චන්ද්‍රිකාගේ, හේමාගේ වියදම් කපයි..
source - Lankacnews
රුපියල් මිලියන 29 මෙගොල්ලොන්ට අවුරුද්දකට? lcews බොරුවක්ද දන්නේ නැහැ
රජය විසින් වාර්ෂිකව හිටපු ජනධිපතිවරුන් සඳහා වෙන් කරන ලද මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 29 සිට මිලියන 05 දක්වා කපා හැර තිබේ.
ඒ යටතේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ හේමා පේ‍්‍රමදාස මහත්මියගේ වාර්ෂික වියදම් සීමා කෙරී ඇත.
මේ වසරේදී මෙම දෙදෙනා වෙනුවෙන්ම රජය වෙන් කර ඇත්තේ රුපියල් 47 ලක්ෂයක් පමණි.