චන්දි_නායකයා වනවාට විරුද්ධයි..

jannuse

Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    චන්දි_නායකයා වනවාට විරුද්ධයි..

    චන්දි නායකයා වනවාට විරුද්ධයි” පළමු දිනයේම ලැබ්‍රෝයි – හතුරු සමග ගැටුමක් ඇති කර ගනි – හතුරුටත් ක්‍රිකට් එපා කරවන දූෂීත තිරිසන්නු වැඩ අරඹයි

    ශ්‍රී ලංකා ක්‍රිකට් අලුත්ම ජරමරයකි. චන්දික හතුරුසිංහ වැඩ භාර ගත් විගසම චන්දිකට ක්‍රිකට් එපා කරවීමට මෙරට බලධාරීන් කටයුතු ආරම්භ කර තිබේ. චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට පැමිණීමට එකග වෙන්නේම ඔහුට නිදහසේ කටයුතු කිරීමට ඉඩ ලබා දෙනවා යැයි කියන පොරොන්දුව මතය. නමුත් වාර්තා වෙන ලෙසට එය එලෙසටම සිදුවන්නේ නැත.

    සුපිරි පුහුණුකරුවා ශ්‍රී ලංකා කණ්ඩායමේ සිදු කරන මුල්ම වෙනස ලෙස පවසා තිබෙන්නේ එක්දින කණ්ඩායමේ නායකත්ව වෙනසයි. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වය , නායකත්ව කුසලතා වලින් හෙබි දිනේෂ් චන්දිමාල්ට ලබා දිය යුතු බවට හතුරු පවසා තිබේ, නමුත් පුදුමයකි , ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කරන , ආගම මත ක්‍රීඩකයන් තෝරා ගන්නා දූෂීත තේරීම් කමිටු සභාපතිවරයා ඇතුලු පිරිස හතුරුසිංහට විරුද්ධ වී තිබේ. හ්‍රැහැම් ලැබ්‍රෝයි , ජෙරිල් වෝටර්ස් ඇතුලු දූෂිතයන් නඩය තිසර පෙරේරා දිගටම නායකත්වයේ තබා ගැනිමට අවශ්‍ය බව කියමින් සටන් කර තිබේ.

    මේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අලුත්ම තත්වයයි. පුහුණුකරු මාරු කල පමණින් තරග ජයග්‍රහනය කිරීමට නොහැකිය. ඒ සදහා පුහුණුකරුට නිදහසද ලබා දිය යුතුය. ග්‍රැහැම් ලැබ්‍රෝයී ප්‍රමුඛ දූෂීත පල්ලි කාක්කන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ සිටිනතාක් කල් මේ ක්‍රීඩාව ගොඩ ගැනීම සිහිනයකි. පල්ලි කාක්කන්ට අවශ්‍ය කණ්ඩායම ජය ගැනීම නොවේ. තමන්ගේ ආගමේ එකෙක් , තමන්ගේ පල්ලියේ එකෙක්ට නායකත්වය ලබා දීමයි,. මෙවැනි පටු , නින්දිත තීරශ්චීනයන් රජ කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට චන්දික හතුරුසිංහ පැමිණීමට ලබා ගත් තීරණයම වැරදි තීරණයකි.

    දැන් චන්දික හතුරුසිංහ මහතාට ඇත්තේ එක් දෙයක්. එනම් මාධ්‍යය හමුවක් කැදවා මේ කාලකන්නි , දූෂීත රටෙහි ක්‍රීඩාව ගොඩ නැගීමට නොහැකි බව ප්‍රසිද්ධියේ කියා මේ තනතුරට පයින් ගසා වෙනත් රටක් හෝ ක්‍රීඩා සමාජයක් සොයා ගැනීමය. එසේත් නැතිනම් ක්‍රීඩා ඇමති හෝ රටෙහි පාලකයන් දූෂීත ලැබ්‍රෝයිලා මේ ක්‍රීඩාවෙන් එලවා දමා , හතුරුසිංහලාට නිදහසේ කටයුතු කළ හැකි වාතාවරණයක් සැකසිය යුතුය.

