~චන්ද කින්නරී~

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
very bad creation
you should think twice before publishing these ugly things
Graphic design also very bad try to learn PS well
If I cant see any improvement Next time I'll reduce your reputation points

thanks
Danukap
On Behalf of Rasim

ohhh really....thank u very much

ok do one thing for me....just creat a good poem with this GOOD PS and trow here.:P:P will see ur latent :rofl:
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
me wachana walin kiyana sebe duka hadawathata denunanam kenek hadawi...e tharam me wachana duka ha lengathu wela thiyenawa.......
bohodurata sebea ath dekeemak wiya hekii.......jiiwithayaye thamanta dura deyak gena denena duka danne e kena pamanai.......
sarthaka.hadawathta katha karana nirmanayak............
chandakinnarawiyath hariyata kawagedakiyala.igiyen karana de wetahenawa.........


ගොඩක් ස්තූතියි අයියේ
 

coolnishan

Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    ස්තූතියි ඔයාට.......


    ජීවිතේ අපි පතන හැම දේම ලැබෙනවනම්...ඒක ජීවිතයක් වෙන්නේ නෑනෙ...නේද....

    මම මේක මම හොදින්ම දන්න කෙනෙක්ගෙ අත්දැකීම් වලින් ලිව්වේ

    ඔව් ඒක ඇත්ත.ජීවිතේ කියන්නේ සැප දුක දෙකම පිරිච්ච තැනක්.කථාවක් තියෙන්නෙ නංගි "විඳින්න දුන් ජීවිතය විඳවන්න එපා කියල..." :)
     
    • Like
    Reactions: Doly

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    සංවේදී නිරමාණයක්.......
    යොදා ගෙන තිබෙන වචන, පසුබිම නිර්මාණයේ වටිනාකම වැඩිකරනවා කියලයි මට නමි හිතෙන්නේ...............


    Danukap ( Rasim ) වගේ කුහකයෙක් මේ thread එක කිලිටි කිරීම ගැන මම බොහොම කණගාටු වෙනවා........


    Anyway..... as always ...................

    Braavooooo..............
     
    Jul 24, 2008
    1,633
    33
    0
    godak hoda nirmanyak nangi.. keep it up your good work...

    sorry, don't care about that abnormal comment; he will not come tomorrow...becoz that plp..don’t have that kind of talent to show up.. if they had a even a small talent they won’t say like that.. u know better....
     

    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    very bad creation
    you should think twice before publishing these ugly things
    Graphic design also very bad try to learn PS well
    If I cant see any improvement Next time I'll reduce your reputation points

    thanks
    Danukap
    On Behalf of Rasim

    :angry::angry::angry:redda thamuseta PS puluwan unata kawi liyanda puluwanda? moda athal nodi pala:angry::angry::angry:
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    සංවේදි නිර්මාණයක් නංගි
    ඇත්තටම ලස්සන නිර්මාණයක් කරලා තියෙන්නේ
    ඒත හුගක් දේ ඒ තුල සැගවී තියෙනවා

    ස්තූතියි අයියේ.....

    මේක මම හොදින්ම දන්න කෙනෙක්ගෙ ජීවිත ගැන
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    දුක පුරවන්න...ආදරේ පුරවන්න...නංගට වගේ ගැඹුරු වචන මට නැති උනාට...ඒ වචන වල තියෙන තේරුම දැනෙනව...:)
    ලස්සනයි නංගි කවිය...
    11.gif


    තවකෙනෙක්ගේ දුක ඇස් වලින් දැක දැක ඉද්දී ඒව අපේ හදවත් ඇතුලටත් නොදැනිම යනවා අයියේ.......හරියට මේ කවියට මම එකතු කල දුක වගේම.........

    ස්තූතියි අයියගේ අදහස්වලට .......

     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    tharaha wenna epa chuti adahasak kiwwe warna sankalayana anargai:)thawath ayagen ahala balanna glow eka wadida kiyala.ethakota oyata adahasak ganna puluwan glow control eka gana:D


    apoooo taraha na...advice labena eka koitaram hoda deyakda?
    mama tama PS egena ganna kenek....haritara Hodiye enna lamayek wage. wardeema wenna puluwan...kiyala dunna dewal piligannawa Brother:)
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    ඔව් ඒක ඇත්ත.ජීවිතේ කියන්නේ සැප දුක දෙකම පිරිච්ච තැනක්.කථාවක් තියෙන්නෙ නංගි "විඳින්න දුන් ජීවිතය විඳවන්න එපා කියල..." :)

    ඔව්...ඒක ඇත්ත