චන්දිමාලයාගේ අන්තිම match එක

honesty

Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    Chandimal and Thirimanna ta dunna tharam chance wena katawath deela nathuwa athi. Anika un gahuweth patta team ekaka. Pressure ekath adui.
    yes, anika Chandimal lath ekka U19 gahapu kohli, williamson wage eun ada inna thathwe baladdi me yakata dunna chance aparade,
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම නම් පරන උන්ගෙන් කැමති කුසල් ජනිත්ට විතරයි, ඌව අරන් අනිත් ඔක්කොම එලවන්ඩ තියෙන්නෙ තේරුමක් නැ..
     
    • Like
    Reactions: SMG70

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,997
    14,368
    113
    වැලිවේරිය
    මම නම් පරන උන්ගෙන් කැමති කුසල් ජනිත්ට විතරයි, ඌව අරන් අනිත් ඔක්කොම එලවන්ඩ තියෙන්නෙ තේරුමක් නැ..
    ඇයි බානුක රාජපක්...ඌට රාජපක්ෂ කෑල්ලක් තියෙයි නෙහ්
     

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,745
    2,272
    113
    හැබැයි චන්දිමාල් ගේ මොරාල් එක හොඳයි
    අවුලකට තියෙන්නේ, ඉඳල ඉඳල ඊයේ අවා විතරයි බැටීන් ලයින් එකටම කැඳත් නැහැ


    සාපලත් සෙට් එකේ සාමාජිකයෙක් වගේ, ඇන්ජලෝ, මෙන්ඩිස්, දික්වල්ල, තිසර
    Moral thiyagena fuck gahannd , uge bating eka satha pahakata vedk na

    up
    ------ Post added on Oct 18, 2021 at 10:13 PM
     
    • Like
    Reactions: SMG70