චන්ද්‍රිකා කුමාරතුංග

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    රටක ජනාදිපති කෙනෙක් පත් කරගන්නෙ රටට වැඩ කරන්න තමා .හැම එකාම මොනවා හරි කරල තියනවා .නැත්තන් උන්ට පුටුවෙ ඉන්න බෑනෙ .
    ප්‍රේමදාස - මිනිස්සු මැරුවා / නිදන් හෑරුවා
    චන්ද්‍රිකා - ගසා කෑවා ෆන් හොදට
    මහින්ද -හූරගෙනම කන අතරෙ පවුලෙ උන්ටත් හූරන් කන්න හදලා දුන්නා

    මෙහෙම බලනකොට රට වෙනුවෙන් කියලා කැප උන එකෙක් නෑ හැම එකාම එන්නෙ උන්ට පවුල් වල උන්ට ගොඩ යන්න මිසක් රට හදන්න නෙමෙයි .ඊලගට මයිත්‍රී ආවත් ඕක වෙන්න පුලුවන් .වැරදි කරන්නෙ නැති එකා තෝර ගන්න බෑ වැරදි අඩුවෙන් කරන එකෙක් තෝරගන්න ඕනි .අපිට උන්ගෙන් කන්න නෙමෙයි අඩුම ගානෙ අපි හම්බකරන් ජීවත් වෙන්න .

    ඔය එකෙක් වත් අපිට ආදරයක් නෑ මිනීවලවල් වලිනුත් බදු ගන්න ආන්ඩුවක් අපිට තියෙන්නෙ ..
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    Mahinda kopheda ban walaw karayek wenne??? ubalata pissuda.. mahindath hari asai pora walaw karayek kiyanawata.. ubalata ITN eke kiyana ewa ahala mol wela.. yako MR walaw karayek neme:P:P
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    :rofl::rofl::rofl::rofl:
    මහින්ද මොනවද කරේ
    1513808_10152386235256467_8996945711569265217_n.jpg

    16681_557701880997766_3999058741653327941_n.jpg

    10639465_557000287734592_3807644302225051460_n.jpg

    10565241_838354282882482_5244717360951541486_n.jpg

    10734279_838353646215879_3715679902232843315_n.jpg

    10544779_555805507854070_4972233340488670710_n.jpg

    10451680_555728877861733_6994288838754365007_n.jpg

    1533925_555703641197590_4302513087779214206_n.jpg

    10390158_810069625705747_200168183311245943_n.jpg

    10801556_839536419430935_7213926673309125425_n.jpg

    10404410_838353802882530_828633480856846172_n.jpg

    10671335_836746423043268_7271231264201093420_n.jpg

    149376_835662946484949_7426668725388605898_n.jpg

    560248_835672649817312_7980619075810667964_n.jpg

    10387577_832688236782420_2802775333702347095_n.jpg

    1385556_825635350821042_5361902472490749473_n.jpg

    1932425_818717784846132_8375274941304672081_n.jpg

    උන්ට හරි ගියා අපිට ගූ ගියා . . .
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    රටක ජනාදිපති කෙනෙක් පත් කරගන්නෙ රටට වැඩ කරන්න තමා .හැම එකාම මොනවා හරි කරල තියනවා .නැත්තන් උන්ට පුටුවෙ ඉන්න බෑනෙ .
    ප්‍රේමදාස - මිනිස්සු මැරුවා / නිදන් හෑරුවා
    චන්ද්‍රිකා - ගසා කෑවා ෆන් හොදට
    මහින්ද -හූරගෙනම කන අතරෙ පවුලෙ උන්ටත් හූරන් කන්න හදලා දුන්නා

    මෙහෙම බලනකොට රට වෙනුවෙන් කියලා කැප උන එකෙක් නෑ හැම එකාම එන්නෙ උන්ට පවුල් වල උන්ට ගොඩ යන්න මිසක් රට හදන්න නෙමෙයි .ඊලගට මයිත්‍රී ආවත් ඕක වෙන්න පුලුවන් .වැරදි කරන්නෙ නැති එකා තෝර ගන්න බෑ වැරදි අඩුවෙන් කරන එකෙක් තෝරගන්න ඕනි .අපිට උන්ගෙන් කන්න නෙමෙයි අඩුම ගානෙ අපි හම්බකරන් ජීවත් වෙන්න .

    ඔය එකෙක් වත් අපිට ආදරයක් නෑ මිනීවලවල් වලිනුත් බදු ගන්න ආන්ඩුවක් අපිට තියෙන්නෙ ..

