~චන්ද කින්නරී~

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
අයියෝ...මම මේ ආවෙ අපේ මහා පී එස් වැඩකරුගෙ මහා කවියක් බලන්න කියල...කෝ...පොර නෑනෙ...:shocked::eek::eek::eek::baffled:

තවම එක කරනවලු අයියේ......වැඩ පෙන්නනත් ඕනෙනෙ...අපි වගේද :lol:
 
Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
තවම එක කරනවලු අයියේ......වැඩ පෙන්නනත් ඕනෙනෙ...අපි වගේද :lol:

:lol::lol::lol::lol:

දකිනකන් ඉවසිල්ලක් නෑ මට නමි....................
මේ ආත්මෙදි බලාගන්න පුලුවන් වෙයිද දන්නෙනෑ.
 
chandima3010

Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    apoooo taraha na...advice labena eka koitaram hoda deyakda?
    mama tama PS egena ganna kenek....haritara Hodiye enna lamayek wage. wardeema wenna puluwan...kiyala dunna dewal piligannawa Brother:)

    mama wadiya comment damme nathi unata mama oyage poems kiyawala tiyenawa.oyage historya balankota glow control eka gana oyata adahasak keti kalayakadi awith tiyenawa kiyala mata penawa.specially hungak aya karana mistake ekak colour management waladi thamange poem 1 background eken mathu wela penna eka karaganna danne na.oyage e prashne na.itin mama araka kiwwe nattan hondai kiyala mata hithuna passe.:sorry:
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    සංවේදී නිරමාණයක්.......
    යොදා ගෙන තිබෙන වචන, පසුබිම නිර්මාණයේ වටිනාකම වැඩිකරනවා කියලයි මට නමි හිතෙන්නේ...............

    Danukap ( Rasim ) වගේ කුහකයෙක් මේ thread එක කිලිටි කිරීම ගැන මම බොහොම කණගාටු වෙනවා........

    Anyway..... as always ...................

    Braavooooo..............

    බොහෝම ස්තූතියි ඔයාට සහෝදරයා...

    මේක මම හොදින්ම දන්න කියන කෙනෙක්ගේ ජීවිත කතාව....මට පුළුවන් උපරිමෙන් සාධාරනයක් කරන්න උත්සාහ කලා නිර්මාණයට...

    (මේ
    Danukap වගේ අය කලිනුත් උන්නා...මගේ thread වල බලන්න බැරි කුණුහරුප පින්තූර දැම්මා....එක එක කාලෙට එක එක ලෙඩ්ඩු ඉන්නවනේ........වැටෙන්නෙ නෑ:))
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    godak hoda nirmanyak nangi.. keep it up your good work...

    sorry, don't care about that abnormal comment; he will not come tomorrow...becoz that plp..don’t have that kind of talent to show up.. if they had a even a small talent they won’t say like that.. u know better....

    thank you Ashoka Aiya.........
    i knw that aiye....sometime back also the same this happened. so i dnt care them. this a opem community.anyone can say anything.....thanks for the view of me aiye:yes:
     
    sayu22

    Member
    Jun 27, 2009
    1,439
    51
    0
    godak lassanai sis.. hithak athule me wage wedanakari hagim kochchara athida.. thaniyen duk widina hithakata me wage nirmana godak watinawa.oyata pin..:)
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    බොහෝම ස්තූතියි ඔයාට සහෝදරයා...

    මේක මම හොදින්ම දන්න කියන කෙනෙක්ගේ ජීවිත කතාව....මට පුළුවන් උපරිමෙන් සාධාරනයක් කරන්න උත්සාහ කලා නිර්මාණයට...

    (මේ
    Danukap වගේ අය කලිනුත් උන්නා...මගේ thread වල බලන්න බැරි කුණුහරුප පින්තූර දැම්මා....එක එක කාලෙට එක එක ලෙඩ්ඩු ඉන්නවනේ........වැටෙන්නෙ නෑ:))

    :yes::yes:
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    :lol::lol::lol::lol:

    දකිනකන් ඉවසිල්ලක් නෑ මට නමි....................
    මේ ආත්මෙදි බලාගන්න පුලුවන් වෙයිද දන්නෙනෑ.

    දැන්නම් කොහෙත්ම වෙන එකක් නෑ.....
    :rofl::lol:
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy

    mama wadiya comment damme nathi unata mama oyage poems kiyawala tiyenawa.oyage historya balankota glow control eka gana oyata adahasak keti kalayakadi awith tiyenawa kiyala mata penawa.specially hungak aya karana mistake ekak colour management waladi thamange poem 1 background eken mathu wela penna eka karaganna danne na.oyage e prashne na.itin mama araka kiwwe nattan hondai kiyala mata hithuna passe.:sorry:

    Ow aiye........eka mama terum gatta........sthuthi oyata :)