චන්දෙ ඉවරයි! නඩු කෝ? චන්දෙ ඉවරයි! ෆොන්සේකාගේ හොර අවි ගනු දෙනු වලට නඩු කෝ? හංස කොටි ගිවිසුම කෝ? (අලි කොටි ගිවිසුමත් තාම නැති එකේ මේකෙ පුදුමයක් නෑ) කක්කුට්ටගෙ අල්ලස් කේස් එක කෝ? :angry::angry::angry::angry::angry: