චන්ද්‍රිකාත් ඉල්ලනවා
මහ මැතිවරණයට මහින්ද එනවා නම් චන්ද්‍රිකාත් ඉල්ලනවා
මහ මැතිවරණයේ දී හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය තරග වැදීමට තීරණය කර ඇතැයි එතුමියගේ ලේකම් පී. දිසානායක මහතා කියා සිටී.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාට නාමයෝජනා ලබා දෙන්නේ නම් අගමැති අපේක්‍ෂක ලෙස එක්‌සත් ජනතා නිදහස් සන්ධානයෙන් හෝ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් හිටපු ජනාධිපතිනිය තරග වදිනු ඇතැයි සඳහන් කර සිටී. හිටපු ජනාධිපතිනිය තරග වදින්නේ නම් ගම්පහ දිස්‌ත්‍රික්‌කයෙන් ඉදිරිපත් වනු ඇතැයි ලේකම්වරයා සඳහන් කළේය.
http://www.divaina.com/2015/07/01/news33.html