චන්දෙන් පස්සෙ ආර්ථිකය නැගල යනහැටි බලන්න &#3520

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අපට ජනවාරි 08 අහිමි වුණේ රාජපක්‍ෂල විතරක් නෙමයි කැපවීම, දැනුම හා කළමනාකරණය. අන්න ඒකයි වද මිහරක් දෙන්නට චන්දෙ දුන්න එවුන්ට ලක්ශ 62 මීහරක් කියන්නෙ.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    වෙනසකට පුක දුන්නා විතරයි.
    මහින්ද රාජපක්ෂ යුගයේ 2013 වසරේදි වර්තමාන මධ්‍යම අධිවේගය ලෙස නම් කර ඇති උතුරු අධිවේගය සඳහා ඉදිකිරීම් වෙනුවෙන් චීන සමාගමක් වන එම් සී සී සමඟමට චීන එක්ස්සීම් බැoකුවන් මූල්‍ය පහසුකම් සහිතව කඩවත එඩේරමුල්ල සිට අබේපුස්ස දක්වා කිලෝමීටර් 54 ක් ඉදිකිරීමට ඇමරිකන් ඩොලර් බිලියන 1 ට ලබාදී තිබුනි. ඒ අනුව අද ඩොලර් එකේ වටිනාකම අනුව කිලෝමීටර් එකක් සඳහා අද වටිනාකම රුපියල් බිලියන 2 දශම 7කි.
    එහෙත් අද වනවිට උතුරු අධිවේගය, මධ්‍යයේම අධිවේගය ලෙස නම් කර පසුගියදා ආරම්භ කල අතර එම අධිවේගයේ කඩවත සිට මීරිගම දක්වා කිලෝමීටර් 37 දශම 1 ඉදිකිරීම් වෙනුවෙන් ඇමරිකන් ඩොලර් බිලියන 1 දශම 1ක් වැය කරයි , ඒ අනුව දැන් කිලෝමීටර් 1ක් ඉදිවන්නේ රුපියල් බිලියන 4 දශම 7 කටයි.

    එමෙන්ම මෙම සඳහා ඉoජිනේරු ඇස්තමේන්තු වනුයේද රුපියල් බිලියන 129 ක් වන අතර එම සමාගම්ට නිශ්චිත ටෙන්ඩර පරිපාටියේන් බැහැරව ලබාදී ඇත්තේ රුපියල් බිලියන 158 කටයි එනම් වර්තමාන ඉoජිනේරු ඇස්තමේන්තුවටත් වඩා තවත් බිලියන 29 ක වැඩි වීමකි.
    මේ අනුව වර්තමාන මහානගර සoවර්ධන අමාත්‍ය චම්පික රණවක විසින් පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂගේ රජය නිර්ධය ලෙස විවේචනයට ලක්වූ අධිවේග මාර්ග සම්බන්ධයෙන් රත්රන් යොදා මාර්ගය ඉදිකරනවාද යන ජනතාව ආකර්ශනය කල සටන් පාඨය ප්ලැටිනම් Platinum ලෙස වෙනස් කොට වර්තමාන රජයේ මධ්‍යයේම අධිවේගය සම්බන්ධයෙන් කතාවක් ගොඩනැඟීමට අවස්ථාවක් වර්තමාන රජයේ පාලකයින් විසින් ඔහු වෙත උදා කර දී ඇත
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    MY3 ta. But dunna chande gena patteta pasuthewenawa :( Mahinda illana kaaleka denawa eyata.. Madei wenasak koranna ona una. Babaa hambela inne.
    ඇයි බන් සිංහල මිනිස්සුම මෙච්චර කුහක? මහින්ද මහත්තයා ගැහුවා කියපු බිලියන 50 කෝ දැන්? යකුනේ, ඒ මිනිහා බිලියන 50 ක් නෙමෙයි, බිලියන 5000 ක් ගැහුවත්, මේ රටේ බය සැක නැතුව ජීවත් වෙන්න රට හදල දුන්නේ එතුමා නෙමෙයිද? ඒ නිදහස තොපිලට සල්ලි වලින් මනින්න පුලුවන්ද? තොපි ඔච්චර කුහක පෙරේතයෝ උනේ කොහොමද?
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඇයි බන් සිංහල මිනිස්සුම මෙච්චර කුහක? මහින්ද මහත්තයා ගැහුවා කියපු බිලියන 50 කෝ දැන්? යකුනේ, ඒ මිනිහා බිලියන 50 ක් නෙමෙයි, බිලියන 5000 ක් ගැහුවත්, මේ රටේ බය සැක නැතුව ජීවත් වෙන්න රට හදල දුන්නේ එතුමා නෙමෙයිද? ඒ නිදහස තොපිලට සල්ලි වලින් මනින්න පුලුවන්ද? තොපි ඔච්චර කුහක පෙරේතයෝ උනේ කොහොමද?

    දැන් රට ඉන්දියාවට බදු දුන්නම ඔක්කොම හරි......
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    හැමෝටම සිරිකුටි-කම්කරු ජොබ් ලබා දුන් සජිත් මහත්තයා බුදු වේවා...
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මේ රට හැදෙන රටක් නෙවෙයි බන්

    අද මොන්සූනා දාලා තිබ්බා නුලක් මෙන්න මේ ප්‍රශ්න අහලා

    ඉන්දියාවට දෙන හැම බිම් අඟලක්ම ආපසු ගන්නවා


    2017-05-06

    අනාගත දේශපේ‍්‍රමී ආණ්ඩුවක් යටතේ ඉන්දියාවට ලබා දෙන මෙරට සෑම බිම් අගලක්ම යළි රටේ ජනතාවට හිමිකර දෙන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල පවසනවා. තානාපති වරප‍්‍රසාද පනත යටතේ වන නියමයන් පිළිබඳ ඊයේ (05) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියා.

    - http://nethnews.lk/article/41449

    මහින්ද Indian Tobacco එකට දුන්න බිම් අඟලත් ගනීද?
    මහින්ද Indocean Developersට දුන්න බිම් අඟලත් ගනීද?
    මහින්ද TATAට දුන්න 8 acres බිම් අඟලත් ගනීද?
    මහින්ද Pakistan Lakhani Groupට දුන්න බිම් අඟලත් ගනීද?
    මහින්ද සින්නකරෙටම China Shangri-Laට ලියල දුන්න හමුදා මූලස්ථානය පිහිටි 10 acre බිම් අඟලත් ගනීද?






    මන් දුන්නේ මේ උත්තරේ


    ඕකට හෙන සිම්පල් ප්ලෑන් එකක්නේ කරන්න තියෙන්නේ

    මහින්දලා දුන්න ඒවා උබලා ආවම ගනිල්ලා, පොර කරගෙන ගියපු ඔක්කොම නවත්වල දාපල්ලා

    මහින්දලා ආවම උබල දුන්න ඒවා ගනී, ඒ වගේම උබල කරගෙන ගියපු ඒවා නවත්වයි

    එතකොට අපේ රට වැසියන්ට පුල් මාවලස් රටක් ලැබෙයි



    රටක එක ප්‍රතිපත්තියක් ගෙනියන්න බැරි ආණ්ඩු එක්ක මොන රටද දියුණු උනේ


    ආර්ථික ඔස්තාර්ලා ඕනේ නෑ බන් රටේ සාමාන්‍ය මිනිහට දැනිලා තියෙන්නේ ආර්ථිකේ තරම
     
    Last edited: