සිරිමා ඕනෑවටත් වඩා ඔක්කොම වැහුවා. JR ඕනෑවටත් වඩා ඔක්කොම ඇරියා. ඔය දෙකම වැරදියි. සමබරතාවයෙන් යුත් මිශ්ර ආර්ථික ක්රමයක් තමයි ලංකාවට ගැලපෙන්නේ.
සිරිමා ඕනෑවටත් වඩා ඔක්කොම වැහුවා. JR ඕනෑවටත් වඩා ඔක්කොම ඇරියා. ඔය දෙකම වැරදියි. සමබරතාවයෙන් යුත් මිශ්ර ආර්ථික ක්රමයක් තමයි ලංකාවට ගැලපෙන්නේ.



අනිවර්ය්නේ, කොරෝන ඉවර වෙලා මාසයක් යනකොට ඔය කියන ස්ව්යන්පොෂිත කතන්දර නෑ, මුහුදට දත ලියවාගෙන ඉදියි.
දේශපාලුවෝ ලස්සනට අපහු අපේ උන්ව අන්දලා කොමිස් කක හොදට ඉදියි.

කොහෙන්ද බන් මේවා හොයාගන්නේ, සිරිමවොගේ කතාවනම් දන්නවා, දැන් ඉන්න ෆේස්බුක් ටික්ටෝක් ලපයි සිපයි ඕවා දන්නේ නැ, ඕවා දන්නා උන්ගේ අම්මලා තාත්තලා සීයලා ආච්චිලා තමයි මේ රට කෑවේ.
අර පස්සේ කිව්වා ඒවායින් ටිකක් දන්නවා, අපේ දේවල් ගොඩක් තියෙන්නේ එංගලන්තේ, සුද්දට තිබ්බ ලබ්බක් නැ මේ රටට එද්දී, උන් අපේ දේවල් මංකොල්ලකාගෙන ගිහින් දැන් අපේ දේවල් අපිට උගන්නනවා, හැබයි උන් දන්නේ නැ උන් නාගෙන ඉන්නේ කියලා.

machan attema kiyanawanam man podi udaharanayak kiyanam mata wechcha
mama kohomath kadachoru kanna kamathi
kottu rice ehema
dan kadawal wahala nisa ganna bane
mamama gedera indan kottu hadanawa ytb videos balan
dan dawas dekak wage hadala thama kade rasatama kottuwa gatte.
dan curfew nathi unath mama aith kadeta yanne na.
gedera hadagannawa parata eke indan.

මේ වයිරස් එකෙන්ම ලංකාවේ උන්ට ගොඩක් පාඩම් ඉගෙන ගන්න පුළුවන්.හැම දේම රටින් ගේන්නේ නැතුව ලංකාවේම හදන්න අද හෙටම පටන් ගන්න ඕන.නැත්නම් සොරි තමා.හැබැයි මෙහෙම හිතන උනුත් අපේ රටේ තාමත් ඉන්නවා කියලා අමතක කරන්න එපා..
.
