චන්දිමාලුත් දෙන ආතල්
මේ ඉන්නේ පහුගිය කාලේ දිගටම International matches වල හොදට සෙල්ලම් කරපු ප්ලේයර්ස්ලා ටිකක්.බලපන් මුන්ගේ base price එක ලක්ශ 30 ඉල්ලලත් විකිනිලා නෑ.Colin de Grandhomme කියන්නේ ඕනේ වෙලාවක ඇවිල්ලා මුල් බෝලෙටම හයක් ගහන්න පුලුවන්(Pinch hitter),පහුගිය ටිකේ හොදට ගහපු කෙනෙක්.Sean Abbott කියන්නේ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත ගහන හොද fast බෝලර් කෙනෙක්.(පිල් හියුස්ව බිම දාපු එකා
).අනිත් උනුත් හොදයි.
Farhaan Behardien (Base price INR 30 lakhs)
Colin de Grandhomme (Base price INR 30 lakhs)
Andre Fletcher (Base price INR 30 lakhs)
Johnson Charles (Base price INR 30 lakhs)
Sean Abbott (Base price INR 30 lakhs)
Ben Dunk (Base price INR 30 lakhs)
බලපන් මුන් සෙට් එක.සමහරු T20 Specialist ලා.මුන් ට්ක ඉල්ලලා තියෙන්නෙත් ඉන්දියන් රුපියල් ලක්ශ 50.

Brad Hogg (Base price INR 50 lakhs)
Colin Munro (Base price INR 50 lakhs)
James Neesham (Base price INR 50 lakhs)
Wayne Parnell (Base price INR 50 lakhs)
Mitchell Santner (Base price INR 50 lakhs)
බලපන් අර විකට් එකක් ගත්තම ග්‍රවුන්ඩ් එක වටේ දුවන තාහිර්කාරයත් ඉල්ලලා තියෙන්නේ ලක්ශ 50.
Imran Tahir (Base price INR 50 lakhs)
ඒ අතරේ අපේ අතිවිශිෂ්ථ පිතිකරු,ගහන්න බැරුව කෙලෙවෙලා ටීම් එකෙනුත් අයින් කරලා Chief selector සනත් ආපහු ක්ලබ් ගහන්න යවන්න ඕනේ කියලා කියන කොටත් බලපන්කො මූ දෙන ආතල්..........
Dinesh Chandimal (Base price INR 50 lakhs)

List of players unsold at IPL auction 2017
මේ ඉන්නේ පහුගිය කාලේ දිගටම International matches වල හොදට සෙල්ලම් කරපු ප්ලේයර්ස්ලා ටිකක්.බලපන් මුන්ගේ base price එක ලක්ශ 30 ඉල්ලලත් විකිනිලා නෑ.Colin de Grandhomme කියන්නේ ඕනේ වෙලාවක ඇවිල්ලා මුල් බෝලෙටම හයක් ගහන්න පුලුවන්(Pinch hitter),පහුගිය ටිකේ හොදට ගහපු කෙනෙක්.Sean Abbott කියන්නේ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත ගහන හොද fast බෝලර් කෙනෙක්.(පිල් හියුස්ව බිම දාපු එකා
).අනිත් උනුත් හොදයි.Farhaan Behardien (Base price INR 30 lakhs)

Last edited: