රනිල් ඉල්ලුවා නම් ප‍්‍රතිඵලය මීට වෙනස් වෙනවා..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    55,438
    53,408
    113
    රට බේරාගත් නායකයා ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පසුගිය ජනාධිපතිවරණයේදී පෞද්ගලික ඡන්දයක් වශයෙන් විශාල ප්‍රමාණයක් ලැබුණු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරයි.

    නමුත් මහ මැතිවරණයේදී එය නොලැබුණේ රනිල් වික්‍රමසිංහ මහතා ඡන්දයට ඉදිරිපත් නොවූ නිසා බවද හෙතෙම පෙන්වා දෙයි.


    නමුත් ඔහු තරග වැදුණුවේ නම් මෙම ප‍්‍රතිඵලය වෙනස් වීමට හැකියාව තිබූ බවද ඔහු කියා සිටී.


    අවසානයේ සිදුවූයේ සියලුම පක්ෂවල ඡන්ද ප්‍රමාණය ජනාධිපතිවරණයට වඩා අඩුවී එම සියල්ල ජාතික ජන බලවේගයට එක්වීම බවත් හෙතෙම තව දුරටත් සඳහන් කරයි.
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,758
    5,018
    113
    atthada ? ethakota giya para maha mathiwaranaye okata chanda kiyada labune? okage manapawath ganne na neda?
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    15,441
    2
    10,409
    113
    Home Sweet Home
    නමුත් ඔහු තරග වැදුණුවේ නම් මෙම ප‍්‍රතිඵලය වෙනස් වීමට හැකියාව තිබූ බවද ඔහු කියා සිටී.

    apo na, eya yatathe un set eka rejected nisa une
    රට බේරාගත් නායකයා ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පසුගිය ජනාධිපතිවරණයේදී පෞද්ගලික ඡන්දයක් වශයෙන් විශාල ප්‍රමාණයක් ලැබුණු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරයි.

    නමුත් මහ මැතිවරණයේදී එය නොලැබුණේ රනිල් වික්‍රමසිංහ මහතා ඡන්දයට ඉදිරිපත් නොවූ නිසා බවද හෙතෙම පෙන්වා දෙයි.


    නමුත් ඔහු තරග වැදුණුවේ නම් මෙම ප‍්‍රතිඵලය වෙනස් වීමට හැකියාව තිබූ බවද ඔහු කියා සිටී.


    අවසානයේ සිදුවූයේ සියලුම පක්ෂවල ඡන්ද ප්‍රමාණය ජනාධිපතිවරණයට වඩා අඩුවී එම සියල්ල ජාතික ජන බලවේගයට එක්වීම බවත් හෙතෙම තව දුරටත් සඳහන් කරයි.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    11,127
    13,815
    113
    tracing Geo-location.. ... ...
    ආයේ මොනවා වෙනස් වෙන්නද.. telephone, සිලින්ඩර් නැතුව දෙගොල්ලම එකතු වෙලා අලියගෙන් ඉල්ලුවා නම් විලි වහගන්න රෙද්දක් හරි ඉතුරු කරගන්න තිබ්බා.. ඒත් ලොවෙත් දිනන්න නම් වෙන්නේ නෑ..
     
    • Haha
    Reactions: SLK_sri

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,292
    1
    34,582
    113
    Erozan's Mom's room
    පොනිලා ඉල්ලුවා නං සජියගේ චන්ද ටික තවත් බෙදෙනවා හතර වටේට. එහෙනං @hirashgeff ගෙ මහා බැල්ලිට මනුස අරිනවා තාම
     
    • Haha
    Reactions: SLK_sri

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    12,523
    15,479
    113


    රනිල් ඉල්ලලා කොලබින් ගිය පාරත් පරාදයි.
    ------ Post added on Nov 18, 2024 at 9:30 AM
     
    • Like
    Reactions: SLK_sri

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    6,822
    10,293
    113
    NWP
    467335501_600158539024661_6586239706704438313_n.jpg
    467164688_581542514393987_4525721225838381906_n.jpg