    කෙසේ වෙතත් සිය පළමු සතියේදීම ක්‍රිකට් ආයතනයේදී චන්දික හතුරුසිංහගේ තීරණයකට විරුද්ධ වෙමින් දූෂිත ලැබ්‍රෝයි , ජෙරිල් වෝටර්ස් සිදු කර තිබෙන්නේ සුලුපටු වරදක් නොවේ. බංග්ලාදේශයේ විශාල වැටුපක් සමග කීර්තියටද පයින් ගසා රට වෙනුවෙන් සේවය කිරීමට පැමිණි මිනිසා අභිබවා ගොස් මන් පොර ජාතකය පෙන්නූ ග්‍රැහැම් ලැබ්‍රෝයිලාට දුටු තැන ගල් ගැසීමට මෙරට ක්‍රිකට් ලෝලීන් එක් විය යුතුය.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මදැයි කොලා..හිටපු තැන හිටියා නම් නිදහසේ වැඩ කරගෙන යනවානේ.

    මේ කාලකන්නි ඉන්නකම් මේ රටට ගොඩ ඒමක් නෑ.
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    කවුද machan ග්‍රැහැම් ලැබ්‍රෝයි මුන් සුද්දොද
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මදැයි කොලා..හිටපු තැන හිටියා නම් නිදහසේ වැඩ කරගෙන යනවානේ.

    මේ කාලකන්නි ඉන්නකම් මේ රටට ගොඩ ඒමක් නෑ.


    :sorry::sorry:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Chandika Hathurisinghe ------Puhunukaru vasayen ave---Cricket Board eke Uvamanava mathai. CHANDIKA , PUHUNU KARU VASAYEN EMATA PERA---EKA KONDESIYAK----DADIVA ILLA THIBENAVA***** ENAM PUHUNUKARU VASAYEN, THAMATA PLAYERS LA SELECT KIRIMEDI , CHANDIKA HATHURUSINGHE TA BALAYAK THIBIYA YUTHU BAVAYA. EMA KONDESIYA TA KAMATHI NAM , THAMATA PUHUNUKARU PATH VEEMA BARA GATHA HAKI BAVAYA. EMA KONDESIYATA , CRICKET BOARD EKA KAMATHI UNA NISA THAMAI, CHANDIKA ,PUHUNUKARU VASAYEN AVE. CHANDIKA , EKA EKA KIYANA EVA GANAN GANNA EKAK NAHA. OHUTA AVSYA DEY KARAVI.[SUN DAY PAPER].
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය මනුස්සයට අල්ලපු අත්තයි පයගපු අත්තයි දෙකම නැතිවෙන සීන් එකක් තියෙන්නේ මට පේන්නේ.
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    දැන් තියෙන තත්වේ අනුව මේ ODI squad එකෙවත් නැති එකෙක්ට කොහොමද captaincy එක දෙන්නේ.
    අනික මං දකින විදිහට චන්දි හොඳ Test ක්‍රිඩකයෙ,කලින් ODI වල හොඳ දක්ෂතා දකවපු ක්‍රිඩකයෙක්,
    (කලින් කිව්වේ මීට අවුරුදු භාරගනකට කලින්)
    ඒත් අතීතයේ දක්ෂතා බලලා දැන් හරියන්නේ නෑ.
    මොකද තාම චන්දිට බැරි උනා modern cricket එක ගහන විදිහ හදගන්න,
    ඉතින් තේරුමක් නෑ.
    එහෙම කියන්නේ තිසර නායක කමේ ඉන්න ඕනා හිනදා නෙමෙයි.
    ඌ මෙලො රහක් නෑ,
    අනික තමයි Cricket වලටවත් ඔය ජාති ආගම් බේද ගෙන්න එපා බං.
    එක මහ ගොං කතාවක්.
    තිසරට කොච්චර චාන්ස් දුන්නද ක්‍රිඩකයෙක් විදිහටත්,
    අපිට දැන් නහුතටෙම කෙලවෙලයි ඉන්නේ.
    එකයි ඇත්ත කතාව,
    හතුරුසිංහට තිබ්බ demand එකත් නැතිකරගනි අපිට coach කරන්න ඇවිත්.
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,498
    3,497
    113
    සිංහලේ
    ඔය මනුස්සයට අල්ලපු අත්තයි පයගපු අත්තයි දෙකම නැතිවෙන සීන් එකක් තියෙන්නේ මට පේන්නේ.

