චන්දේ දානකොට අනිවාර්යෙන්ම මනාප දාන්න...

Nee Ruu

Well-known member
  • Dec 20, 2020
    308
    507
    93
    මේපාර චන්දෙ 50% කෞරුත්ම ගන්නේ නෑ එක ශුවර්...
    ඒ හින්ද චන්දේ දානකොට අනිවාර්යෙන්ම මනාප දාන්න...
    විශේෂයෙන්ම අනුරට චන්දෙ නොදාන අය

    දිලිප්ට හෝ නාමල්ට 1 දාලා
    සජිත්ට හා රනිල්ට 2,3 දාන්න


    ඔබේ චන්දයට චන්ද දෙකක වටිනාකම ලැබෙනවා...
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,264
    15,363
    113
    KrishanL89


    😍👌
     
    • Like
    Reactions: netudara

    Nee Ruu

    Well-known member
  • Dec 20, 2020
    308
    507
    93
    39ක් අපේක්ෂකයෝ ඉන්නේ...
    උන්ගෙන් ප්‍රදාන තුන්දෙනාට හැර අනිත් ඕනෑම එකෙක්ට 1 දාන්න (සජිත් රනිල් අනුර හැර)
    1 හා 2, සජිත් රනිල් අනුර මේ තුන්දෙනා ගෙන් 2ක් ට දාන්න
     

    gama22

    Well-known member
  • මේපාර චන්දෙ 50% කෞරුත්ම ගන්නේ නෑ එක ශුවර්...
    ඒ හින්ද චන්දේ දානකොට අනිවාර්යෙන්ම මනාප දාන්න...
    විශේෂයෙන්ම අනුරට චන්දෙ නොදාන අය

    දිලිප්ට හෝ නාමල්ට 1 දාලා
    සජිත්ට හා රනිල්ට 2,3 දාන්න


    ඔබේ චන්දයට චන්ද දෙකක වටිනාකම ලැබෙනවා...
    images-2.jpeg

    ආ මෙන්න.....................😅
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,334
    32,063
    113
    මේපාර චන්දෙ 50% කෞරුත්ම ගන්නේ නෑ එක ශුවර්...
    ඒ හින්ද චන්දේ දානකොට අනිවාර්යෙන්ම මනාප දාන්න...
    විශේෂයෙන්ම අනුරට චන්දෙ නොදාන අය

    දිලිප්ට හෝ නාමල්ට 1 දාලා
    සජිත්ට හා රනිල්ට 2,3 දාන්න


    ඔබේ චන්දයට චන්ද දෙකක වටිනාකම ලැබෙනවා...
    podi mainawa opposition indanna gahana game
    lol
     
    • Like
    Reactions: netudara

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මේපාර චන්දෙ 50% කෞරුත්ම ගන්නේ නෑ එක ශුවර්...
    ඒ හින්ද චන්දේ දානකොට අනිවාර්යෙන්ම මනාප දාන්න...
    විශේෂයෙන්ම අනුරට චන්දෙ නොදාන අය

    දිලිප්ට හෝ නාමල්ට 1 දාලා
    සජිත්ට හා රනිල්ට 2,3 දාන්න


    ඔබේ චන්දයට චන්ද දෙකක වටිනාකම ලැබෙනවා...
    aniwa mamanm kiyanne sajithta 2nd eka denna kiyala nattan case one nam ranilta 3rd eka denna