    චන්ද්‍රිකා යුද්ධෙ කරන ගමන් රටේ ආර්ථිකය හොදට ගෙනිච්චා මල්ටි බැරල් ගෙනල්ල යාපනේ අල්ල ගත්තා විධායක ඡනාධිපති ක්‍රමය අහොසි කරන්න ඔක්කොම කලා එත් විපක්ෂය ඒක අවුල කලා

    පුතාට ටිවි චැනල් අරගෙන දුන්නේ නැ මල්ලිට ජනාධිපති අපේක්ශ කම දුන්නෙත් නැ විවස්තාව වෙනස් කරගෙන තුන් පාරක් ඉල්ලන්න හැදුවෙත් නැ

    මොනව නැතත් අපි අමතක කරන්න හොද නැ LTTE එකෙන් බෝම්බයක් වැදිල ඇසක් නැතුව ඉන්න කෙනෙක් කියල
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    හොරෙන් එබිල බලන වෙලේ ඇතුලට වරෙන් හුට්ටෝ...........................................................................................................................................

    10857899_855561704496428_7828543503017862081_n.jpg

    SLIIT එකත් ඔය ආණ්ඩුකාලේ පටන් ගත්තේ 1999 දී රජයට අනුබද්ධිත ආයතනයක් හැටියට...

    අක්කර 25 ක මාලබේ රජයේ ඉඩමේ SLIIT එකේ ඉදිකිරීම් පටන් ගත්තා 1999 දී. ඒක හදලා ඉවර වෙනකන් SLIIT එක 1999 ඉදන් පවත්වා ගෙන ගියේ අද SLIIT metro campus එක තියෙන BOC Merchant tower එකේ !

    SLIIT එකේ උපාධිය / ඩිප්ලෝමා නිසා රැකියා ලැබුණු දහස් ගානක් ඉන්නවා ලංකාවේ සහ පිටරට. මේ elakiri එකෙත් ඉන්නවා ඇතිනේ.

    ඔය මහින්දෝදය කියන්නේ සාමාන්‍ය පරිගණක විද්‍යාගාර සහ පුස්තකාල. ඒවත් එක්ක කලින් ආණ්ඩුව යුද්දේ තියාගෙන කරපු වැඩ සම කරන්න බැහැ අධ්යාපන ක්ෂේත්‍රයට මම හිතන්නේ !

    හැබැයි එකක් කියන්න ඕන ඔය ජනාධිපතිවරු හැම කෙනාම අඩු වැඩි වශයෙන් වැරදි කලා !
     
    Last edited:

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    Carlton walawwa ubeda ehenam
    harako carllton walawwak nemei ahapan hambanthota ewungen eka uge maha gedara misak walawwak nemei gonooo !! mahindage paula radala paulak nemei samanya pelapathakin pawatha enne.. danna ewungen ahapan danne naththam :angry::angry::angry:
     
    උඹ 88 ඉපදුනාට මම ඉපදුනේ 83 මල්ලි.:rofl::rofl::rofl: ජනාධිපතිවරණ 2 කට චන්දේ දාලා තියෙනවා උඹ එකකට විතරයි නේද තවම දාලා තියෙන්නේ :lol: ? ඩිස්කවරි චැනල් එක ලංකාවේ පෙන්නන්න ගත්තේ චන්ද්‍රිකාගේ කාලේ විමුක්ති කියපු නිසා. අනික විමුක්ති ලංකාවේ ඩිරෙක්ටර්ගේ රූම් ඇතුලේ වැදිලා මෙඩිසින් ලියලා වැඩිම ලකුණු අරන් විභාග පාස් උනේ නැහැ. පිට රටකට ගිහින් තමුන්ගේ මහන්සියෙන් පාඩම් කරගෙන පශු වද්‍යය වරයෙක් උනේ. තමුන්ගේ සහෝදරයා හිටියේ විරුද්ධ පක්ෂේ. මම උඹ වගේ චන්ද්‍රිකාගේ භාගයක් මතක එකෙක් නෙමෙයි. ඒ කාලෙත් මතකයි මේ කාලෙත් මහකයි.

    මම 70 ගණන් වල මල්ලී! :D මගේ කාලේ ගෙවල්වල telephone, වර්ණ රුපවාහිනී වත් නෑ. චන්ද්‍රිකා සැප විඳිද්දී එයාගෙ අම්මගෙ වැඩ නිසා අපේ අම්මල හාමතේ දුක් වින්ද. ඊට පස්සෙ JR කෑව. ඊට පස්සෙ ප්‍රේමදාස කෑව. මුං ඔක්කොම එකයි.

