චන්දි_නායකයා වනවාට විරුද්ධයි..
චන්දි නායකයා වනවාට විරුද්ධයි” පළමු දිනයේම ලැබ්‍රෝයි – හතුරු සමග ගැටුමක් ඇති කර ගනි – හතුරුටත් ක්‍රිකට් එපා කරවන දූෂීත තිරිසන්නු වැඩ අරඹයි
ශ්‍රී ලංකා ක්‍රිකට් අලුත්ම ජරමරයකි. චන්දික හතුරුසිංහ වැඩ භාර ගත් විගසම චන්දිකට ක්‍රිකට් එපා කරවීමට මෙරට බලධාරීන් කටයුතු ආරම්භ කර තිබේ. චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට පැමිණීමට එකග වෙන්නේම ඔහුට නිදහසේ කටයුතු කිරීමට ඉඩ ලබා දෙනවා යැයි කියන පොරොන්දුව මතය. නමුත් වාර්තා වෙන ලෙසට එය එලෙසටම සිදුවන්නේ නැත.
සුපිරි පුහුණුකරුවා ශ්‍රී ලංකා කණ්ඩායමේ සිදු කරන මුල්ම වෙනස ලෙස පවසා තිබෙන්නේ එක්දින කණ්ඩායමේ නායකත්ව වෙනසයි. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වය , නායකත්ව කුසලතා වලින් හෙබි දිනේෂ් චන්දිමාල්ට ලබා දිය යුතු බවට හතුරු පවසා තිබේ, නමුත් පුදුමයකි , ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කරන , ආගම මත ක්‍රීඩකයන් තෝරා ගන්නා දූෂීත තේරීම් කමිටු සභාපතිවරයා ඇතුලු පිරිස හතුරුසිංහට විරුද්ධ වී තිබේ. හ්‍රැහැම් ලැබ්‍රෝයි , ජෙරිල් වෝටර්ස් ඇතුලු දූෂිතයන් නඩය තිසර පෙරේරා දිගටම නායකත්වයේ තබා ගැනිමට අවශ්‍ය බව කියමින් සටන් කර තිබේ.
මේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අලුත්ම තත්වයයි. පුහුණුකරු මාරු කල පමණින් තරග ජයග්‍රහනය කිරීමට නොහැකිය. ඒ සදහා පුහුණුකරුට නිදහසද ලබා දිය යුතුය. ග්‍රැහැම් ලැබ්‍රෝයී ප්‍රමුඛ දූෂීත පල්ලි කාක්කන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ සිටිනතාක් කල් මේ ක්‍රීඩාව ගොඩ ගැනීම සිහිනයකි. පල්ලි කාක්කන්ට අවශ්‍ය කණ්ඩායම ජය ගැනීම නොවේ. තමන්ගේ ආගමේ එකෙක් , තමන්ගේ පල්ලියේ එකෙක්ට නායකත්වය ලබා දීමයි,. මෙවැනි පටු , නින්දිත තීරශ්චීනයන් රජ කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට චන්දික හතුරුසිංහ පැමිණීමට ලබා ගත් තීරණයම වැරදි තීරණයකි.
දැන් චන්දික හතුරුසිංහ මහතාට ඇත්තේ එක් දෙයක්. එනම් මාධ්‍යය හමුවක් කැදවා මේ කාලකන්නි , දූෂීත රටෙහි ක්‍රීඩාව ගොඩ නැගීමට නොහැකි බව ප්‍රසිද්ධියේ කියා මේ තනතුරට පයින් ගසා වෙනත් රටක් හෝ ක්‍රීඩා සමාජයක් සොයා ගැනීමය. එසේත් නැතිනම් ක්‍රීඩා ඇමති හෝ රටෙහි පාලකයන් දූෂීත ලැබ්‍රෝයිලා මේ ක්‍රීඩාවෙන් එලවා දමා , හතුරුසිංහලාට නිදහසේ කටයුතු කළ හැකි වාතාවරණයක් සැකසිය යුතුය.
කෙසේ වෙතත් සිය පළමු සතියේදීම ක්‍රිකට් ආයතනයේදී චන්දික හතුරුසිංහගේ තීරණයකට විරුද්ධ වෙමින් දූෂිත ලැබ්‍රෝයි , ජෙරිල් වෝටර්ස් සිදු කර තිබෙන්නේ සුලුපටු වරදක් නොවේ. බංග්ලාදේශයේ විශාල වැටුපක් සමග කීර්තියටද පයින් ගසා රට වෙනුවෙන් සේවය කිරීමට පැමිණි මිනිසා අභිබවා ගොස් මන් පොර ජාතකය පෙන්නූ ග්‍රැහැම් ලැබ්‍රෝයිලාට දුටු තැන ගල් ගැසීමට මෙරට ක්‍රිකට් ලෝලීන් එක් විය යුතුය.

api owa kalinma kiwwa