මහින්ද මොනවද කරේ
ඇයි එතකොට මේවා නැද්ද?
![]()
ගිය සතියේ දවසකත් අක්කර 100ක් දීල තිබුනනේ හම්බයන්ට මේ වේ* ගේ පුතා.හෙනගහනවා මූට මේ කරන වැඩ වලට..
oya universities hadala thiyenne Premadasa hadapu Gam Udawa sites walaboard ekak gahuwa witharayi meya. ekatath kooti ganan gahala.
![]()
රටක ජනාදිපති කෙනෙක් පත් කරගන්නෙ රටට වැඩ කරන්න තමා .හැම එකාම මොනවා හරි කරල තියනවා .නැත්තන් උන්ට පුටුවෙ ඉන්න බෑනෙ .
ප්‍රේමදාස - මිනිස්සු මැරුවා / නිදන් හෑරුවා
චන්ද්‍රිකා - ගසා කෑවා ෆන් හොදට
මහින්ද -හූරගෙනම කන අතරෙ පවුලෙ උන්ටත් හූරන් කන්න හදලා දුන්නා
මෙහෙම බලනකොට රට වෙනුවෙන් කියලා කැප උන එකෙක් නෑ හැම එකාම එන්නෙ උන්ට පවුල් වල උන්ට ගොඩ යන්න මිසක් රට හදන්න නෙමෙයි .ඊලගට මයිත්‍රී ආවත් ඕක වෙන්න පුලුවන් .වැරදි කරන්නෙ නැති එකා තෝර ගන්න බෑ වැරදි අඩුවෙන් කරන එකෙක් තෝරගන්න ඕනි .අපිට උන්ගෙන් කන්න නෙමෙයි අඩුම ගානෙ අපි හම්බකරන් ජීවත් වෙන්න .
ඔය එකෙක් වත් අපිට ආදරයක් නෑ මිනීවලවල් වලිනුත් බදු ගන්න ආන්ඩුවක් අපිට තියෙන්නෙ ..



චන්ද්‍රිකා යුද්ධෙ කරන ගමන් රටේ ආර්ථිකය හොදට ගෙනිච්චා මල්ටි බැරල් ගෙනල්ල යාපනේ අල්ල ගත්තා විධායක ඡනාධිපති ක්‍රමය අහොසි කරන්න ඔක්කොම කලා එත් විපක්ෂය ඒක අවුල කලා
පුතාට ටිවි චැනල් අරගෙන දුන්නේ නැ මල්ලිට ජනාධිපති අපේක්ශ කම දුන්නෙත් නැ විවස්තාව වෙනස් කරගෙන තුන් පාරක් ඉල්ලන්න හැදුවෙත් නැ
මොනව නැතත් අපි අමතක කරන්න හොද නැ LTTE එකෙන් බෝම්බයක් වැදිල ඇසක් නැතුව ඉන්න කෙනෙක් කියල



SLIIT එකත් ඔය ආණ්ඩුකාලේ පටන් ගත්තේ 1999 දී රජයට අනුබද්ධිත ආයතනයක් හැටියට...
අක්කර 25 ක මාලබේ රජයේ ඉඩමේ SLIIT එකේ ඉදිකිරීම් පටන් ගත්තා 1999 දී. ඒක හදලා ඉවර වෙනකන් SLIIT එක 1999 ඉදන් පවත්වා ගෙන ගියේ අද SLIIT metro campus එක තියෙන BOC Merchant tower එකේ !
SLIIT එකේ උපාධිය / ඩිප්ලෝමා නිසා රැකියා ලැබුණු දහස් ගානක් ඉන්නවා ලංකාවේ සහ පිටරට. මේ elakiri එකෙත් ඉන්නවා ඇතිනේ.
ඔය මහින්දෝදය කියන්නේ සාමාන්‍ය පරිගණක විද්‍යාගාර සහ පුස්තකාල. ඒවත් එක්ක කලින් ආණ්ඩුව යුද්දේ තියාගෙන කරපු වැඩ සම කරන්න බැහැ අධ්යාපන ක්ෂේත්‍රයට මම හිතන්නේ !
හැබැයි එකක් කියන්න ඕන ඔය ජනාධිපතිවරු හැම කෙනාම අඩු වැඩි වශයෙන් වැරදි කලා !
මම 70 ගණන් වල මල්ලී!මගේ කාලේ ගෙවල්වල telephone, වර්ණ රුපවාහිනී වත් නෑ. චන්ද්‍රිකා සැප විඳිද්දී එයාගෙ අම්මගෙ වැඩ නිසා අපේ අම්මල හාමතේ දුක් වින්ද. ඊට පස්සෙ JR කෑව. ඊට පස්සෙ ප්‍රේමදාස කෑව. මුං ඔක්කොම එකයි.
ඒත් අද වෙනතුරු MR වගේ රට තම පෞද්ගලික දේපළ කරගත් එකෙක් දැකල නෑ. අනිත් හැම එකාම චන්දෙකින් පරද්දන්න පුළුවන් වුණා, ප්‍රේමදාස ඇර. මෙයා මේ පාර දින්නොත් ආයි සාධාරණ චන්දයක් ලැබෙන්නේ නෑ. උතුරු කොරියාව ගැන කියවා බලන්න.
තුක් විතරක් මම හිතුවෙ නැහැ තො මෙ තරම්ම ගොනෙක් කියලා තොපිනෙ අපිට යහපාලනයක් තන්න හදන්නෙ චන්දිකා එක්ක හැමිනියන් බල්ලො ඔයිට හොදයි ඔය වෙසි රටට කරපුවා කියන්න ගියොත් දවස් ගානක් යනවා
මුන් එක්ක කතා කරල වැඩක් නෑ බන්. කන්න ඕන උනාම කබර ගොයත් තලගොයෙක් වෙනවලු.
තුක් විතරක් මම හිතුවෙ නැහැ තො මෙ තරම්ම ගොනෙක් කියලා තොපිනෙ අපිට යහපාලනයක් තන්න හදන්නෙ චන්දිකා එක්ක හැමිනියන් බල්ලො ඔයිට හොදයි ඔය වෙසි රටට කරපුවා කියන්න ගියොත් දවස් ගානක් යනවා
මුන් එක්ක කතා කරල වැඩක් නෑ බන්. කන්න ඕන උනාම කබර ගොයත් තලගොයෙක් වෙනවලු.




තොගේ අම්මත් ගෑණියෙක්..ගෑණියෙක්ට කතා කරන්න ඉගෙන ගනින් ඔක්කොටම ඉස්සෙල්ල..තෝත් අර SB අවලමා වගේ..



ඔය වෙසිට වෙසි නොකියා වෙන මොනවා කියන්නද උබට ඔන විදියටද මම කටහ කරන්න ඔන අනෙ හැමිනියන් වෙස බල්ලො![]()



ජවිපෙ එක ගැන මොකද කියන්නෙ?කියන දේ ඇත්ත බන්. ඒත් අනිත් පිලේ ඉන්නේ ඔයිට වැඩිය කරපු එවුන්. දේශපාලනේ හොද හෝ නරක මිනිස්සු නෑ. අපිට තෝර ගන්න තියෙන්නේ නරක අඩු මිනිහ හෝ වැඩි මිනිහා.
උබලගේ තරක් වැරදි නෑ, ,මයිත්‍රී කියන්නෙත් එල මිනිහෙක්.ඒත් වටේ ඉන්නේ හොද එවුන් නෙමේ.
උබේ වයස 20වගේ ඇති නේද? නිකමට වගේ අහන්නේ![]()