කොලේ ඉරිලා ඇගේ හැලුනා බන්.Yako janadhipahi unama broom broom eke nagala udema yanda epe.![]()



Podi Silva - පොඩි සිල්වා;22836237 said:ඇයි උබ එක්කන් යන්න ද
අනේ පලයන් සිරිසේන යන්න
Podi Silva - පොඩි සිල්වා;22836241 said:උබට අච්චර කිව්වා මේබක් එකේ රවුමක් දාන් යන්න කියලා
හැංගිලා ගහලා පුරුදු නැති නිසා ගියේ නැ .. ඕක වහගෙන ගහන්න ඔනලුනේ.මම දැම්මෙ නෑ...
සමාජෙන් කොන් වෙලා යන්න කොනක් හොය හොය හිටියෙ..
ඔයා හොද වෙලවට මේක හැදුවෙ..
දාන්න එපා බන්. හවසට සුපර් ස්ටාර් එකකට sms එකක් දාමු..මම දැම්මෙ නෑ...
හැංගිලා ගහලා පුරුදු නැති නිසා ගියේ නැ .. ඕක වහගෙන ගහන්න ඔනලුනේ.
කලබල කරන්න එපා. කොලේ ඉරෙයි හිටන්.Yana gaman mawath dagena palayan.![]()
අද එකෙක් පොලිස් කුඩුවේ, කතිරේ ගහලා වීඩියෝ කරලා.ඔව් එක තමා..
ඇත්ත කියන්නයි , බිම ඉදගන්නයි තමා චන්දෙ දාන්නෙ කාටද කියල පෙන්නනයි බයවෙන්න ඕනෙ නෑ,,,
