චන්ද්‍රිකාගේ, හේමාගේ වියදම් කපයි..

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,106
    5,910
    113
    canada
    චන්ද්‍රිකාගේ, හේමාගේ වියදම් කපයි..

    source - Lankacnews
    රුපියල් මිලියන 29 මෙගොල්ලොන්ට අවුරුද්දකට? lcews බොරුවක්ද දන්නේ නැහැ

    රජය විසින් වාර්ෂිකව හිටපු ජනධිපතිවරුන් සඳහා වෙන් කරන ලද මුදල් ප‍්‍රමාණය රුපියල් මිලියන 29 සිට මිලියන 05 දක්වා කපා හැර තිබේ.

    ඒ යටතේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ හේමා පේ‍්‍රමදාස මහත්මියගේ වාර්ෂික වියදම් සීමා කෙරී ඇත.

    මේ වසරේදී මෙම දෙදෙනා වෙනුවෙන්ම රජය වෙන් කර ඇත්තේ රුපියල් 47 ලක්‍ෂයක් පමණි.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    adu karapu kathawak nam danne na,eth mewage gank wen wena bawa dannawa.hitapu jandipathiniyath salakiya yuthu guard ekak thiyanawa,ewagema yanakota wahana kihipyak yanawa....thawa eyage thathwe da mokadda eka thiyagannath eka thama ohoma ganak yanne...mecchara adu karala nam sahena amaru weyi dan lol...
     
    Oct 2, 2014
    164
    22
    0

    AWULAK NAHA ngo THIYENAWA DENNATAMA:P:rofl:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,106
    5,910
    113
    canada
    adu karapu kathawak nam danne na,eth mewage gank wen wena bawa dannawa.hitapu jandipathiniyath salakiya yuthu guard ekak thiyanawa,ewagema yanakota wahana kihipyak yanawa....thawa eyage thathwe da mokadda eka thiyagannath eka thama ohoma ganak yanne...mecchara adu karala nam sahena amaru weyi dan lol...

    මේවා මහජන මුදල්. ආණ්ඩුව වගේම මෙගොල්ලොත් ලෝබ නැහැ වගේ :rofl::rofl:. ඒ වුනාට කතාව......මහජන මුදල් නාස්තිය වලක්වන්න.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මේවා මහජන මුදල්. ආණ්ඩුව වගේම මෙගොල්ලොත් ලෝබ නැහැ වගේ :rofl::rofl:. ඒ වුනාට කතාව......මහජන මුදල් නාස්තිය වලක්වන්න.

    ජනාධිපතිගේ දවසේ වියදම කොටියට වඩා කියලා අහලා තියනවා,එහෙම එකේ හිටපු අයට අවුරුද්දටම දෙන්න කොටි තුනකට පොඩ්ඩක් අඩු ගානක්,එහෙම තත්වයකදි දුෂ්කර පලාත් වල මිනිස්සු ඉන්නවා රුපියල් 1000 දැකලා නැති........මේ ගැන කතා කරලා වැඩක් නැ සහෝ ඔක්කොම නාස්ති කාරයෝ,මට මතකයි ඉන්දියාවේ මන්මොහන් සිං මහත්තයා අගමැති වුනු ගමන් එයාගේ වටේ හිටිය ඔනැ නැ කියන පිරිසක් අයින් කලා,එකෙන් එක්කෙනෙක් තමා නිල ඡායාරූප ශිල්පියා,එතුමා කිව්වා මේ තෙරුමක් නැති වැඩ කියලයි.....

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ජනදිප්ය්ජි මොන කරත් හරි කියන්න මිනිස්සු ඉන්නකම් ඕව ඔහොමතම්යි
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,106
    5,910
    113
    canada
    ආණ්ඩුවේ ජනපති ඇතුළු ඇමතිවරු මහජන මුදල් කොටි ගණනින් නාස්ති කරනවා කියන එක හැමෝම දන්නා දෙයක්. එක අමුතුවෙන් කියන්න ඕන නැහැ.

    මේ ආණ්ඩුවෙන් පස්සේ "හරියට" රට කරන්න බාර ගන්න (උපදෙස් දෙන, ජනතාවට මග පෙන්වන) උදවියගේ කෙරුවාවත් මේ වගේ නම් ................ජනතාවට දෙවි පිහිටයි

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ආණ්ඩුවේ ජනපති ඇතුළු ඇමතිවරු මහජන මුදල් කොටි ගණනින් නාස්ති කරනවා කියන එක හැමෝම දන්නා දෙයක්. එක අමුතුවෙන් කියන්න ඕන නැහැ.

    මේ ආණ්ඩුවෙන් පස්සේ "හරියට" රට කරන්න බාර ගන්න (උපදෙස් දෙන, ජනතාවට මග පෙන්වන) උදවියගේ කෙරුවාවත් මේ වගේ නම් ................ජනතාවට දෙවි පිහිටයි

    ඔව් පිස්සු හැදෙයි......චන්ද්‍රිකට :rofl::rofl: දීපන්කො චන්දේ :rofl::rofl: