චන්ද්රිකාVsමහින්ද
පොදු අපේක්ෂක ලෙස චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය යෝජනා උනොත් ඔබ ඔබගේ වටිනා චන්දය දෙන්නේ කාට ද. ?
මගේ චන්දය මෙතුමියට ඒ මොකද දන්නවද චන්ද්රිකා ජනාධිපතිනිය වෙලා ඉන්න කාලේ එතුමියගේ ළමයි හිටියද නැද්ද කියලවත් දන්නේ නැහැ. එකට මහින්දගේ ළමයි සහ බිරිඳ සහ සහෝදරයෝ. යෝෂිත කියයි. නාමල් ( යුව රජ ) රෝහිත කියයි, ශිරන්ති කියයි. ගොටබය කියයි බැසිල් කියයි. නොදකින්

Last edited: