ඔන්න ඕකයි බන් අපිට තියෙන ප්‍රශ්නේ.sathosa hadala eken comis gahana eka elawanna sathosa sampurnen kapu eka genath hariyanne na...
CTB eka hadala eken comis ganna eka elawanna,CTB eka sampurnen wikunapu winasa karapu ekala genath hariyanne na![]()
ඔන්න ඕකයි බන් අපිට තියෙන ප්‍රශ්නේ.sathosa hadala eken comis gahana eka elawanna sathosa sampurnen kapu eka genath hariyanne na...
CTB eka hadala eken comis ganna eka elawanna,CTB eka sampurnen wikunapu winasa karapu ekala genath hariyanne na![]()
Mahinda kopheda ban walaw karayek wenne??? ubalata pissuda.. mahindath hari asai pora walaw karayek kiyanawata.. ubalata ITN eke kiyana ewa ahala mol wela.. yako MR walaw karayek neme![]()
රටක ජනාදිපති කෙනෙක් පත් කරගන්නෙ රටට වැඩ කරන්න තමා .හැම එකාම මොනවා හරි කරල තියනවා .නැත්තන් උන්ට පුටුවෙ ඉන්න බෑනෙ .
ප්‍රේමදාස - මිනිස්සු මැරුවා / නිදන් හෑරුවා
චන්ද්‍රිකා - ගසා කෑවා ෆන් හොදට
මහින්ද -හූරගෙනම කන අතරෙ පවුලෙ උන්ටත් හූරන් කන්න හදලා දුන්නා
මෙහෙම බලනකොට රට වෙනුවෙන් කියලා කැප උන එකෙක් නෑ හැම එකාම එන්නෙ උන්ට පවුල් වල උන්ට ගොඩ යන්න මිසක් රට හදන්න නෙමෙයි .ඊලගට මයිත්‍රී ආවත් ඕක වෙන්න පුලුවන් .වැරදි කරන්නෙ නැති එකා තෝර ගන්න බෑ වැරදි අඩුවෙන් කරන එකෙක් තෝරගන්න ඕනි .අපිට උන්ගෙන් කන්න නෙමෙයි අඩුම ගානෙ අපි හම්බකරන් ජීවත් වෙන්න .
ඔය එකෙක් වත් අපිට ආදරයක් නෑ මිනීවලවල් වලිනුත් බදු ගන්න ආන්ඩුවක් අපිට තියෙන්නෙ ..
හොරෙන් එබිල බලන වෙලේ ඇතුලට වරෙන් හුට්ටෝ...........................................................................................................................................
![]()
api nodanna chandrika. ehema baluwoth MR kochchara karala tiyenawada?



harako carllton walawwak nemei ahapan hambanthota ewungen eka uge maha gedara misak walawwak nemei gonooo !! mahindage paula radala paulak nemei samanya pelapathakin pawatha enne.. danna ewungen ahapan danne naththamCarlton walawwa ubeda ehenam



උඹ 88 ඉපදුනාට මම ඉපදුනේ 83 මල්ලි.ජනාධිපතිවරණ 2 කට චන්දේ දාලා තියෙනවා උඹ එකකට විතරයි නේද තවම දාලා තියෙන්නේ
? ඩිස්කවරි චැනල් එක ලංකාවේ පෙන්නන්න ගත්තේ චන්ද්‍රිකාගේ කාලේ විමුක්ති කියපු නිසා. අනික විමුක්ති ලංකාවේ ඩිරෙක්ටර්ගේ රූම් ඇතුලේ වැදිලා මෙඩිසින් ලියලා වැඩිම ලකුණු අරන් විභාග පාස් උනේ නැහැ. පිට රටකට ගිහින් තමුන්ගේ මහන්සියෙන් පාඩම් කරගෙන පශු වද්‍යය වරයෙක් උනේ. තමුන්ගේ සහෝදරයා හිටියේ විරුද්ධ පක්ෂේ. මම උඹ වගේ චන්ද්‍රිකාගේ භාගයක් මතක එකෙක් නෙමෙයි. ඒ කාලෙත් මතකයි මේ කාලෙත් මහකයි.
මගේ කාලේ ගෙවල්වල telephone, වර්ණ රුපවාහිනී වත් නෑ. චන්ද්‍රිකා සැප විඳිද්දී එයාගෙ අම්මගෙ වැඩ නිසා අපේ අම්මල හාමතේ දුක් වින්ද. ඊට පස්සෙ JR කෑව. ඊට පස්සෙ ප්‍රේමදාස කෑව. මුං ඔක්කොම එකයි.harako carllton walawwak nemei ahapan hambanthota ewungen eka uge maha gedara misak walawwak nemei gonooo !! mahindage paula radala paulak nemei samanya pelapathakin pawatha enne.. danna ewungen ahapan danne naththam![]()
චන්ද්‍රිකා යුද්ධෙ කරන ගමන් රටේ ආර්ථිකය හොදට ගෙනිච්චා මල්ටි බැරල් ගෙනල්ල යාපනේ අල්ල ගත්තා විධායක ඡනාධිපති ක්‍රමය අහොසි කරන්න ඔක්කොම කලා එත් විපක්ෂය ඒක අවුල කලා
පුතාට ටිවි චැනල් අරගෙන දුන්නේ නැ මල්ලිට ජනාධිපති අපේක්ශ කම දුන්නෙත් නැ විවස්තාව වෙනස් කරගෙන තුන් පාරක් ඉල්ලන්න හැදුවෙත් නැ
මොනව නැතත් අපි අමතක කරන්න හොද නැ LTTE එකෙන් බෝම්බයක් වැදිල ඇසක් නැතුව ඉන්න කෙනෙක් කියල
sirawata ban,ara victor lokkage potha kiyawapan,eka parak rathnasiri lokkath ekka plan ekak gahala thiyenawa marayek dammala ekige oluwa lagin wedillak thiyanna meeting ekakai :bafled:LTTE එකෙන් ඇහැක් විතරයි නැති උනේ ඒ අපිව රකින්න ගිහින් නෙමෙයි නෙ බන් .අපි වෙනුවෙන් රට වෙනුවෙන් කොල්ලො කීදෙනෙක් ජීවිතේ දූන්න බන් ඕනිම නම් අන්න උන් ගැන ත්‍රෙඩ් එකක් දාපන් මේ එක එකාට කඩේ යන්නෙ නැතුව
kahi gani to hotu ganiමම මහින්ද ගේ ක්‍රමයට විරුද්ධයි. නමුත් මහින්ද ගේ ක්‍රමය වෙනුවට චන්ද්‍රිකා ක්‍රමය නම් එන්නේ, කැහි ගෑණි දීල කාස ගෑනි ගත්තට දෙවනි වෙන්නේ නෑ.........
චන්ද්‍රිකා යනු බොල් මෙන්ෂෙවික්-බුර්ෂුවාවාදී, දේශපාලන වශයෙන් කිසිදු ස්ථාවරයක් නැති, නන්නත්තාර කුජීත චරිතයකි.............

ඊට එහා නේ බං කාස ගෑනි.........kahi gani to hotu gani![]()

he heඊට එහා නේ බං කාස ගෑනි.........
ඒකයි එහෙම කිව්වේ.............
