චන්දෙට ලෑස්ති වෙනවා

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    චන්දෙට ලෑස්ති වෙනවා

    95361633_10213811554396880_8809147248886677504_n.jpg

    http://am.lk/local-news/item/48722-1000
     
    Last edited:
    • Like
    Reactions: Travz

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,762
    113
    මිනිස්සුන්ව බය කරන්න එපා. උබල වගේ අයව බුද්ධි අංශ දම්මලා අල්ලන්න ඕන :angry::angry:

    UlTsqWy.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,762
    113
    එරොස් ද ඉන්නේ මේ :lol::lol:
    දැන් වැරදි කාරයො වෙලා තියෙන්නෙ නිව්මෝනියාව හැදිලා මැරුනත් කොරෝනා විදිහට අවසන් කටයුතු කරන තත්වයක් පෙනි පෙනිත් ඡන්දෙකට ලෑස්ති වෙන ආණ්ඩුව නෙවේ. බෑග් වලට දාලා වැලලෙන්න තත්වයක් එයි කියලා බය වෙච්ච මිනිස්සුයි වැරදි.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl

    minissu hariyata hasirune nattam mehema wenne naha kiyala pavithra madam kelinma kiwwa :yes: :yes:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    minissu hariyata hasirune nattam mehema wenne naha kiyala pavithra madam kelinma kiwwa :yes: :yes:

    නෙවි එකේ උන් නම් හැසිරුනේ උන්ට කියල දීපු විදියටම තමයි.
    දැන් උන් ගමේ ගිය එකත් එතකොට වගකීම් විරහිත හැසිරීමක් ද ?

    කොරෝන හෙමීට අඩුවෙනකොට ආණ්ඩුවේ බුද්ධිමත්, දුරධක්නා තීරණ
    කෙලවෙනකොට මිනිස්සුන්ගේ වගකීම් විරහිත හැසිරීම

    ආණ්ඩුවම එරෝසන් වගේ :lol::lol::lol:
     
    deshadrohiya navy ekata eka eka ewa kiyanna enna epa :angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොන්ස් මෙහෙමයි උපරිම අවධානමට සූදානම් වීම කිසිම ගැටලුවක් නෙමේ, මැරුනොත් පැදුරෙ ඔතල පුච්චන්ඩ බැනෙ, පොන්න ටෝක් දෙන්ඩ එපා..
     
    tas

    Well-known member
  • Jun 28, 2010
    1,864
    1,552
    113
    පොන්ස් මෙහෙමයි උපරිම අවධානමට සූදානම් වීම කිසිම ගැටලුවක් නෙමේ, මැරුනොත් පැදුරෙ ඔතල පුච්චන්ඩ බැනෙ, පොන්න ටෝක් දෙන්ඩ එපා..
    ආවා ආවා:P
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,762
    113
    minissu hariyata hasirune nattam mehema wenne naha kiyala pavithra madam kelinma kiwwa :yes: :yes:
    රටේ මේ වගේ කලබලයක් තියෙන වෙලාවෙ තමන්ගෙ සැපපහසුව වෙනුවෙන් නිවාඩු ගිය අය නේවි වෙන්න බෑ. දේශද්‍රොහීන් වෙන සීන් එකක් තියෙන්නෙ.
    නෙවි එකේ උන් නම් හැසිරුනේ උන්ට කියල දීපු විදියටම තමයි.
    දැන් උන් ගමේ ගිය එකත් එතකොට වගකීම් විරහිත හැසිරීමක් ද ?

    කොරෝන හෙමීට අඩුවෙනකොට ආණ්ඩුවේ බුද්ධිමත්, දුරධක්නා තීරණ
    කෙලවෙනකොට මිනිස්සුන්ගේ වගකීම් විරහිත හැසිරීම

    ආණ්ඩුවම එරෝසන් වගේ :lol::lol::lol:
    බයියො බයියො වගේ
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    පොන්ස් මෙහෙමයි උපරිම අවධානමට සූදානම් වීම කිසිම ගැටලුවක් නෙමේ, මැරුනොත් පැදුරෙ ඔතල පුච්චන්ඩ බැනෙ, පොන්න ටෝක් දෙන්ඩ එපා..

    චන්දය අවදානම් නැත. අනිත් සියල්ල අවදානම් ??
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    පොන්ස් මෙහෙමයි උපරිම අවධානමට සූදානම් වීම කිසිම ගැටලුවක් නෙමේ, මැරුනොත් පැදුරෙ ඔතල පුච්චන්ඩ බැනෙ, පොන්න ටෝක් දෙන්ඩ එපා..

    හරි තේරුණා. ඒ හින්ද තමයි චාන්දෙටට සුදානම් වෙන්නේ. අදික අවදානමකට සුදානම් වීමේ කිසිදු වැරද්දක් නැති හින්ද. :lol::lol::lol::lol::lol:

    ඕක වේලාසන කිවනම් හරිනේ
    :oo::oo::oo:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    පොන්ස් මෙහෙමයි උපරිම අවධානමට සූදානම් වීම කිසිම ගැටලුවක් නෙමේ, මැරුනොත් පැදුරෙ ඔතල පුච්චන්ඩ බැනෙ, පොන්න ටෝක් දෙන්ඩ එපා..

    අර උඹද බං
    උඹේ fb account එකද :nerd: