චන්ද ජිල්මාට්

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    බොම්බේ කලින් කර නේ බන්.. දැන් ඒ තැටිය හරියන්නේ නෑ . අනික දැන් ඔය ජාතිවාද කතා සෙට් නෑ .
    වැඩ කරන එකක් තියනව.
    වැඩියෙන් සමාජ මාධ්‍ය වල කෑගහන චරිතයක් , මාධ්‍යවේදියෙක් , ශිෂ්‍ය නායකයෙක් වගේ පොරක් ඉලක්ක කරල අනතුරක් කරන එක. වැඩේ කැතයි හැබැයි වෙන්න බැරිත් නෑ .
    බැසිල් කාරයා තමයි ජල්තර් වැඩ්ඩා, මොනහරි ජල්ලියක් අදි.
    රංගෙයි වජිරයි ගොං ආතල් දෙයි😅

    Last edited:
    • Haha
    Reactions: Bitter Truth

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මේ පාරත් තම්බි ටික පොහොට්ටුව එක්ක සෙට් වෙලා තව බෝම්බයක් ගහන්න බැරි නෑ. පොලිස්පති හිටියා නං මෙහෙම වෙන්නේ නෑ. NPP එකට වැඩ කරන ලෝයර්ලා ඒ මනුස්සයව පැන්නුව වගේ news යවන්න
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,046
    46,528
    113
    බැසිල් කාරයා තමයි ජල්තර් වැඩ්ඩා, මොනහරි ජල්ලියක් අදි.
    රංගෙයි වජිරයි ගොං ආතල් දෙයි😅

    මූ නම් මරු මළ ගෙවල් වල පාලු කපන්න. :lol:
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    දැන් රනිල් එන පක්ෂේ මොකද්ද කියලා කවුරුත් දන්නේ නෑ නේ.
    රනිල් ස්වාදීන අපේක්ෂකයෙක් විදිහට ඇප මුදල් බාරදීලා ඉවරයි..
     
    • Haha
    Reactions: Any.key

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    පක්ෂෙ නම?
    🤦‍♂️ ස්වාදීන අපේක්ෂකයෙක් බන්... පක්ෂයක් නැහැ එතකොට...

    p.s. - ubata unath plwn kemathinam dan ghin 75000 badala swadina apekshakayek widihata idiripath wenna.. pakshayak one nha ethkota
    ------ Post added on Jul 27, 2024 at 11:23 PM
     
    • Like
    Reactions: dilann

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    රනිල් ස්වාදීන අපේක්ෂකයෙක් විදිහට ඇප මුදල් බාරදීලා ඉවරයි..
    මෙච්චර ගේමක් දීලා රටත් ගොඩ දාල ස්වාදීන විදිහට ඉල්ලන්නේ මොකද
     
    • Like
    Reactions: kinkon

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,962
    15,453
    113
    New Zealand
    මාලිමාවේ සළකුණ වගේ රූපයක් දාපු පක්‍ෂයක් දැනටමත් ලියාපදිංචි කරලා ඇති. ඒවගේම ඒ පක්‍ෂේ අපේක්‍ෂකයට අනුර කුමාර වගේ ළගින් යන නමකුත් ඇති
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මේපාර චන්දෙට එන්න පුලුවන් ගැට , ජිල්මාට් ideas කියාගෙන යමල්ලා !!

    මේ වගේ ඒවා ! :D

    WEDKP9L.jpg

    උදාහරණ :

    - "ජනතා විමුක්ති පක්ෂය" , "ජාතික විමුක්ති පෙරමුණ" වගේ ඒවා එන්න පුලුවන්.
    මිනිස්සුන්ට NPP කියලා කොච්චර කිව්වත් තාම JVP කියලයි මතක. සීනුවට සමාන හැඩ තියන ලකුණු එන්න පුලුවන්.