    Aniwaaaryen
    Pissek
    Mata hithenawa hathurusinghe salli walata plus lankaawata tiyena aadareta plus laankika kamata meheta aawa kiyalath
    Mokada hathurusinghe ta bangali wala thawa gaanak unath demand karanna baruwa nemei ne :rolleyes:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඌ කලින් මේහේ වැඩ නොකරපු එකෙක් නෙමෙයි නේ.ඌ මේ කාලකන්නි ටික ගැන නොදැන මේ ගමන ආවා වෙන්නත් බෑ.
     

    RoxDrex12

    Active member
  • Apr 28, 2017
    434
    45
    28
    දැන් තියෙන තත්වේ අනුව මේ ODI squad එකෙවත් නැති එකෙක්ට කොහොමද captaincy එක දෙන්නේ.
    අනික මං දකින විදිහට චන්දි හොඳ Test ක්‍රිඩකයෙ,කලින් ODI වල හොඳ දක්ෂතා දකවපු ක්‍රිඩකයෙක්,
    (කලින් කිව්වේ මීට අවුරුදු භාරගනකට කලින්)
    ඒත් අතීතයේ දක්ෂතා බලලා දැන් හරියන්නේ නෑ.
    මොකද තාම චන්දිට බැරි උනා modern cricket එක ගහන විදිහ හදගන්න,
    ඉතින් තේරුමක් නෑ.
    එහෙම කියන්නේ තිසර නායක කමේ ඉන්න ඕනා හිනදා නෙමෙයි.
    ඌ මෙලො රහක් නෑ,
    අනික තමයි Cricket වලටවත් ඔය ජාති ආගම් බේද ගෙන්න එපා බං.
    එක මහ ගොං කතාවක්.
    තිසරට කොච්චර චාන්ස් දුන්නද ක්‍රිඩකයෙක් විදිහටත්,
    අපිට දැන් නහුතටෙම කෙලවෙලයි ඉන්නේ.
    එකයි ඇත්ත කතාව,
    හතුරුසිංහට තිබ්බ demand එකත් නැතිකරගනි අපිට coach කරන්න ඇවිත්.
    wenna athi ban eth hathurusingha porawa thoranna aththe mokak hari hethuwakata.... age amaruwata neme ne uuta wadak na athithe dewal u balanwa aththe issaraha dewal goda danna.... ehew eke uge theeraneta wirudda wenna ayithiyak na....mun uuta e freedom eka labadenna ida deela thiyena nisa....:angry::angry::angry:
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    දන්නවද ලංකාවේ මේ දවස් වල ජනප්‍රියම PC ගේම් එක මොකකද් කියලා.
    EA Cricket යකො EA Cricket.ඇයි අපිට ඉන්දියාව හොම්බෙන් යන්න ගහන හින්ද ගේම් එක දාගේන ඉන්දියාවට ඇප නැති වෙන්න ගහනවා,
     
    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    දන්නවද ලංකාවේ මේ දවස් වල ජනප්‍රියම PC ගේම් එක මොකකද් කියලා.
    EA Cricket යකො EA Cricket.ඇයි අපිට ඉන්දියාව හොම්බෙන් යන්න ගහන හින්ද ගේම් එක දාගේන ඉන්දියාවට ඇප නැති වෙන්න ගහනවා,

    ඕ ලෙවල් ඉවරයි නේද සනා :cool: