චන්දිමාල්

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    වෙනකෙනෙකුගේ ජයග්‍රහනයකදි තමන්ගේ ජයග්‍රහනයක් විදිහට හදවතින්ම සතුටුවෙන්න පුළුවන් නිහතමානී අවංක හිතක් තියෙන කෙනෙක්ට කවදාවත් වරදින්නේ නෑ.

    FgJ8FPs.png
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    චන්දිමාල් එල කොල්ලෙක් තමා, ඊයේ පිට්ටනියෙන් එලියට එද්දිත් ඌ ධනන්ජයට ඉස්සෙල්ල යන්න දීල පස්සෙන් බැට් එකට ගගහ ආවේ. ​
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    පුක උඩදාගෙන නටන්න දෙයක් නෑ පොන්ස්. චන්දිමාල් මේ මැච් තුනේ ඇවරේජ් එක තාම 20ක් 25ක් වගේ ගහලා තියෙන්නේ.උන්ට වඩා හොඳ ඇවරේජ් එකක් රන්ගන හේරත්ට තියෙනවා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    චන්දිමාල් එල කොල්ලෙක් තමා, ඊයේ පිට්ටනියෙන් එලියට එද්දිත් ඌ ධනන්ජයට ඉස්සෙල්ල යන්න දීල පස්සෙන් බැට් එකට ගගහ ආවේ. ​

    :yes::yes:

    උදා:amasin

    :lol::lol:

    elz ...uth ada 100 gahuwama elakiri.

    :yes::yes:

    පුක උඩදාගෙන නටන්න දෙයක් නෑ පොන්ස්. චන්දිමාල් මේ මැච් තුනේ ඇවරේජ් එක තාම 20ක් 25ක් වගේ ගහලා තියෙන්නේ.උන්ට වඩා හොඳ ඇවරේජ් එකක් රන්ගන හේරත්ට තියෙනවා

    තමන් හොඳට ප්ලේ කරලා තියෙනවද නැද්ද අදාල නෑ. චන්දිමාල කියන්නේ, වෙනකෙනෙකුගේ ජයග්‍රහනයකදි තමන්ගේ ජයග්‍රහනයක් විදිහට හදවතින්ම සතුටුවෙන්න පුළුවන් නිහතමානී අවංක හිතක් තියෙන කෙනෙක්
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    හිත හොදකම් වැඩක් නෑ ගහනව නම් .මට නම් ඔක මෙලෝ රහක් නෑ මැච් පනහට සීයක් පනහක් ගැහුවම අපේ එවුන්ට ඊට වඩා දෙයක් නෑ .ඉස්සර අරවින්දය ගුරුසිංහය ඔය මොන මගුලක් වත් නෑ මුන දිහා බලල කතාකරන්නේවත් නෑ දගලන්නේ නෑ හැබැයි මැච්එකට ආවට පස්සේ වැඩේ හරියට කරලා යනවා .
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    තමන් හොඳට ප්ලේ කරලා තියෙනවද නැද්ද අදාල නෑ. චන්දිමාල කියන්නේ, වෙනකෙනෙකුගේ ජයග්‍රහනයකදි තමන්ගේ ජයග්‍රහනයක් විදිහට හදවතින්ම සතුටුවෙන්න පුළුවන් නිහතමානී අවංක හිතක් තියෙන කෙනෙක්

    ඌ එහෙම කරන්නත් ඕන මචන්
    මතකනේ ඕවල් වල මැතිව් ඩිල්ෂාන්ගෙන් බැනු අහගෙන මුට 100 ගහන්න දුන්නා
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    පුක උඩදාගෙන නටන්න දෙයක් නෑ පොන්ස්. චන්දිමාල් මේ මැච් තුනේ ඇවරේජ් එක තාම 20ක් 25ක් වගේ ගහලා තියෙන්නේ.උන්ට වඩා හොඳ ඇවරේජ් එකක් රන්ගන හේරත්ට තියෙනවා

    උබනේ පුක උඩ දාන්නේ
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    හිත හොදකම් වැඩක් නෑ ගහනව නම් .මට නම් ඔක මෙලෝ රහක් නෑ මැච් පනහට සීයක් පනහක් ගැහුවම අපේ එවුන්ට ඊට වඩා දෙයක් නෑ .ඉස්සර අරවින්දය ගුරුසිංහය ඔය මොන මගුලක් වත් නෑ මුන දිහා බලල කතාකරන්නේවත් නෑ දගලන්නේ නෑ හැබැයි මැච්එකට ආවට පස්සේ වැඩේ හරියට කරලා යනවා .

    ඒක ඇත්ත.මේකේ ඉන්න පොන්නයො දක්ෂ ප්ලෙයර්ස්ලා කවුද කියලා අදුනගැනීමේ හැකියාවක් නැති එවුන් ඉන්නේ.
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,592
    2,422
    113
    චන්දිමාල් ට පලු යන්න බැනපු එවුන්ම තමයි දැන් මේවා කියන්නේ.. :D ​
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    ඌ එහෙම කරන්නත් ඕන මචන්
    මතකනේ ඕවල් වල මැතිව් ඩිල්ෂාන්ගෙන් බැනු අහගෙන මුට 100 ගහන්න දුන්නා

    :yes::yes: අනිවා මචන්. ඌට මුල මතකයි.

    චන්දිමාල් ට පලු යන්න බැනපු එවුන්ම තමයි දැන් මේවා කියන්නේ.. :D ​

    බැනපු බහුතරයක් බැන්නේ අනවශ්‍ය ශොට් ගහන්න ගිහින් අවුට් වෙන එකට මිසක් ලකුණු ගහන්නේ නැති එකට නෙවේනේ. කවුරු කරත් හොඳ දේට හොඳයි කියන්න ඔනේ බන්.
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ඒක ඇත්ත.මේකේ ඉන්න පොන්නයො දක්ෂ ප්ලෙයර්ස්ලා කවුද කියලා අදුනගැනීමේ හැකියාවක් නැති එවුන් ඉන්නේ.

    පොන්නයා තොට ලංකාවට ගහගන්න බැරි වුන එකට ලංකාවට ගහන උන්ට ඉරිසියා කරන්න එපා හුත්තෝ...

    උබට පඩි ගෙවන්නේ ආන්ඩුවට පුක දෙන්න පඩි කපාගන්නේ නැතුව ඒක කරගෙන ඉදපන් පොන්නයා...
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    පොන්නයා තොට ලංකාවට ගහගන්න බැරි වුන එකට ලංකාවට ගහන උන්ට ඉරිසියා කරන්න එපා හුත්තෝ...

    උබට පඩි ගෙවන්නේ ආන්ඩුවට පුක දෙන්න පඩි කපාගන්නේ නැතුව ඒක කරගෙන ඉදපන් පොන්නයා...

    අපි ලංකාවට ගැහුවේ නැති උනාට ෆස්ට් ක්ලාස් ගහලා තියෙනවා