මහින්ද රාජපක්ෂ යුගයේ 2013 වසරේදි වර්තමාන මධ්‍යම අධිවේගය ලෙස නම් කර ඇති උතුරු අධිවේගය සඳහා ඉදිකිරීම් වෙනුවෙන් චීන සමාගමක් වන එම් සී සී සමඟමට චීන එක්ස්සීම් බැoකුවන් මූල්‍ය පහසුකම් සහිතව කඩවත එඩේරමුල්ල සිට අබේපුස්ස දක්වා කිලෝමීටර් 54 ක් ඉදිකිරීමට ඇමරිකන් ඩොලර් බිලියන 1 ට ලබාදී තිබුනි. ඒ අනුව අද ඩොලර් එකේ වටිනාකම අනුව කිලෝමීටර් එකක් සඳහා අද වටිනාකම රුපියල් බිලියන 2 දශම 7කි.වෙනසකට පුක දුන්නා විතරයි.
ඇයි බන් සිංහල මිනිස්සුම මෙච්චර කුහක? මහින්ද මහත්තයා ගැහුවා කියපු බිලියන 50 කෝ දැන්? යකුනේ, ඒ මිනිහා බිලියන 50 ක් නෙමෙයි, බිලියන 5000 ක් ගැහුවත්, මේ රටේ බය සැක නැතුව ජීවත් වෙන්න රට හදල දුන්නේ එතුමා නෙමෙයිද? ඒ නිදහස තොපිලට සල්ලි වලින් මනින්න පුලුවන්ද? තොපි ඔච්චර කුහක පෙරේතයෝ උනේ කොහොමද?MY3 ta. But dunna chande gena patteta pasuthewenawaMahinda illana kaaleka denawa eyata.. Madei wenasak koranna ona una. Babaa hambela inne.
ඇයි බන් සිංහල මිනිස්සුම මෙච්චර කුහක? මහින්ද මහත්තයා ගැහුවා කියපු බිලියන 50 කෝ දැන්? යකුනේ, ඒ මිනිහා බිලියන 50 ක් නෙමෙයි, බිලියන 5000 ක් ගැහුවත්, මේ රටේ බය සැක නැතුව ජීවත් වෙන්න රට හදල දුන්නේ එතුමා නෙමෙයිද? ඒ නිදහස තොපිලට සල්ලි වලින් මනින්න පුලුවන්ද? තොපි ඔච්චර කුහක පෙරේතයෝ උනේ කොහොමද?