කවිද දන්නේ නෑ ඉල්ලුවේ අපිට නම් ඔය මොකවත් එපා. මේ රටට වෙන විනාශය වලක්වා ගන්න ක්‍රමයක් හොයා ගත්තොත් හොඳටම ඇති. ආයේ නමි චන්ද ඉල්ලලා වැලපෙන්න එපා. මොකාටවත් දෙන්නේ නෑ රැවටුන රැවටිල්ල අහස උසයි. අප්පිරියයි