චන්ද්‍රිකාVsමහින්ද

ඔබේ චන්දය කාටද ?

  • චන්ද්‍රිකා කුමාරණතුංග මැතිනියට

    Votes: 48 51.6%
  • මහින්ද රාජපක්ෂ මැතිතුමාට

    Votes: 45 48.4%

  • Total voters
    93
  • Poll closed .

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මිනිසුන්ගේ ශරීර අබාධ වලට සිනහා වෙන්න එපා.

    aye kiyawahan uba quote karapu eka, chandrikata potta wesi kiwwe api neme ban , UNP harak rela
     
    EXCITE

    Banned
    Nov 7, 2014
    325
    47
    0
    :angry:
    පට්ට වේසි ,,,,
    ඕකි තමයි ලංකාව මේ වැටිලා ඉන්න ආගාධයට මුලින්ම තල්ලුකරේ
    ඕකි මැරිලා වළලන වලටත් හෙන ගහන්න ඕනි ඔකිගේ මහ එකාගේ වගේ
    උබ ඕකිට චන්දය දෙන්න කලින් වික්ටර් අයිවන්ගේ ''චෞර රුජින'' පොත කියවපන්

    වික්ටර් අයිවන් මොන දෙකයි පනහේ පොන්සියෙක් ද බන්. උට පට්ටම ලැබුනේ නැහැ කියල චන්ද්‍රිකාට මඩ ගැහුවා.

    වික්ටර් අයිවන් තනිකරම පල් මෝඩයෙක් ඒවගේම උබ වගේ ගොනෙක්. :rofl::rofl:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එත් චන්ද්‍රිකා මේ තරම් කුප්ප විදියට පරපුර පෝෂණය කලේ නැහැ
    :oo:
    පරපුර පෝෂණ කරේ නැහැ පරපුරේ එවුන්ට වල කැපුවා
    ඊට වඩා තමන්ට කරගත්තා
    එංගලන්තේ ඇන්ඞෲ කුමාරයාගේ මාලිගාව ගන්න ඕකි කොහොම ගැහිල්ලක් ගහන්න ඇතිද
    නෑදෑයින් කියලා වැඩියෙන්ම බෙදලා දුන්නේ අනුරුද්ධ රත්වතේට සහ සනත් ගුණතිලකට
    සනත්ට නම් ඉතිං පුකත් දුන්නනේ
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    :angry:
    පට්ට වේසි ,,,,
    ඕකි තමයි ලංකාව මේ වැටිලා ඉන්න ආගාධයට මුලින්ම තල්ලුකරේ
    ඕකි මැරිලා වළලන වලටත් හෙන ගහන්න ඕනි ඔකිගේ මහ එකාගේ වගේ
    උබ ඕකිට චන්දය දෙන්න කලින් වික්ටර් අයිවන්ගේ ''චෞර රුජින'' පොත කියවපන්

    chandrika witarak neme eyage amma tatta okkoma kale rata passata aran giya eka witarai, eth e kawrut mahinda taram merayekwat ranil taram drohiyekwat neme,unge family ekatama tibbe nohekiyawa,anyway birth ekenma mental awul gihin ipaduna untat chande tiyana ape rata hadanna be ban clean honest leaders lata, ehema un awat unwa elawanawa ape rate chande dena harak, hadanna hari kanna hari mahinda wage hema side ekama balance karan inna ekek ona, make it or brake it situation , and i think he's making more than he's breaking
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    වික්ටර් අයිවන් මොන දෙකයි පනහේ පොන්සියෙක් ද බන්. උට පට්ටම ලැබුනේ නැහැ කියල චන්ද්‍රිකාට මඩ ගැහුවා.

    වික්ටර් අයිවන් තනිකරම පල් මෝඩයෙක් ඒවගේම උබ වගේ ගොනෙක්. :rofl::rofl:
    :lol:
    අනේ හුකේ ,,,දැන්නේ තේරුනේ උබ මොකෙක්ද කියලා
    මට ඉතුරු ටික හිතාගන්න පුළුවන්
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    chandrika witarak neme eyage amma tatta okkoma kale rata passata aran giya eka witarai, eth e kawrut mahinda taram merayekwat ranil taram drohiyekwat neme,unge family ekatama tibbe nohekiyawa,anyway birth ekenma mental awul gihin ipaduna untat chande tiyana ape rata hadanna be ban clean honest leaders lata, ehema un awat unwa elawanawa ape rate chande dena harak, hadanna hari kanna hari mahinda wage hema side ekama balance karan inna ekek ona, make it or brake it situation , and i think he's making more than he's breaking
    :(
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඇයි ඔබතුමා කොමෙන්ටුව වෙනස් කලේ. බය හිතුනද.? :rofl:

