චන්ද්‍රිකා_බලය අත්පත් කර ගැනීමේ සැලසුමක

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,983
    28,896
    113
    මචන් මම කිසි පක්ශෙකට නැහැ උබ දැක්කනේ.. ඒත් සජිත් වගේ නූගතෙක් ලන්කාවට හරියන්නේ නැහැ. මොනවද මිනිහගේ ආර්තික ප්‍රතිපත්ති? මොකක්ද එතුමාගේ 20/20 දර්ශනය ලන්කාව දියුණු කරන්න?

    කොහොමත් සජිත්ට කවදාවත් ජනාදිපතිවරණයකදී දිනන්න බැහැ.. පොඩ්ඩක් හරි චාන්ස් එකක් තියෙන්නේ නවීන් දිසානායකට හරි රුවන් ව්ජයවර්දනට. පුලුවන් නම් ගිහිම් කියපන් උබේ ලොක්කන්ට!

    umba uge educational qualifications danne na wage..
    pudgalayek washayen mamath kemathi na...nidan scene..money printing wage 3rd class wade welata nama gihilla tiyenne..
     
    orioncorp-2016

    Junior member
  • Mar 26, 2016
    95
    41
    18
    අපිට අාතල් තමා මේවා වෙනකොට..:P

    ai ban ranil me ratata karana vinase as dekata peni penith ubala uta support karanne. u dan newei e kale idamma ratata vina karapu ekek. eg: adyapana dawala pathtrikawa (wiki eke balapan). mamath UNP ekata chande dunna. mama hithuweth okun boru kiyanawa athi kiyala UNP vision ekakata vitarai rata arthika washayen goda ganna puluwan kiyala habai un oppu kara high class wala minissunta vitarai un salakanne kiyala. ranilata uba api wage middle class minissu payata pagena duvillak wage. sajith nam yamak karai kiyala hithanawa. habai eyath ekka gota awoth chandeta loweth mama nam gotata thamai. kaiwaru nathuwa wada karana minihek nisa. uba uta kade giyata kamak na uba uge media unit eke wagenam mokada kiyak hari hoya ganna puluwan nisa, ehema newei nam me post dana welawe pothak kiyawapan. natthan meke hoda post yanawa ewa kiyawapan/ N.B: meke inna ara erosan kiyana hadayatath ekka thamai kiyanne...:angry::angry::angry::no::no::no:
     
    • Like
    Reactions: erozan

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    චන්ද්‍රිකාට ඉස්සෙල්ල අත්තනගල්ල දිනලා එන්න කියහන් :yes:

    චන්ද්‍රිකා දැන් අවලංගු කාසියක් විතරයි :D
    බලය තියෙන කාලේ විහාරමහාදේව් කිව්ව අය දැන් අප්පච්චිට :lol::lol::lol:
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    බලමු බලමු. කොහොමත් 2019 දි හොද ආතල් ටිකක් බලා ගන්න පුලුවන් වෙයි මේ යන විදිහට :yes::yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම

    චන්ද්‍රිකා දැන් අවලංගු කාසියක් විතරයි :D
    බලය තියෙන කාලේ විහාරමහාදේව් කිව්ව අය දැන් අප්පච්චිට :lol::lol::lol:
    ඒකනේ :yes: අර බණ්ඩාරනායක නම හින්ද පොඩි මෙව්වා එකක් තියෙනවා ඉතින් නමට වගේ.

    මයිත්‍රී ගොයියටත් ඕක තමා වෙන්නේ ජනාධිපතිකම නැතිවුනාම.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒකනේ :yes: අර බණ්ඩාරනායක නම හින්ද පොඩි මෙව්වා එකක් තියෙනවා ඉතින් නමට වගේ.

    මයිත්‍රී ගොයියටත් ඕක තමා වෙන්නේ ජනාධිපතිකම නැතිවුනාම.

    :yes::baffled:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,983
    28,896
    113
    ඒකනේ :yes: අර බණ්ඩාරනායක නම හින්ද පොඩි මෙව්වා එකක් තියෙනවා ඉතින් නමට වගේ.

    මයිත්‍රී ගොයියටත් ඕක තමා වෙන්නේ ජනාධිපතිකම නැතිවුනාම.

    eunath Mahinda Mahinda Rajapaksama tamai :cool:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    eunath Mahinda Mahinda Rajapaksama tamai :cool:
    ඒක ඇත්ත මහින්දට තනතුරු නැතත් මිනිස්සු ගරු කරනව :yes: රනිල්ටත් කොච්චර උනත් විශ්‍රාම ගිය දාක UNP එකේ අය සලකාවි. චන්ද්‍රිකාටයි මයිත්‍රීටයි ඒවා ලබන්න පින නෑ
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඒක ඇත්ත මහින්දට තනතුරු නැතත් මිනිස්සු ගරු කරනව :yes: රනිල්ටත් කොච්චර උනත් විශ්‍රාම ගිය දාක UNP එකේ අය සලකාවි. චන්ද්‍රිකාටයි මයිත්‍රීටයි ඒවා ලබන්න පින නෑ

    colombo කට්ටිය නම් රනිල්ට සලකයි මචන්.. හැබැයි ගම් වල ඉන්න UNP සෙට් එකනම් රනිල්ට එච්චර කැමති නැහැ..:yes:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    umbath mahansi wuna kiwwane? :rofl:

    අපිත් මහන්සි උනා බන්.. අපි මහන්සි උනේ හිටං , රනිල් දෙන්නවම බලේට ගේන්න.. :P

    දැන් රනිල් හදන්නෙ සේරම වැරදි ටික හිටං නිසා උන දේවල් කියල ශේප් වෙන්නනෙ බන්.. අවුරුදු 3 ට කිසිම දෙයක් කරන්න බැරි උනේ හිටං නිසා කියලනෙ රනිල් දැන් කිඅන්නෙ.. ඒකයි අවුල බන්..
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    colombo කට්ටිය නම් රනිල්ට සලකයි මචන්.. හැබැයි ගම් වල ඉන්න UNP සෙට් එකනම් රනිල්ට එච්චර කැමති නැහැ..:yes:

    i don't think Ranil has any dream of be at countryside. So, no point of imagining such a way.

    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    අපිත් මහන්සි උනා බන්.. අපි මහන්සි උනේ හිටං , රනිල් දෙන්නවම බලේට ගේන්න.. :P

    දැන් රනිල් හදන්නෙ සේරම වැරදි ටික හිටං නිසා උන දේවල් කියල ශේප් වෙන්නනෙ බන්.. අවුරුදු 3 ට කිසිම දෙයක් කරන්න බැරි උනේ හිටං නිසා කියලනෙ රනිල් දැන් කිඅන්නෙ.. ඒකයි අවුල බන්..

    waht about MY3? He too crying such a way. All bad things are because of Ranil. Not fair right? He is the president.
    All buggers are trolling us I guess.
     
    Similar threads