චන්දිගාර් කෙල්ලට මං දුන්න කූල් සප්‍රයිස් එක 💝😻🎉🇮🇳👩‍❤️‍👨🇱🇰🌨️❄️😍

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    අන්තිමට තියෙන්නේ සර්පයිස් එක තමයි
    දැන්නේ තේරුනේ. උඹ කෙල්ලෙක් කියලා රැවටිලා ඉඳලා තියෙන්නේ ලොල්ලෙක් ට? අන්තිමට ඌ උගේ පෛයිය පෙන්නුවා උඹට? ඒක තමයි සප්‍රයිස් එක?:baffled: :ROFLMAO: 🤭.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,877
    18,723
    113
    උඹ ආතල් එකක් නේද ගන්නෙ :D
    ඒක්කො මූ ස්කෑම කෙනෙක්ගෙන් සුපිරි ආතල් එකක් ගන්න ගමන් අපිටත් ආතල් එකක් දෙනව ගොනා සීන් එකෙන්..

    ඒත් නෑ නම් බුදුසරණයි
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,113
    1
    28,663
    113
    OqYpmYV.png
    Le our guy: For you and me. I want you to stay cool.
    Le Chandigarh chick: Ok

    Cringe level Ultra Pro Max

    images.jpeg
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    නෑ බං මං ඇත්තටම කියන්නෙ
    මාත් ආතල් ගත්ත ජෝක් කරා නෙමෙයි බන් ඇත්තට උඹට කලින් කිව්වේ.

    A/C පෙන්නුවට මුන් සර්ප්‍රයිස් වෙන්නේ නැහැ මචං dakkane dan una de. eki ganan gatte wath na

    සිරාවටම බොක්කට වදින්න සර්ප්‍රයිස් එකක් දෙනවනං උඹලගේ ටොයිලට් එකේ picture එකක් උබ එක්ක ඉන්න සෙල්ෆියක් එක්ක යවපන්, යවල කියපං
    You don't have to poopoo on the streets ever again, After you visit me, you will get your own toilet. Look!

    commode eka uda indagena ehema, eka eka pathi walata harawala ube face eka ekka yawapan nattan hithai fake kiyala
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,458
    36,387
    113
    මැදමහනුවර
    ඒක්කො මූ ස්කෑම කෙනෙක්ගෙන් සුපිරි ආතල් එකක් ගන්න ගමන් අපිටත් ආතල් එකක් දෙනව ගොනා සීන් එකෙන්..

    ඒත් නෑ නම් බුදුසරණයි
    එයා ස්කෑමර් නෙවෙයි එහෙම කෙනෙක්නම් මේවෙද්දි සල්ලි ඉල්ලලා. එයා ස්කෑම් එහෙකට අහුවුනා මේ ලගදී
    A/C වලට වගේද?
    ඒසීවලට නගිනවද ගොනෝ
    මාත් ආතල් ගත්ත ජෝක් කරා නෙමෙයි බන් ඇත්තට උඹට කලින් කිව්වේ.

    A/C පෙන්නුවට මුන් සර්ප්‍රයිස් වෙන්නේ නැහැ මචං dakkane dan una de. eki ganan gatte wath na

    සිරාවටම බොක්කට වදින්න සර්ප්‍රයිස් එකක් දෙනවනං උඹලගේ ටොයිලට් එකේ picture එකක් උබ එක්ක ඉන්න සෙල්ෆියක් එක්ක යවපන්, යවල කියපං
    You don't have to poopoo on the streets ever again, After you visit me, you will get your own toilet. Look!

    commod eka uda indagena ehema, eka eka pathi walata harawala ube face eka ekka yawapan nattan hithai fake kiyala
    මං වීඩියෝ කෝල් එකේදි ෆ්ලයින් කිස් එකක් දුන්නා ඒකටනම් ඇස්කරකවලා ලැජ්ජ හිනාවක් දැම්මා
    Le our guy: For you and me. I want you to stay cool.
    Le Chandigarh chick: Ok

    Cringe level Ultra Pro Max

    View attachment 210547
    I don't find it that way bruh
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    මං වීඩියෝ කෝල් එකේදි ෆ්ලයින් කිස් එකක් දුන්නා ඒකටනම් ඇස්කරකවලා ලැජ්ජ හිනාවක් දැම්මා
    Serious kiyanne. man kiyanawata toilet eke pic ekak gahala yawapanko. un waradiyata hithanne na ban sure
     
    • Haha
    Reactions: War Fighter

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    still some folks wouldn't believe it
    @Hyaenidae @biskubiskulahila

    I'm not representing any country here but true romance
    Getring angry part eka, aye one na balanna kiyana scene eka ehema hodai

    Mama kemati nette hello hello gana ekatai messages athara time gap eka wedi ekatai.

    hi baby wage kiwwa nam maru. Issara mage online affair eka kale eya mata eya danna sinhala kelin walin kata kara. Kolla wage wachana.

    sinhala ugannapan
     
    • Like
    Reactions: Yakka putha

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,458
    36,387
    113
    මැදමහනුවර
    Serious kiyanne. man kiyanawata toilet eke pic ekak gahala yawapanko. un waradiyata hithanne na ban sure
    එච්චර ඇම්මක් නෑ බං
    උඹලටත් ආතල් ඇති නේ මං හෙළුවෙන් ෆොටෝ ගහලා යවලා බ්ලොක් වෙනකොට
    Meh ponnaya kimbak wenuwen mechchara nahenawa.indian wesiyo nalalata aran inne pons
    ඉන්දියාවයි ලංකාවයි කියන්නෙ මහ ලොකු වෙනසක් නෑ බං එකම කලාපෙ තියන රටවල් දෙකක්

    Getring angry part eka, aye one na balanna kiyana scene eka ehema hodai

    Mama kemati nette hello hello gana ekatai messages athara time gap eka wedi ekatai.

    hi baby wage kiwwa nam maru. Issara mage online affair eka kale eya mata eya danna sinhala kelin walin kata kara. Kolla wage wachana.

    sinhala ugannapan
    කෙල්ලට ඕනි ඒකෙ අනිත් පැත්ත