අඩේ උ එච්චර වැඩ්ඩේක්ද බන් ??Poddak hita pallako stable team ekak enakan… bollers la ok…. Andy flower ne batting coach uth harine… wedi ethaka ne hari team eka
ai uba cricket baluwe eeye pereda daඅඩේ උ එච්චර වැඩ්ඩේක්ද බන් ??
Awulak na bun ithin. Aiya Mallilane. Lankawa wage ratawal wala aiyala mallila thamai hondatama karanne.උබල මොකද බන් Andy flower ගේ හොද කියවන්නේ. ඌ හොද බැටා තමයි ඉස්සර...
ඒත් ....................
Grant flower නේ batting coach ..![]()
අවුලක් නැත්තෙමත් නෑ . ඇන්ඩියා තමයි බැටා මූ ට වඩා නම් ..Awulak na bun ithin. Aiya Mallilane. Lankawa wage ratawal wala aiyala mallila thamai hondatama karanne.
ow ban, mona unath star eka kiyala ekak thyenawa.හැබැයි චන්දිමාල් ගේ මොරාල් එක හොඳයි
අවුලකට තියෙන්නේ, ඉඳල ඉඳල ඊයේ අවා විතරයි බැටීන් ලයින් එකටම කැඳත් නැහැ
සාපලත් සෙට් එකේ සාමාජිකයෙක් වගේ, ඇන්ජලෝ, මෙන්ඩිස්, දික්වල්ල, තිසර
Chandimal and Thirimanna ta dunna tharam chance wena katawath deela nathuwa athi. Anika un gahuweth patta team ekaka. Pressure ekath adui.ow ban, mona unath star eka kiyala ekak thyenawa.
kochchara try kalath star eka naththan wadak na, samahara welawata star eka nathi ekekta unath beyond the limit try kalama star set wenawa,
but chandimal ehema ekek nemei, u kalakanniyek. Oluwa path karagena Mavan kiyapu eka ahala thamange technique wenas karagena u kagaththa wade,
star thiyena eun ehema katawath puka denna, pita kondak thiyenawa. thaman ta thamanwa sure,
chandimal hariyanna, eeta wada godak hoda podi eunta place deela ganna one,
Hapo tho nam. Sarcasm oi Sarcasm.අවුලක් නැත්තෙමත් නෑ . ඇන්ඩියා තමයි බැටා මූ ට වඩා නම් ..
