චන්දෙ ගැන මගේ Predictions .

maheshmat

Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    චන්දෙ ගැන මගේ Predictions .

    මේ චන්දෙ ගැන මෙන්න මගේ Predictions එකඟද? එකඟ නෙද්ද? විද්වත් අදහස් දක්වන්න.
    කුණුහරුප එපා මචන්ග්ලා.අදහස කියපල්ලා.
    1) මහින්ද මේ චන්දෙ දිනනවා.ඒ කියන්නේ රනිල්ට වඩා වැඩි ආසන ගානක් දිනනවා.
    2) කොළඹ දිනන්නේ යු.එන.පී.එක.
    3) ගම්පහින් රන්ජන් එකට එනවා.
    4)සන්දානෙන් ප්‍රසන්න එකට එනවා ගම්පහින්.
    5) කොළඹින් එකට එන්නේ විමල්.විමල් රනිල්ට වඩා මනාප ගන්නවා.
    6) සජිත් ලංකාවෙන්ම වැඩිම මනාප ප්‍රතිශතය දිනනවා.
    7) මහින්ද ඉතිහාසේ වැඩිපුරම මනාප ගත් පුද්ගලයා වෙනවා.
    8) රාජිත දුමින්ද දිසානායක මහින්ද සමරසින්ග්හේ එස්.බී.,තිලංග ගෙදර යන්න වෙනවා.
    9) හිරුනිකා පරාදය්.
    10) මල්ෂට චන්ද 10000 ක් නෑ .
    11) මාතරින් මංගල බුද්දික සාගල තුන්දෙනාම දිනනවා.මංගල මනාප ලක්ශේට වඩා ගන්නවා.
    12) ජනාදිපතිවරෙනේ දී පැරදුනත් මේ සැරේ ගම්පහ සන්දානේ දිනනවා.(ජේ.වී.පී එක චන්ද කඩන නිසා.)
    13) ජෙනරාල් පරාදය්.අනෝමත් පරාදය්.එත් ජාතික ලිස්තුවෙන් එක ආසනයක් එනවා.

    Ek Villain

    Banned
    Mar 31, 2015
    441
    18
    0
    කොළඹ දිනන්නේ යු.එන.පී.එක.

    boho wita,
    eth Kaduwela, Avissawella, Homagama, Maharagama, Kesbewa, Moratuwa, Rathmalana, Kolonnawa asana tika sandane dinayi.
    January walata wada chanda paratharaya 50% kata wada adu weyi.
     
    Last edited:

    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    boho wita,
    eth Kaduwela, Avissawella, Homagama, Maharagama, Kesbewa, Moratuwa, Rathmalana, Kolonnawa asana tika sandane dinayi.
    January walata wada chanda paratharaya 50% kata wada adu weyi.

    agreed.giya sare maharagama kasbeva kaduwela sinhala baudda chanda hela urume nisa maithree ta giya.eth me sare evain godak navatha mahindata enava.
    e vunath mata hithenne UNP eka kolamba dinay kiyala.
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    1)මහින්ද දිනනවා ඒ කියන්නේ දින 100 ක් ඇතුලත පන්සල් ගිහින් ගොඩක් දෙවල් කරලා
    5)කොලඹ දිනනේ විමල් ඒ කියන්නේ විමල් ගේ පොයිය කොලබ බුද්දිමත් ජනතාව ගිලලා ගිරිය යටින් කෑ ගැහුව නිසා
    7) මහින්දට ඉතිහාසේ ලක්ශ 5 බැහැලා කිච වෙන ජනාධිපති වෙනවා හිට්ට
    9) හිරුණිකා ජෙවිපියෙන් ඉල්ලුවත් වැඩිම මනාප ගන්නවා
    12)බයියන්නට බඩයනවා අසන ගන ගනන් කරගන්න බැරුව තමත් හරියට
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    මේ චන්දෙ ගැන මෙන්න මගේ Predictions එකඟද? එකඟ නෙද්ද? විද්වත් අදහස් දක්වන්න.
    කුණුහරුප එපා මචන්ග්ලා.අදහස කියපල්ලා.
    1) මහින්ද මේ චන්දෙ දිනනවා.ඒ කියන්නේ රනිල්ට වඩා වැඩි ආසන ගානක් දිනනවා.
    2) කොළඹ දිනන්නේ යු.එන.පී.එක.
    3) ගම්පහින් රන්ජන් එකට එනවා.
    4)සන්දානෙන් ප්‍රසන්න එකට එනවා ගම්පහින්.
    5) කොළඹින් එකට එන්නේ විමල්.විමල් රනිල්ට වඩා මනාප ගන්නවා.
    6) සජිත් ලංකාවෙන්ම වැඩිම මනාප ප්‍රතිශතය දිනනවා.
    7) මහින්ද ඉතිහාසේ වැඩිපුරම මනාප ගත් පුද්ගලයා වෙනවා.
    8) රාජිත දුමින්ද දිසානායක මහින්ද සමරසින්ග්හේ එස්.බී.,තිලංග ගෙදර යන්න වෙනවා.
    9) හිරුනිකා පරාදය්.
    10) මල්ෂට චන්ද 10000 ක් නෑ .
    11) මාතරින් මංගල බුද්දික සාගල තුන්දෙනාම දිනනවා.මංගල මනාප ලක්ශේට වඩා ගන්නවා.
    12) ජනාදිපතිවරෙනේ දී පැරදුනත් මේ සැරේ ගම්පහ සන්දානේ දිනනවා.(ජේ.වී.පී එක චන්ද කඩන නිසා.)
    13) ජෙනරාල් පරාදය්.අනෝමත් පරාදය්.එත් ජාතික ලිස්තුවෙන් එක ආසනයක් එනවා.

