02.Rashid Khan (Base price INR 50 lakh) - Sold to Sunrisers Hyderabad for INR 4 crore
IT WILL BE THE END OF THIS KIDS CAREER. HE WILL BECOME ANOTHER AJANTHA MENDIS. BLOODY INDIANS.
02.Rashid Khan (Base price INR 50 lakh) - Sold to Sunrisers Hyderabad for INR 4 crore
Experiance තිබ්බට ඌ දැන් out of form නේ බන්.
auction eken buy karanne match walata play karawannama nemei...ඇයි බන් අර සමපෝෂ ඇඩ් එකේ කියන්නේ තාම අම්මගෙ චුටි පුතා කියල.![]()
ඇෆ්ගනිස්තානේ ප්ලේයර්ස්ලා දෙන්නෙකුත් අරන්.මේ දෙවෙනියට ඉන්න එකාගැන උබ අහලාවත් තියෙනවද?.අවුරුදු 19 වයස.කෝටි 4 කට ගිහිල්ලා.උන්ට ගන්න ඕනේ උන්ව කොහොම්හරි ගන්නවා බන්.එපා උන් සල්ලි නැතුව නිකන් සෙල්ලං කරන්නං කියලා ආවත් ගන්නේ නෑ,එපාම තමයි
01.Mohammad Nabi (Base price INR 30 lakh) - Sold to Sunrisers Hyderabad for 30 lakh
02.Rashid Khan (Base price INR 50 lakh) - Sold to Sunrisers Hyderabad for INR 4 crore

Uba hithanwada form eke hitiyath chandimalta oya team ekaka place ekak hmbei kiyala...auction eken buy karanne match walata play karawannama nemei...
IT WILL BE THE END OF THIS KIDS CAREER. HE WILL BECOME ANOTHER AJANTHA MENDIS. BLOODY INDIANS.
IT WILL BE THE END OF THIS KIDS CAREER. HE WILL BECOME ANOTHER AJANTHA MENDIS. BLOODY INDIANS.
auction eken buy karanne match walata play karawannama nemei...
මේ කතාව හරියටම හරි.මොකද සමහර උන්ව අඩු ගානට අරන් අයින් කරලා පැත්තක තිබ්බත් පාඩු නෑ.මොකද උන් අනිත් පැත්තට ගිහිල්ලා සෙල්ලං කරොත් team ඒකට පාඩු වෙන නිසා.එහෙම කරපු අවස්තා ඕන තරම් තිබ්බා.ඒවා තමයි tactical Strategies
සිරාවටම mendis ට මොකද බන් උනේ ?

ආය බන් අනික් ටීම් එකට සල්ලි තියෙන බව දන්නවනං උන්ගේ පොකට් එක හිස් කරන්න අනික් උන් බිඩ් කරල ගාන උස්සනව. එතකොට අරුව ගන්න ටීම් එකේ සල්ලි ඉවරවෙනව එකෙක් හින්ද. ඒවත් උන්ගේ ට්‍රික්ස් තමා. පුනේ උන්ට අන්තිමට අතේ සතේ නැතුව හිටියේ ස්ටොක්ස් අරගෙන.