චන්ද්‍රිකා දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    චන්ද්‍රිකා දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට

    චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
    ගිය ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය සමගින් හිටපු ජනාධිපතිනිය දැඩි ලෙස මානසික කම්පනයකට පත්ව ඇතැයි ඇයට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි.
    :lol::lol::lol:

    එම මැතිවරණයේදී ඇය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය මෙහෙයවමින් සජිත් ප්‍රේමදාස මහතා දිනවීම සඳහා කැපවී කටයුතු කරමින් සිටියාය.
    ඒ අනුව ඇය ඉදිරි දින කිහිපයේදී තමන් එංගලන්තය බලා පිටත් වීමට නියමිතව ඇත.
    මීට ටික කලකට පෙර ඇය මෙරට ඇයගේ දේපළ විකුණා දැමීමට තීරණය කළ බව වාර්තා විය.
    කෙසේ නමුත් ඇය හිටපු ජනාධිපතිනියක් බැවින් මෙරට රජය විසින් ඇයට ලබා දෙන නිල නිවස ආරක්‍ෂාව ඇතුළු සියළු දේ ජීවිත කාලය පුරාම ඇයට හිමිය.




    cnews
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පිස්සු හුත්තියෙක් බං.. කොහොමට ඉන්න තිබ්බද ?
    බණ්ඩාරනායකල කිව්වම ඉතින් කොහොමද ගැම්ම.. ඒව සේරම නැති කරගත්ත මේ ගෑණි.. ඔන්න බලපන් පරපුරක අවසානය...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    f2VjKhF.gif


    මිනිස්සු ප්‍රතික්ෂේප කරනකම්ම "හූ"... කියනකම්ම ඉන්නෙ නැතුව,
    ගෞරවය තියාගෙන ගියානම් මීට වඩා ගොඩාක් හොඳයි. එතුමියට වගේම දෙමව්පියන්ගෙත් ගෞරවය ආරක්ෂාවෙනවා එහෙනම්.
    මිනිස්සු උස්සගෙන ආපු කෙනෙක් මිනිස්සුන්ටම එපා වුනා

     

    pulliya

    Active member
  • Aug 23, 2008
    717
    63
    28
    SRI LANKA
    ලංකාවෙ දේශපාලුවන්ට ඕනි මැරෙනකන්ම බලයෙ ඉන්න.කොයි එකත් එකයි