චන්දෙ දවසෙ ට්‍රිප් එකක් යන්න තැනක්

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,053
    1
    8,904
    113
    -~උලක් උඩ-~
    වටේ පිටේ ඉන්න ඩයි හාඩ් දේශපාලන ෆෑන්බෝයිස් ලා තරහ වෙන්නැද්ද චන්දෙ දැම්මෙ නැත්තන්. ගෙදරට එන, යාලු හිතමිත්‍ර හැමෝටම වෙන වෙනම එයාල කතාකරන පැත්ටට චන්දෙ දෙනවා කියල ඉන්න තමයි බොහෝ විට වෙන්නෙ. කොහොමත් ට්‍රිප් එකක් යනවනම් එදාට යන්න. කලින් එන්න. චන්දෙත් දාන්න බලාගෙන
     
    • Haha
    Reactions: topkollek

    signshop

    Well-known member
  • May 30, 2011
    12,260
    9,090
    113
    Dubai
    කොහොමද දුරකට ගිය වෙලාවේ රටේ කලබල ඇවිල්ලා ඇඳිරි නීතිය එහෙම දැම්මා නම්. සනීපෙට තියෙයි
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    මේ පාර ජෙප්පො දින්න ගමං සන්තෝසෙට රටම කුඩු කරනවලු..
    උන් මේ බලේ ඉල්ලන්නෙත් ගෙදර ඉන්න කම්මැලි කමේ.. කලබල කරන්න හේතුවක් ඕන හින්දලු..
    ඒ හින්ද ඡන්දෙ දවස් වල එහෙ මෙහෙ යන්න එපා.. ගෙදරටම වෙලා ඉන්න පුලුවං නං හොඳයි..
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    puluwannam thangalle palayan, lapa kota dinapu gaman maina ivarai....88/89 vage thamai adukule ultra max thama jeppo kiyanne...unva dakkiddit appiriyai communist karayo...nodakin...allah deiyange pihitai ube trip ekata...allah hukabar !!
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,001
    1
    58,319
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    puluwannam thangalle palayan, lapa kota dinapu gaman maina ivarai....88/89 vage thamai adukule ultra max thama jeppo kiyanne...unva dakkiddit appiriyai communist karayo...nodakin...allah deiyange pihitai ube trip ekata...allah hukabar !!
    කිසි කලබලයක් වෙන්නෙ නෑ. 22 දවසෙත් රටේ ජනාධිපති පොනිල්. ඌ අස්වෙනකල් ඊළඟ එකා ඉන්න ඕන.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,001
    1
    58,319
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෙ මේ, කාටවත් දුන්නෙ නෑ කියලා බෙරෙන්න නේද යන්නෙ.. ලියපු හැලි තියේ..☹️🫤
    Stop It Bruce Lee GIF