චන්දිමාලුත් දෙන ආතල්

craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    ඇයි බන් අර සමපෝෂ ඇඩ් එකේ කියන්නේ තාම අම්මගෙ චුටි පුතා කියල. :P

    බබ්බු වගේ උන් ගන්න හොද නෑ බන් ටීම් එකට.ඒ වගේ උන් ලංකාවෙදි ගැහුවත් Fast pitch වල Under pressure ගහද්දි fail වෙනවා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇෆ්ගනිස්තානේ ප්ලේයර්ස්ලා දෙන්නෙකුත් අරන්.මේ දෙවෙනියට ඉන්න එකාගැන උබ අහලාවත් තියෙනවද?.අවුරුදු 19 වයස.කෝටි 4 කට ගිහිල්ලා.උන්ට ගන්න ඕනේ උන්ව කොහොම්හරි ගන්නවා බන්.එපා උන් සල්ලි නැතුව නිකන් සෙල්ලං කරන්නං කියලා ආවත් ගන්නේ නෑ,එපාම තමයි

    01.Mohammad Nabi (Base price INR 30 lakh) - Sold to Sunrisers Hyderabad for 30 lakh

    02.Rashid Khan (Base price INR 50 lakh) - Sold to Sunrisers Hyderabad for INR 4 crore

    උන්ට ඕනේ තනියම ගේම් එක අනිත්පැත්ත දාන්න පුළුවන් උන්. අලුත් අමුතු එකෙක් වැඩ දානව දැක්කම ගන්නව පටස් ගාල. සුනිල් නාරායන් එහෙමත් ඔහොම IPL ඒකෙන් නග්ගල ගත්ත එකකේ නෙ. හරියට සෙට් උනොත් ඉතින් ගොඩ සීසන් එකම. හැබැයි ඔහොම ගන්න ගොඩක් අලුත් උන් එක සීසන් එකකින් පස්සේ හැලෙනව.

    කෝච් හරි කැප්ටන් හරි කොහෙදිහරි දැකල මූ ඕනෙමයි කියල හිතුවොත් ගන්නව උන්ට සැටිස් නං. අර UAE වල එකෙක් නෙට් එකේ ගහනව දැකල අරන් නෙ. වාසනාව තමා. :D
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    Uba hithanwada form eke hitiyath chandimalta oya team ekaka place ekak hmbei kiyala...:rolleyes: auction eken buy karanne match walata play karawannama nemei...

    auction eken buy karanne match walata play karawannama nemei...

    මේ කතාව හරියටම හරි.මොකද සමහර උන්ව අඩු ගානට අරන් අයින් කරලා පැත්තක තිබ්බත් පාඩු නෑ.මොකද උන් අනිත් පැත්තට ගිහිල්ලා සෙල්ලං කරොත් team ඒකට පාඩු වෙන නිසා.එහෙම කරපු අවස්තා ඕන තරම් තිබ්බා.ඒවා තමයි tactical Strategies
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    auction eken buy karanne match walata play karawannama nemei...

    මේ කතාව හරියටම හරි.මොකද සමහර උන්ව අඩු ගානට අරන් අයින් කරලා පැත්තක තිබ්බත් පාඩු නෑ.මොකද උන් අනිත් පැත්තට ගිහිල්ලා සෙල්ලං කරොත් team ඒකට පාඩු වෙන නිසා.එහෙම කරපු අවස්තා ඕන තරම් තිබ්බා.ඒවා තමයි tactical Strategies

    ආය බන් අනික් ටීම් එකට සල්ලි තියෙන බව දන්නවනං උන්ගේ පොකට් එක හිස් කරන්න අනික් උන් බිඩ් කරල ගාන උස්සනව. එතකොට අරුව ගන්න ටීම් එකේ සල්ලි ඉවරවෙනව එකෙක් හින්ද. ඒවත් උන්ගේ ට්‍රික්ස් තමා. පුනේ උන්ට අන්තිමට අතේ සතේ නැතුව හිටියේ ස්ටොක්ස් අරගෙන.
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    ආය බන් අනික් ටීම් එකට සල්ලි තියෙන බව දන්නවනං උන්ගේ පොකට් එක හිස් කරන්න අනික් උන් බිඩ් කරල ගාන උස්සනව. එතකොට අරුව ගන්න ටීම් එකේ සල්ලි ඉවරවෙනව එකෙක් හින්ද. ඒවත් උන්ගේ ට්‍රික්ස් තමා. පුනේ උන්ට අන්තිමට අතේ සතේ නැතුව හිටියේ ස්ටොක්ස් අරගෙන.

    :yes::yes::yes::yes: