නොලැබෙන බව දැන දැනත් හිතේ ඇතිවුණ අවංක ආදරය මතින් සියළු දුක් උහුලමින් කදුළු බොන සංවේදී නිර්මාණයක් නංගියෝ.....හරිම ලස්සනට නිර්මාණය කරලා තියෙනවා...මෙවැනි හඩන සිත් වලට සැනසීමත්,
නංගියාගෙ හැකියාවන් තුලින් ඉදිරියත් නිර්මාණ කරන්නට සුභ පැතුම් හා ධෛර්යය ශක්තිය නිබද ලැබේවා!!!!