චන්ද්‍රිකාවක් සිකුරාදා පොළවට වැටෙනවා, වැ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    චන්ද්‍රිකාවක් සිකුරාදා පොළවට වැටෙනවා, වැ

    ටොන් 6.5 ක් බරැති ක්‍රියාවිරහිතව ඇති චන්ද්‍රිකාවක් සිකුරාදා පෘථිවිය මත කඩාවැටෙනු ඇතැයි නාසා විද්‍යාඥයෝ පවසති. මේ හේතුවෙන් පතිතවන සුන් බුන් කවර ස්ථානයකට පතිතවනු ඇතැයි නිශ්චිතව නිගමනය කළ නොහැකි බවද විද්‍යාඥයන් තවදුරටත් පවසා ඇත.

    මෙම චන්ද්‍රිකාව කක්ෂගතකර ඇත්තේ 1991 අභ්‍යාවකාශ ගමනේදීයි. එය වසර 14 ක් තුළ ක්‍රියාත්මක විය. ඕසෝන් ස්ථරය සහ වායුගෝලයේ ඇති සෙසු රසායන ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු මෙම චන්ද්‍රිකාව එක්රැස් කරමින් සිටි බව සඳහන්ය.


    satlite-01.jpg

     
    • Like
    Reactions: RuZZa

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,879
    1,328
    113
    කොහොමද ඕක න්‍යෂ්ටික බලාගාරයකට එහෙම කඩා වැටුනානම්?? :dull::dull:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    අඩෝ තාම ජීවිතයේ දෙවෙනි දශකය ඉවර උනා විතරයි.
    මැරෙන්න බැහැ බන්
    00020461.gif
    00020461.gif
    00020461.gif
    00020461.gif
    00020461.gif
     

    Freestyle Rap

    Member
    Sep 14, 2011
    149
    19
    0
    ;
    අපේ වත්තට වැටුනොත් එල..මට කෑලි ගලවගන්න පුළුවන්...
    :baffled::baffled::baffled:

    :D:D:D

    උඹයි මායි දෙන්නම එකයි තාමත් ළමා මානසිකත්වෙන් ඉන්නෙ මේක දැක්ක ගමන් මට හිතුනෙත් ඕක :P:P:rofl:
     

    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,175
    315
    83
    home
    :D:D:D

    උඹයි මායි දෙන්නම එකයි තාමත් ළමා මානසිකත්වෙන් ඉන්නෙ මේක දැක්ක ගමන් මට හිතුනෙත් ඕක :P:P:rofl:

    not only u guys ha..hehehe same here..ade appaaaaaaaa..watiyange ape gewal pathata :D:D:D