මුන් එක්ක කතා කරල වැඩක් නෑ බන්. කන්න ඕන උනාම කබර ගොයත් තලගොයෙක් වෙනවලු.අක්කර ගනන් ඉඩම් තුට්ටු දෙකට වික්කෙ මෙයා නෙවෙයි වෙන්න ඇති

මුන් එක්ක කතා කරල වැඩක් නෑ බන්. කන්න ඕන උනාම කබර ගොයත් තලගොයෙක් වෙනවලු.![]()




board ekak gahuwa witharayi meya. ekatath kooti ganan gahala. 

api nodanna chandrika. ehema baluwoth MR kochchara karala tiyenawada?




ඇත්ත මචන්. මෙයා එකපාරටම නරක වුණේ මේ පාර ජනාධිපතිවරනේදී මයිත්රීට උදව් කරන්න ආපු නිසා.



යකෙක් එලවන්න යක් කැලකට රට දෙන්න යන උබලට ගැලපෙන කවියක්.කෙස් ගස පවා වෙන රටවල මිනිසුන්ගේ
උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ
හිස් මොළ තිබෙද්දිත් ඒ වග නොසිතන්නේ
ඇස් ගෙඩි වලට හෙණ ගැහිලද සිහලුන්නේ...![]()

යකෙක් එලවන්න යක් කැලකට රට දෙන්න යන උබලට ගැලපෙන කවියක්.![]()



මෙයාගේ පැටිකිරිය තාතගෙන් අම්මගෙන් පොඩ්ඩක් අහල බලපන් 1994-2005 කාලේ කොහොමද කියලා. මටත් යන්නතම් මතකයි 1998 පස්සේ කාලේ.ඇත්ත මචන්. මෙයා එකපාරටම නරක වුණේ මේ පාර ජනාධිපතිවරනේදී මයිත්රීට උදව් කරන්න ආපු නිසා.

කියන දේ ඇත්ත බන්. ඒත් අනිත් පිලේ ඉන්නේ ඔයිට වැඩිය කරපු එවුන්. දේශපාලනේ හොද හෝ නරක මිනිස්සු නෑ. අපිට තෝර ගන්න තියෙන්නේ නරක අඩු මිනිහ හෝ වැඩි මිනිහා.නැහැ මහින්ද කරපු පර වැඩ දැක දැක, මෛත්රීගේ වටේ ඉන්න මිනිස්සු අරමයි මෙහෙමයි ගගා නිදහසට කරුණු සපයන උඹලා ගැන ටිබෙට් ජාතික එස් මහින්ද හිමි හිතලා ලියපු කවිය බං. උඹ ඔහොම කියන්නේ නෑ බං රතු පස්වලදි මැරුණු ළමයා උඹේ මල්ලි කෙනෙක් නම්, උඹ ඔහොම කියන්නේ නෑ මචං හම්බන්තොට මන්ත්රී උඹේ ගෑණිව පැහැරගෙන ගිහිල්ලා දූෂණය කලා නම්, උඹ ඔහොම කියන්නේ නෑ මචං කටුණායක වෙඩි වැදිලා මැරුණේ උඹේ අයියනම්, උඹ ඔහොම කියන්නේ නෑ හලාවත් වෙඩි තියලා මරපු ඇන්ටනී උඹේ තාත්තනම්. තව ලියන්න පුලුවන් ඒත් බොරුවට නිදාගෙන ඉන්න මිනිස්සු ඇහැරන්න බැහැ.. ඒ නිසා වැඩක් නැහැ...![]()



dan api chande denna oneda?


