.

    පල්ලෙවත්ත ගමරාලලාගේ සිරිසේනගේ සුරතින් නව අමාත්‍යධූර ලබා ගත් බොහෝ පිරිසක් මෙම මෙහෙයුමට දායකවීමටද නියමිතව තිබේ.

    ඔක්තොම්බර් 29 දින පැවැත් වු හොර කැබිනට් මණ්ඩලය පත් කිරීමේ අවස්ථාව සජීවී ලෙස ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය නො කිරීමට සිරිසේන සහ මහින්ද රාජපක්ෂ වග බලාගෙන ඇත්තේ තමන් ගේ පාර්ශවයේ සිටින 100 කට ආසන්න මන්ත්‍රීවරුන්ගෙන් එම අවස්ථාවට පැමිණ සිටියේ 62 කට අඩු ප්‍රමාණයක් බැවිනි.

    සිරිසේන විසින් ව්‍යවස්ථාවිරෝධීව පත් කළ හොර අගමැතිට සහයෝගය ප්‍රකාශ කිරීමට රුපියල් කෝටි ගණනකට විකිණුනු එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු හතර දෙනා මෙන් තුන් ගුණයකටත් වැඩි පිරිසක්, හොර අගමැති මහින්ද රාජපක්ෂ පලවා හැරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා එක්සත් ජනතා නිදහස් සංධානයේ සිට එක්වීමට සුදානමින් සිටින බව චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මියට සමීප ආරංචි මාර්ග වැඩි දුරටත් අනාවරණය කර සිටී.

    පාර්ලිමේන්තුව කැඳවූ අවස්ථාවේ දී පල්ලෙවත්ත ගමරාලලාගේ සිරිසේනටත්, මහින්ද රාජපක්ෂටත්, අදහාගත නොහැකි මෙම මෙහෙයුම ලබන 16 වැනිදා හෝ ඊට පෙර දිනයකදී සිදුවීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

    dan porawal meka dakala plan eka wenas kaloth
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    :rofl:
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    ඔය බේබදු ගෑනි කොහෙද බන් ඔච්චර දෙයක් කරන්නේ.

    :yes::yes: මූ කියන විදියට පොනිලට වඩා කොන්ද පණ තියෙනව බට කොළ ආච්චිගෙ...
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    ඒයි පුක රත්තා...

    අපි මේ වෙලාවේ වැඩකට ඇති දෙයක් ගැන කතා කරමුද? උඹට වගේ දෙක පුන්න කාලයක් අපිට නැහැ. අපිට දැන් අපේ අලුත් ආණ්ඩුවේ ගොඩක් වැඩ තියෙනවා කොරන්න.

    උඹට නිකන් කහනව කහනවා වගේනම් අද හැන්දෑවට බටර් කාලක් අරන් වරෙන් අපේ ගෙවල් පැත්තේ. මගේ මෙහෙයුම මම කරලා පෙන්නන්නම් උඹටවත් හිතාගන්න බැරි වෙන්න.

    බොරැනම් අනුරාධ රා ගෙන් අහපන්. ඌ බටර්ම කිලෝ ගානක් අරන් ඇවිත් ඇති මේ වෙනකොට.