චන්දෙ තියයි වගේ 😅

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    The 'Yukthiya' operation currently in force to eliminate all illegal activities will be launched with a new vigour from today - Police- adaderana.lk
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,011
    34,471
    113
    එහෙනම් බොරු චෝදනා දාලා ජෙප්පන්ව හිරේ දායි
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    EoXqsr0.png

    ලොක්කා දන්න දහං ගැට ඔක්කොම ගහනවා මේ පාර... වැඩක් නෑ බලය තියෙන්නෙ මැතිවරණ කොමිසමට.
    ඉතිහාසෙ පුරාවට තනතුරක් ලැබුනට පස්සෙ තියන හැම මැතිවටණයෙන්ම
    කුජීත වෙන වාසනා ගුණයක් තියෙනවා ලොක්කට
     
    • Like
    Reactions: kolavari

    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93

    කසිප්පුකරුවන් පහරදී පොලිසියේ OIC රෝහලේ..​


    lankacnews
     
    • Haha
    Reactions: kolavari