චන්දෙ නෑ ලු

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,839
    2,422
    113
    මාර්තු 9 තියන්ඩ තිබ්බ චන්දෙ දින නියමයක් නැතුව කල් යනව කියල New එකක් ආව ගුපියනේ
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    මාර්තු 9 තියන්ඩ තිබ්බ චන්දෙ දින නියමයක් නැතුව කල් යනව කියල New එකක් ආව ගුපියනේ
    කවුරු කියපු එකක්ද?
    කොමිසමට එහෙම කියන්න බෑ. අදිකරනේට දිවුරුම් ප්‍රකාශක් දීලා තියෙන්නෙ
     
    • Like
    Reactions: hkiz and siri_ayya

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,792
    32,521
    113
    ඕක තේරුම් ගන්න එපැයි මැතිවරණ කොමිෂන් එක දැන ගන්න එපැයි, රටේ හොර සභා ටික විසුරවල දාන්න ඕන කියල ප්‍රසිද්ධ කරන්න, මුන් තාම ඕව විසුරවන්නේ නැතුව සම්පත් අවභාවිතා කරමින් ඉන්නේ, ඕක තියන්නෙ නැහැ කියල දන්න නිසා නෙමේද? :(
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,541
    1
    16,511
    113
    kist-tomato-sauce.png
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,864
    21,541
    113
    Panadura
    තිබ්බත් එකයි නැතත් එකයි මොකෝ දිනන උන් අපිට කන්න බොන්න අඳින්න දෙනව ද අපේ ඡන්ද අරන්
    දින්නට පස්සේ අපේ පස්සේ අරිනවා මිසක්
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,355
    113
    තිබ්බත් එකයි නැතත් එකයි මොකෝ දිනන උන් අපිට කන්න බොන්න අඳින්න දෙනව ද අපේ ඡන්ද අරන්
    දින්නට පස්සේ අපේ පස්සේ අරිනවා මිසක්
    අපි හම්බ්බකරොත්, අපි කනවා වගේ තවත් මෝඩ කතාවක් ඕක.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,864
    21,541
    113
    Panadura
    අපි හම්බ්බකරොත්, අපි කනවා වගේ තවත් මෝඩ කතාවක් ඕක.
    අපි නම් දැන් කරන්නේ උන්ට ඡන්දේ දෙනවා කියලා අපේ වැඩ ටික කරගෙන ඡන්දේ කටු ගාන එක
     
    • Like
    Reactions: kinkon

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    තිබ්බත් එකයි නැතත් එකයි මොකෝ දිනන උන් අපිට කන්න බොන්න අඳින්න දෙනව ද අපේ ඡන්ද අරන්
    දින්නට පස්සේ අපේ පස්සේ අරිනවා මිසක්

    එහෙම කියන්න උබ ප්‍රධාන පක්ෂ දෙක ඇරෙන්න තව පක්ෂ කීයකට චන්දෙ දීලා තියෙනවද
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,070
    8,375
    113
    එහෙම කියන්න උබ ප්‍රධාන පක්ෂ දෙක ඇරෙන්න තව පක්ෂ කීයකට චන්දෙ දීලා තියෙනවද
    ලංකාවෙ ප්‍රධාන පක්ෂ(බලඇනි) දෙකක් නෙමෙයි තුනක් තියෙනව
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,422
    6,562
    113
    චන්දේ නෑ බන් ආයෙ චන්දෙ 2045 😂 නාමල්ට චන්ද පදනම හැදෙන තත්වේට රටෙ මිනිස්සුන්ගේ ආකල්ප හැදෙනකම් ලංකාවේ චන්දේ නෑ.
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113

    සල්ලි නොදුන්නොත් ඡන්ද පත‍්‍රිකා දෙන්න බෑ..- රජයේ මුද‍්‍රණාලය මැතිවරණ කොමිසමට දන්වයි..​

    February 13, 2023 at 8:40 pm | lanka C news

    නියමිත පරිදි මුදල් ලබා නොදෙන්නේ නම් දැනට මුද්‍රණය කර ඇති පාලන ආයතන ඡන්ද විමසීමේ ඡන්ද පත්‍රිකා ඇතුළු අනෙකුත් මුද්‍රිත ලේඛන ලබාදිය නොහැකි බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය මැතිවරණ කොමිසමට ලිඛිතව දැනුම් දී ඇත.

    මෙම ලිපිය අද දිනයේ මැතිවරණ කොමිසමට ලැබුනු බව මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක මහතා සදහන් කලේය.
     
    • Haha
    Reactions: Alexb

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,363
    4,639
    113

    සල්ලි නොදුන්නොත් ඡන්ද පත‍්‍රිකා දෙන්න බෑ..- රජයේ මුද‍්‍රණාලය මැතිවරණ කොමිසමට දන්වයි..​

    February 13, 2023 at 8:40 pm | lanka C news

    නියමිත පරිදි මුදල් ලබා නොදෙන්නේ නම් දැනට මුද්‍රණය කර ඇති පාලන ආයතන ඡන්ද විමසීමේ ඡන්ද පත්‍රිකා ඇතුළු අනෙකුත් මුද්‍රිත ලේඛන ලබාදිය නොහැකි බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය මැතිවරණ කොමිසමට ලිඛිතව දැනුම් දී ඇත.

    මෙම ලිපිය අද දිනයේ මැතිවරණ කොමිසමට ලැබුනු බව මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක මහතා සදහන් කලේය.
    රනිල් අරින්නෑ නේද රනිල් විතරක්නම් මදෑ රනිල් බැසිල් කපටි මොල 2ක් එකතුනාම කෝමයි :lol: :lol: :lol: