චන්දිමාල්_කැප්ටන්

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    හෆ්ෆටසිරි ඌත් නැද්ද? කාලා වරෙන් කිව්වලු...:eek::oo:
    :(:(:(
    ඔව් බන් ,,
    එදා අන්තිමට කොදෙව් උන් එක්ක තිබුන match එකේ
    පන්දු යවන්න කාලය ගතකරා වැඩි කියලා තරග දෙකක් තහනම් ...
     
    uditha224

    Well-known member
  • :(:(:(
    ඔව් බන් ,,
    එදා අන්තිමට කොදෙව් උන් එක්ක තිබුන match එකේ
    පන්දු යවන්න කාලය ගතකරා වැඩි කියලා තරග දෙකක් තහනම් ...

    dan lankawata west indies unta wectha de wigena enne bun...mahela sanga dilshan giyama baduma thama

    අපියි වෙන රටකුයි ගහන... ෂික් එල්ලේ මැච් එකක් වත් නෑ නේ. :dull:
     
    uditha224

    Well-known member
  • chandimal team eke place ekak ganna oyata wada perform karanna ona

    ඔව් මචං, ලෝඩ්ස් වල 100 ක් ගැහුවට මදි, :dull:එහෙමනම් පොන්ටින් බලපන්කො 3 පාරක් වර්ල්ඩ් කප් එක ගන්න පට්ට
    කැප්ටන්සියක් දුන්න, හරියට සෙල්ලම් කලේ නැතිඋන ගමන් ටීම් එකෙන් එලියට දැම්මා, (මතකනේ VB සිරීස් එකේදී)
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,757
    3,348
    113
    ඔව් මචං, ලෝඩ්ස් වල 100 ක් ගැහුවට මදි, :dull:එහෙමනම් පොන්ටින් බලපන්කො 3 පාරක් වර්ල්ඩ් කප් එක ගන්න පට්ට
    කැප්ටන්සියක් දුන්න, හරියට සෙල්ලම් කලේ නැතිඋන ගමන් ටීම් එකෙන් එලියට දැම්මා, (මතකනේ VB සිරීස් එකේදී)

    ow ban..mey yaka dan gahannema na.:growl:.thirimanna hodai..miniha bola kanawa wadi..