රජයෙන් ලියුම ගහල තියෙන්නේ අදාළ පුද්ගලයට යවන්න මිසක් පත්තරේ දාන්න නෙවෙයි නේ. ලියුම ඇත්ත , දැකපු එකෙක් fb දාල එච්චරයි
හරි උඹ ඕක fake කියන එකේ පදනම් කියපං, මම ඒක පිළිගන්න හේතුව කිව්වා.
ඕක රජයෙන් ගහපු එකක් නෙවෙයි කියන්න උඹ පෙන්නුවේ එළකිරි පොස්ට් එකක්.
උබ එළකිරි පොස්ට් එක පිලිගන්නවා නම් මම අරක පිලිගන්නවා
ලියුමේ ෆොටෝ එකක් තියනවා, ඒක ඇත්ත කියලා පිළිගත්ත නිලධාරී ඉන්නවා, fake කියල sticker එකක් ගහපු එළකිරි post එකකුත් තියනව
උඹ කැමති එකක් පිලිගනින්.
බොරුවට නිධාගෙන ඉන්න එවුන් ඇහැරවන්න බෑ නේ.
මේ මට ඕවා වැඩක් නැහැ මම NEWS එක හොයා ගත්තා
එක නෙවෙයි මේක කියපන්කෝ අංක jeppa උඹේ කවුද

උබ උගේ Fake එකක්ද නැත්නම් ඌ උඹේ Fake එකක් ද?