    මම මහින්දට දෙනවා කිව්වේ චන්ද්‍රිකාට ඇති අප්‍රසාදය පෙන්න්ව්වන්න මිසල් මහින්දට දෙන නිසා නෙමයි මචං.......
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :oo:
    පරපුර පෝෂණ කරේ නැහැ පරපුරේ එවුන්ට වල කැපුවා
    ඊට වඩා තමන්ට කරගත්තා
    එංගලන්තේ ඇන්ඞෲ කුමාරයාගේ මාලිගාව ගන්න ඕකි කොහොම ගැහිල්ලක් ගහන්න ඇතිද
    නෑදෑයින් කියලා වැඩියෙන්ම බෙදලා දුන්නේ අනුරුද්ධ රත්වතේට සහ සනත් ගුණතිලකට
    සනත්ට නම් ඉතිං පුකත් දුන්නනේ

    වික්ටර් අයිවන් ලා තමයි චන්ද්‍රිකාව ගෙනාවේ. අන්තිමට චන්ද්‍රික එක්ක තනතුරක ප්‍රශ්නෙකට මල පැනලා වික්රට් අයිවන් අයින් උනා.. එට පස්සේ පොත් ලිව්වේ. වික්ටර් අයිවකත් හොද මිනිසූ නමෙයි.හැබැයි මහින්ද ගැන ලියනවා නම් මහාවංශය වගේ එකක් ලියන්න පුළුවන්.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එත් චන්ද්‍රිකා මේ තරම් කුප්ප විදියට පරපුර පෝෂණය කලේ නැහැ

    චන්ද්‍රිකාට ඔහොම ගහන්න මොලයක් තිබ්බේ නැහැ
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    වික්ටර් අයිවන් ලා තමයි චන්ද්‍රිකාව ගෙනාවේ. අන්තිමට චන්ද්‍රික එක්ක තනතුරක ප්‍රශ්නෙකට මල පැනලා වික්රට් අයිවන් අයින් උනා.. එට පස්සේ පොත් ලිව්වේ. වික්ටර් අයිවකත් හොද මිනිසූ නමෙයි.හැබැයි මහින්ද ගැන ලියනවා නම් මහාවංශය වගේ එකක් ලියන්න පුළුවන්.
    :yes:
    වික්ටර් කියන්නෙත් බල්ලෙක් කියලා මම දන්නවා බන්
    හැබැයි වික්ටර් ලියපුවා බොරුයි කියලා කියන්නවත් නඩු දාන්නවත් බැරිවෙන්නම ඌ වැඩේ කරා
    ඌ හැම සාක්ෂියක්ම අතේ තියාගෙනයි පොත එලියට දැම්මේ
    චන්ද්‍රිකාට උනේ ඌරගේ මාළු උගේම පිටේ තියලා කැපුවා වගේ වැඩක් ...
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,153
    12,141
    113
    Ohio, USA
    මහින්දව ගෙදර යවන්න පුලුවන් හා ප්‍රජාත්‍රන්තවාදය ස්ථාපිත කරන්න ඉදිරියට එන ඕනම කෙනෙකුට මගේ චන්දය දෙනවා..(මහින්ද ඕකට කියන්නේ ප්‍රජාචංත්‍රවාදය කියලා)
     
    EXCITE

    Banned
    Nov 7, 2014
    325
    47
    0
    මට මේ අවස්ථාවේ පේනවා මහින්දගේ බත් බැලයන් විසින් විශාල හොර චන්ද පමාණයක් දමාගෙන යන බව.
     
    Oct 27, 2014
    56
    8
    0
    First Vote ranil
    If Ranil not gonna contest then Karu

    කරු කියන්නේ කිසි ප්‍රතිපත්තියක් නැති මනුස්සයෙක් බන්. තේරුමක් නැ ඔය වගේ එකෙක් ඇවිල්ල. චන්ද්‍රිකා තමයි හරියන්නේ.