චන්දානන්ද ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

DASKONAPPU

Banned
Mar 16, 2015
1,339
146
0
චන්දානන්ද ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

2015-03-20 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.131.8900 , විකුණුම් මිල රු.134.7200 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.194.0800 , විකුණුම් මිල රු.199.6400 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.140.0300 , විකුණුම් මිල රු.144.7100 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.132.5300 , විකුණුම් මිල රු.137.2000 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.103.4100 , විකුණුම් මිල රු.106.8200 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.100.3200 , විකුණුම් මිල රු.104.3600 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.94.7700 , විකුණුම් මිල රු.97.8300 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.0872 , විකුණුම් මිල රු.1.1227 |




චන්දානන්ද ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි
2015 මාර්තු මස 21 12:45:11 | අරුණ ශාන්ත කුමාර , බිමල් ශ්‍යාමන් ජයසිංහ

fb.png
හිටපු මැතිවරණ කොමසාරිස් ආර්.කේ. චන්දානන්ද සිල්වා මහතා (78) අභාවප්‍රාප්ත විය. ඔහු මාතර රාහුල විදුහලේ කීර්තිමන් ආදි සිසුවෙකි. රජයේ තනතුරු රැසක් දැරූ චන්දානන්ද ද සිල්වා මහතා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ රජයේ ආරක්ෂක ලේකම්වරා වශයෙන් ද කටයුතු කළේය.