අපිනං දැනටමත් ready පිට ඉන්නෙ, චන්දෙ දවසට ඕන අඩුම කුඩුම (මත්පැන් නොවන බව කරුණාවෙන් සළකන්න :P) ටික ගෙනාව. එදා රෑට මොනහව හරි හපන ගමන් චන්දෙ බලන්න කියල හිතං ඉන්නෙ.:yes: