චන්දෙ දවසේ රැට එලකිරියට වරෙල්ල

chootyputha1

Well-known member
  • අපිනං දැනටමත් ready පිට ඉන්නෙ, චන්දෙ දවසට ඕන අඩුම කුඩුම (මත්පැන් නොවන බව කරුණාවෙන් සළකන්න :P) ටික ගෙනාව. එදා රෑට මොනහව හරි හපන ගමන් චන්දෙ බලන්න කියල හිතං ඉන්නෙ.:yes:
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    එන්න වෙන්නේ නැහැ බන්... ගමේ යනවා. 8ක් 10ක් වියදම් වුනත් 'හංසයාට' ඡන්දේ දාන්න ඕනි. ගෙදරට internet signals නැහැ :(