    "සුමනදාස හොදයි උඹට වඩා...!"
    විද්වත් අදහසකි.
    :lol::lol::lol:
     
    Last edited:

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    5) කොළඹින් එකට එන්නේ විමල්.විමල් රනිල්ට වඩා මනාප ගන්නවා.

    :lol::lol::lol::lol::lol::lol: Deshapalaneta aluth da :rofl::rofl:

    Mama Ranil Ponsiyata Kade yan naha. habai uba dapu ekata P*knuth hina mata :lol::lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    කොළඹ මේ පාර unp දිනන්නේ නෑ.. කොළඹින් jvp එක මේ පාර ලොකු වෙනසක් කරනවා.. ඒ වෙනස නිසාම unp කොළඹ පරදිනවා සන්ධානය දිනනවා...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,629
    113
    පෙට්‍රල් ඩීසල් මිල ආයිත් ඉහලට?
    ප්‍රජාතන්ත්‍රවාදය නැවතත් කුනු ගොඩට?
    මහින්ද ඇවිල්ලා කොටින්ගෙන් රට මුදා ගන්න එක ගැනත් මොනා හරි දාපන්. නැත් නම් නිකන් හරි නෑ වගේ.
     
    Last edited:

    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    5) කොළඹින් එකට එන්නේ විමල්.විමල් රනිල්ට වඩා මනාප ගන්නවා.

    :lol::lol::lol::lol::lol::lol: Deshapalaneta aluth da :rofl::rofl:

    Mama Ranil Ponsiyata Kade yan naha. habai uba dapu ekata P*knuth hina mata :lol::lol:

    මචන් උඹ පොඩ්ඩක් ගිහිල්ල බලපන් ගිය චන්දෙදි වැඩියෙන් මනාප ගත්තේ කව්ද කියල?
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    5) කොළඹින් එකට එන්නේ විමල්.විමල් රනිල්ට වඩා මනාප ගන්නවා.

    :lol::lol::lol::lol::lol::lol: Deshapalaneta aluth da :rofl::rofl:

    Mama Ranil Ponsiyata Kade yan naha. habai uba dapu ekata P*knuth hina mata :lol::lol:
    කොළඹ දිස්ත්‍රික්කයෙන් බොහෝ විට ජනතා විමුක්ති පෙරමුණ ආසනයක් දිනා ගනීවි. එහෙම උනොත් එජාපය දිස්ත්‍රික්කය පරාද වෙනවා.. කෙසේ වෙතත් ආසන නවයක් එජාපය ගන්නවා යැයි සිතූවිට..
    මුජිබර් රහ්මාන්, මරික්කාර්, ෆෙරෝසා මේ තුන්දෙනාම පාර්ලිමේන්තු එනවා මුස්ලිම් ජනතාවගේ මනාප වලින්.
    මනෝ ගනේශන් සහ විජයකලා මහේශ්වරන්ගේ එස් කුහවර්ධන් එනවා දමිල මනාප වලින්...
    එතකොට රනිල් වික්‍රමසිංහ එනවා වැඩිම මනාප වලින්... කතෝලික ඡන්ද නිසා එරාන් එනවා වගේ මට පේනවා....
    දැන් එතකොට හතක් ඉවරයි... තව දෙකයි.. සුජීව, රවී, හර්ශ, විජේදාස, සන්නස්ගල, රෝසි, පාඨලී, හිරුණිකා මේ අටදෙනාගෙන් කවුද දෙන්නා...... ඉතින් බෝම්බ නෙවෙයි මොනා පත්තු වුනත් අපි මොකට පුදුම වෙන්නද?
    දිස් ඊස් කෝල්ඩ්.... මනාප පොරේ......
     
    Last edited:

    Ek Villain

    Banned
    Mar 31, 2015
    441
    18
    0
    agreed.giya sare maharagama kasbeva kaduwela sinhala baudda chanda hela urume nisa maithree ta giya.eth me sare evain godak navatha mahindata enava.
    e vunath mata hithenne UNP eka kolamba dinay kiyala.
    Hela urumayata chanda padanamak natha.
    sadu sadu kiya minssu 2004di chande dunne hamuduruwanta, paksheta nemeyi.
    ekane aliyagen illanne.
     
    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    :lol::lol::lol::lol::lol::lol: Deshapalaneta aluth da :rofl::rofl:

    Mama Ranil Ponsiyata Kade yan naha. habai uba dapu ekata P*knuth hina mata :lol::lol:

    මචන් මමත් මේ විමල් කියන ගොතයට කමත් නැ .
    එත් මෙන්න 2010 ප්‍රතිපල.:lol::lol:

    UPFA:
    1. Wimal Weerawansa 280,672
    2. Duminda Silva 146,336
    3. Champika Ranawaka 120,333
    4. Dinesh Gunawardena 116,860

    UNP:
    1. Ranil Wickremesinghe 232,957 :lol::lol::lol::lol:
    2. Ravi Karunanayake 70,328
    3. Mohan Lal Grero 68,008
    4. Rosy Senanayake 66,357
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මචන් මමත් මේ විමල් කියන ගොතයට කමත් නැ .
    එත් මෙන්න 2010 ප්‍රතිපල.:lol::lol:

    UPFA:
    1. Wimal Weerawansa 280,672
    2. Duminda Silva 146,336
    3. Champika Ranawaka 120,333
    4. Dinesh Gunawardena 116,860

    UNP:
    1. Ranil Wickremesinghe 232,957 :lol::lol::lol::lol:
    2. Ravi Karunanayake 70,328
    3. Mohan Lal Grero 68,008
    4. Rosy Senanayake 66,357

    :lol::lol::lol::lol:
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    මචන් උඹ පොඩ්ඩක් ගිහිල්ල බලපන් ගිය චන්දෙදි වැඩියෙන් මනාප ගත්තේ කව්ද කියල?

    mama eka dannawa hu**. This is 2015, not 2010. Image is totally Different than 2010. uba hithana widihata gathoth ehenan mahinda giya parath dinanna epai :lol::lol::lol::lol::lol: ane manda uba wage gon harakek:lol::lol::lol:
     
    Last edited:

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    කොළඹ දිස්ත්‍රික්කයෙන් බොහෝ විට ජනතා විමුක්ති පෙරමුණ ආසනයක් දිනා ගනීවි. එහෙම උනොත් එජාපය දිස්ත්‍රික්කය පරාද වෙනවා.. කෙසේ වෙතත් ආසන නවයක් එජාපය ගන්නවා යැයි සිතූවිට..
    මුජිබර් රහ්මාන්, මරික්කාර්, ෆෙරෝසා මේ තුන්දෙනාම පාර්ලිමේන්තු එනවා මුස්ලිම් ජනතාවගේ මනාප වලින්.
    මනෝ ගනේශන් සහ විජයකලා මහේශ්වරන්ගේ එස් කුහවර්ධන් එනවා දමිල මනාප වලින්...
    එතකොට රනිල් වික්‍රමසිංහ එනවා වැඩිම මනාප වලින්... කතෝලික ඡන්ද නිසා එරාන් එනවා වගේ මට පේනවා....
    දැන් එතකොට හතක් ඉවරයි... තව දෙකයි.. සුජීව, රවී, හර්ශ, විජේදාස, සන්නස්ගල, රෝසි, පාඨලී, හිරුණිකා මේ අටදෙනාගෙන් කවුද දෙන්නා...... ඉතින් බෝම්බ නෙවෙයි මොනා පත්තු වුනත් අපි මොකට පුදුම වෙන්නද?
    දිස් ඊස් කෝල්ඩ්.... මනාප පොරේ......
     
    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    mama eka dannawa hu**. This is 2015, not 2010. Image is totally Different than 2010. uba hithana widihata gathoth ehenan mahinda giya parath dinanna epai :lol::lol::lol::lol::lol: ane manda uba wage gon harakek:lol::lol::lol:

    ඔය නොන්ඩිය වහගන්න කියන කතා .මම දන්නවා කියල.
    දැන් ඕක අමතක කරපන්.සුළු කේස් එකක්.කියපන් බලන්න අනිත් ඒව වට වත් උඹ එකඟද කියලා.
    නැත්නම් හේත් කියපන් .
    තරහ ගන්න එපා බන්.මේක මගේ අදහස විතරය්.උඹේ අදහස වෙනස් කියල මම තර වෙන්නේ නැ
    .
     
    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    [FONT=&quot]මචන්[/FONT] [FONT=&quot]විජයකලා[/FONT] [FONT=&quot]ඉල්ලන්නේ[/FONT] [FONT=&quot]කොළඹින්[/FONT] [FONT=&quot]නෙවෙය්[/FONT].
    [FONT=&quot]අනිත්[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]ඔය[/FONT] [FONT=&quot]මුසම්මිල්[/FONT] [FONT=&quot]ගේ[/FONT] [FONT=&quot]ගැණී[/FONT] [FONT=&quot]නම්[/FONT] [FONT=&quot]දිනන්නේ[/FONT] [FONT=&quot]නෑ[/FONT]