    ඒත් අද වෙනතුරු MR වගේ රට තම පෞද්ගලික දේපළ කරගත් එකෙක් දැකල නෑ. අනිත් හැම එකාම චන්දෙකින් පරද්දන්න පුළුවන් වුණා, ප්‍රේමදාස ඇර. මෙයා මේ පාර දින්නොත් ආයි සාධාරණ චන්දයක් ලැබෙන්නේ නෑ. උතුරු කොරියාව ගැන කියවා බලන්න.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    harako carllton walawwak nemei ahapan hambanthota ewungen eka uge maha gedara misak walawwak nemei gonooo !! mahindage paula radala paulak nemei samanya pelapathakin pawatha enne.. danna ewungen ahapan danne naththam :angry::angry::angry:

    රාඡපක්ෂ කියන නම නිකම් ලැබුනේ නෑ බන් බෙලිඅත්තේ වලව්ව ඩි එ රාඡපක්ෂගේ උබට කිව්වට තේරෙන්නේ නෑ මම මොනවා කරන්නද බන්ස්.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මේවා නෙවෙයි සිගිති අුාතල් සිරිමෝඩි මාමා කියන කටුනායක වහන කථාව අන්න ගොං සමග සිගිති ආතල් ඵ්වටචෙූන් වෙන අයිායලාට මේවා දැක්කම පස්සට භුමිතෙල්වදින බවත් දන්න නිසයි දන්න හැමෝටම ..........

    10849795_295524970656923_2689677878623392893_n.jpg
     
    Last edited:

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113

    චන්ද්‍රිකා යුද්ධෙ කරන ගමන් රටේ ආර්ථිකය හොදට ගෙනිච්චා මල්ටි බැරල් ගෙනල්ල යාපනේ අල්ල ගත්තා විධායක ඡනාධිපති ක්‍රමය අහොසි කරන්න ඔක්කොම කලා එත් විපක්ෂය ඒක අවුල කලා

    පුතාට ටිවි චැනල් අරගෙන දුන්නේ නැ මල්ලිට ජනාධිපති අපේක්ශ කම දුන්නෙත් නැ විවස්තාව වෙනස් කරගෙන තුන් පාරක් ඉල්ලන්න හැදුවෙත් නැ

    මොනව නැතත් අපි අමතක කරන්න හොද නැ LTTE එකෙන් බෝම්බයක් වැදිල ඇසක් නැතුව ඉන්න කෙනෙක් කියල

    LTTE එකෙන් ඇහැක් විතරයි නැති උනේ ඒ අපිව රකින්න ගිහින් නෙමෙයි නෙ බන් .අපි වෙනුවෙන් රට වෙනුවෙන් කොල්ලො කීදෙනෙක් ජීවිතේ දූන්න බන් ඕනිම නම් අන්න උන් ගැන ත්‍රෙඩ් එකක් දාපන් මේ එක එකාට කඩේ යන්නෙ නැතුව
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    LTTE එකෙන් ඇහැක් විතරයි නැති උනේ ඒ අපිව රකින්න ගිහින් නෙමෙයි නෙ බන් .අපි වෙනුවෙන් රට වෙනුවෙන් කොල්ලො කීදෙනෙක් ජීවිතේ දූන්න බන් ඕනිම නම් අන්න උන් ගැන ත්‍රෙඩ් එකක් දාපන් මේ එක එකාට කඩේ යන්නෙ නැතුව
    sirawata ban,ara victor lokkage potha kiyawapan,eka parak rathnasiri lokkath ekka plan ekak gahala thiyenawa marayek dammala ekige oluwa lagin wedillak thiyanna meeting ekakai :bafled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම මහින්ද ගේ ක්‍රමයට විරුද්ධයි. නමුත් මහින්ද ගේ ක්‍රමය වෙනුවට චන්ද්‍රිකා ක්‍රමය නම් එන්නේ, කැහි ගෑණි දීල කාස ගෑනි ගත්තට දෙවනි වෙන්නේ නෑ.........

    චන්ද්‍රිකා යනු බොල් මෙන්ෂෙවික්-බුර්ෂුවාවාදී, දේශපාලන වශයෙන් කිසිදු ස්ථාවරයක් නැති, නන්නත්තාර කුජීත චරිතයකි.............
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මම මහින්ද ගේ ක්‍රමයට විරුද්ධයි. නමුත් මහින්ද ගේ ක්‍රමය වෙනුවට චන්ද්‍රිකා ක්‍රමය නම් එන්නේ, කැහි ගෑණි දීල කාස ගෑනි ගත්තට දෙවනි වෙන්නේ නෑ.........

    චන්ද්‍රිකා යනු බොල් මෙන්ෂෙවික්-බුර්ෂුවාවාදී, දේශපාලන වශයෙන් කිසිදු ස්ථාවරයක් නැති, නන්නත්තාර කුජීත චරිතයකි.............
    kahi gani to hotu gani :D