චන්දේ දාන්න නොගිය උන් වරෙව්

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
චන්දේ දාන්න නොගිය උන් වරෙව්

චන්දේ දාන්න නොගිය උන් වරෙව්
 

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම දැම්මෙ නෑ...
    සමාජෙන් කොන් වෙලා යන්න කොනක් හොය හොය හිටියෙ..
    ඔයා හොද වෙලවට මේක හැදුවෙ..
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Podi Silva - පොඩි සිල්වා;22836237 said:
    ඇයි උබ එක්කන් යන්න ද
    අනේ පලයන් සිරිසේන යන්න
    S2120006.jpg
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Podi Silva - පොඩි සිල්වා;22836241 said:
    උබට අච්චර කිව්වා මේබක් එකේ රවුමක් දාන් යන්න කියලා
    z_new800_0.jpg


    ඒ වගේද මේක.. වරෙන් යන්න..
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මම දැම්මෙ නෑ...
    සමාජෙන් කොන් වෙලා යන්න කොනක් හොය හොය හිටියෙ..
    ඔයා හොද වෙලවට මේක හැදුවෙ..
    හැංගිලා ගහලා පුරුදු නැති නිසා ගියේ නැ .. ඕක වහගෙන ගහන්න ඔනලුනේ.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හැංගිලා ගහලා පුරුදු නැති නිසා ගියේ නැ .. ඕක වහගෙන ගහන්න ඔනලුනේ.

    ඔව් එක තමා..
    ඇත්ත කියන්නයි , බිම ඉදගන්නයි තමා චන්දෙ දාන්නෙ කාටද කියල පෙන්නනයි බයවෙන්න ඕනෙ නෑ,,,
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඔව් එක තමා..
    ඇත්ත කියන්නයි , බිම ඉදගන්නයි තමා චන්දෙ දාන්නෙ කාටද කියල පෙන්නනයි බයවෙන්න ඕනෙ නෑ,,,
    අද එකෙක් පොලිස් කුඩුවේ, කතිරේ ගහලා වීඩියෝ කරලා. :P
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    දැම්ම හිටං.. නම්කි කෙනෙක් ඇගිල්ල අල්ලාගෙන හැට පැයක් පාට කළා..
    අපි දැන් ආදරෙන් බැදිල ඉන්නෙ
    ආයෙ යන්න ඕන