චන්දෙන් පස්සෙ

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    117172243_3280794168651489_7533243351086665118_o.jpg
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,084
    113
    Kottawa
    සති දෙක තුනක් මාසයක් විතර yanakan බයියෝ විසින් ටොයියෝ, ජෙප්පොන්ට ගහලා ඊට පස්සේ අවුරුදු 5ම උන් බයියෝන්ට ගහනවා :rofl:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    සති දෙක තුනක් මාසයක් විතර yanakan බයියෝ විසින් ටොයියෝ, ජෙප්පොන්ට ගහලා ඊට පස්සේ අවුරුදු 5ම උන් බයියෝන්ට ගහනවා :rofl:
    😁
    ඔව් ඈ දැන් සතුට සමරන සමහර උන් තව මාසෙකින් ස්වාධින වෙනව ආයෙත් :P
    ගු ගද නැති උන් ඉන්නවා බන්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගු ගද නැති උන් ඉන්නවා බන්
    ගඳ නං ඉතිං නහය තියෙන උන්ට දැනෙනවනේ :yes: සමහරු ඉන්නව දැන් හුරේ දාල පස්සේ "කවුද මේ ආණ්ඩුව පත් කරේ අපි නං නෙවේ ඊයා අපි චන්ද පොලට ගියෙත් නෑ" කියන අය :P
     
    • Haha
    • Like
    Reactions: dilann and 541100

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,084
    113
    Kottawa
    ගඳ නං ඉතිං නහය තියෙන උන්ට දැනෙනවනේ :yes: සමහරු ඉන්නව දැන් හුරේ දාල පස්සේ "කවුද මේ ආණ්ඩුව පත් කරේ අපි නං නෙවේ ඊයා අපි චන්ද පොලට ගියෙත් නෑ" කියන අය :P

    ටොයියෝ ජෙප්පෝ උබල දාපු post එහෙම save කරන් ඇත්තේ... මේකේ save කරන්න පුළුවන් option එකකුත් තියෙනවා නේ.. 😂😂😂
     
    • Like
    Reactions: LazyLizard

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ටොයියෝ ජෙප්පෝ උබල දාපු post එහෙම save කරන් ඇත්තේ... මේකේ save කරන්න පුළුවන් option එකකුත් තියෙනවා නේ.. 😂😂😂
    පෝස්ට් නං අවුලක් නෑ ඕව හොයන්න වෙලා නෑ උන්ට, ත්‍රෙඩ් නං බම්ප් වෙනවා ඒකනේ ත්‍රෙඩ් දාන්නේ නැත්තෙ :P
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    චන්දෙ දිනුම්,
    අද ඉදල Mask දාන්න ඕන නැද්ද☺️
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,084
    113
    Kottawa
    පෝස්ට් නං අවුලක් නෑ ඕව හොයන්න වෙලා නෑ උන්ට, ත්‍රෙඩ් නං බම්ප් වෙනවා ඒකනේ ත්‍රෙඩ් දාන්නේ නැත්තෙ :P

    හම්මේ ඇයි නැත්තේ.. thread එකක් bump උනාම මුල ඉඳන් කියවන් යනවා කට්ටිය.. ඊට පස්සේ කුජිතම comment එක බලලා quote කරනවා.. ඒකනේ මං නිතරම කියන්නේ දේශපාලන thread වල මුල් පිටුවල comment දැමීමෙන් වළකින්න කියලා 😜😜😜
     
    • Like
    Reactions: LazyLizard

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,210
    166,382
    113
    එකමත් එක රටක
    චන්දෙ දිනුම්,
    අද ඉදල Mask දාන්න ඕන නැද්ද☺

    ඕන නෑ බන්. ... අපි mask දාගෙන spray එකකින් ඇගිල්ල පාටක්රගෙන, sanitizer අරගෙන ගිහින් චන්දෙ දැම්මට , දැන් ඔය tv එකේ යන්නේ දිනපු අපේක්ෂකයෝ , පාක්ෂිකයෝ එක්ක පොරකකා media වලට කතා කරන ඒවා.. මම mask දාපු එකෙක්වත් දැක්කේ නෑ බන්.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ගඳ නං ඉතිං නහය තියෙන උන්ට දැනෙනවනේ :yes: සමහරු ඉන්නව දැන් හුරේ දාල පස්සේ "කවුද මේ ආණ්ඩුව පත් කරේ අපි නං නෙවේ ඊයා අපි චන්ද පොලට ගියෙත් නෑ" කියන අය :P
    :lol:
    එහෙම ඉන්නවානම් ඒත් හොදයි
    ගූ ගද නෑ කියලා තර්ක නොකර
    සතුට පාකිස්තානු ක්‍රමයට සමරන පිරිසක් !

    ගොත්‍රික ගූ හුත්තලා
    දැන් ඇමතිගෙ ගෙදර ඉන්නවා උන්ගෙ ගෙදර වගෙ, දිවුරුම් දුන්නයින් පස්සෙ උන්ට පයින් දීලා එලියට දැම්මාම තමයි තෙරෙන්නෙ.

    චන්දෙ දිනුම්,
    අද ඉදල Mask දාන්න ඕන නැද්ද☺
    Epa epa
    ඕන නෑ බන්. ... අපි mask දාගෙන spray එකකින් ඇගිල්ල පාටක්රගෙන, sanitizer අරගෙන ගිහින් චන්දෙ දැම්මට , දැන් ඔය tv එකේ යන්නේ දිනපු අපේක්ෂකයෝ , පාක්ෂිකයෝ එක්ක පොරකකා media වලට කතා කරන ඒවා.. මම mask දාපු එකෙක්වත් දැක්කේ නෑ බන්.
    Ethumanlata owa hadenne na
    Pinen adu Moda sonnalunta witharai hadenne
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :lol:
    එහෙම ඉන්නවානම් ඒත් හොදයි
    ගූ ගද නෑ කියලා තර්ක නොකර
    ගොඩක් උන් එහෙම තමා ඉන්නේ ඒකනේ අලියට ටෙලිපෝනෙට දුන්න එකෙක්වත් නැත්තෙ බේතකටවත් හොයාගන්න.