    - මාලිමාව එකක් පැටලෙන ඔරලෝසුව වගේ ලකුණක් එන්න පුලුවන් NPP කියන අකුරු සිංහලෙන් කියවෙන
    නිදහස් පොදුජන පක්ෂය වගේ .

    short form eka naa neda election ballot eke?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,374
    113
    එකමත් එක රටක
    ඕවා ආයිත් වැඩ නෑ..

    කාලයක් තිස්සේ විරුද්ධ පක්ෂ වල ප්ලාන්ට් කරල ඉන්න චරිත ඉන්නවනම් සෑහෙන ගේමක් ගහන්න පුලුවන් එක දවසින් චන්ද කැඩෙන්න
     
    • Like
    Reactions: vibhashana

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,374
    113
    එකමත් එක රටක
    short form eka naa neda election ballot eke?
    Short form එකෙන් සමාන වෙන්න නෙවෙයි මම කිව්වේ.. සිංහලෙන් ලිව්වම NPP වගේ කියවෙන ඒව.. නිදහස් පොදුජන පෙරපුන කියන එක වගේ එකක් ඔරලෝසුව එක්ක දැම්මොත් අපේ උන් වැරදියට ගහන්න ඉඩ තියනව
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    Short form එකෙන් සමාන වෙන්න නෙවෙයි මම කිව්වේ.. සිංහලෙන් ලිව්වම NPP වගේ කියවෙන ඒව.. නිදහස් පොදුජන පෙරපුන කියන එක වගේ එකක් ඔරලෝසුව එක්ක දැම්මොත් අපේ උන් වැරදියට ගහන්න ඉඩ තියනව
    pissuda bn echchra rata harak naa bn. plus ranil and sajiyay atara game eka yanne NPP max 15% eka hinda unwa traget wenne naa
     
    • Like
    Reactions: CohenLenstra

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,374
    113
    එකමත් එක රටක
    Sunday Homagama meeting eke Ranil nokiya kiyanne Chandayak na wage seen. Palathsaba chande ta dunna wage game 🎯
    චන්දයක් නැතිවෙන්නත් පුලුවන් මොකක් හරි වෙලා..
    මේ දවස් දෙක තුනකට කලින් මට එකෙක් ඒ වගේ කතාවක් කියනව ඇහුන මට මතක නෑ ඌ කවුද කියල.. දිලිත් ද මන්ද
     
    • Haha
    Reactions: kasunkaru

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    Short form එකෙන් සමාන වෙන්න නෙවෙයි මම කිව්වේ.. සිංහලෙන් ලිව්වම NPP වගේ කියවෙන ඒව.. නිදහස් පොදුජන පෙරපුන කියන එක වගේ එකක් ඔරලෝසුව එක්ක දැම්මොත් අපේ උන් වැරදියට ගහන්න ඉඩ තියනව
    ඉස්සර මැකෝ ඉන්නකොට නම් ඔය වගේ එව්වා කරන්න දුන්නෙ නෑ කියලා පොර කිව්වා. එක පක්ශයක් ඡන්දෙ ඉල්ලන්න හාර්ට් ශේප් එක රෙජිස්ටර් කරන්න හැදුවලු. හාර්ට් එකම ඕනෙ නම් රියල් හාර්ට් එක දාන්න පුලුවන් කිව්වලු නැතුව බුලත් කොළේ වගේ පේන හාර්ට් ශේප් එක දාන්න දෙන්න බෑ කිව්වලු.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,850
    13,065
    113
    මේපාර චන්දෙට එන්න පුලුවන් ගැට , ජිල්මාට් ideas කියාගෙන යමල්ලා !!

    මේ වගේ ඒවා ! :D

    WEDKP9L.jpg

    උදාහරණ :

    - "ජනතා විමුක්ති පක්ෂය" , "ජාතික විමුක්ති පෙරමුණ" වගේ ඒවා එන්න පුලුවන්.
    මිනිස්සුන්ට NPP කියලා කොච්චර කිව්වත් තාම JVP කියලයි මතක. සීනුවට සමාන හැඩ තියන ලකුණු එන්න පුලුවන්.

    - මාලිමාව එකක් පැටලෙන ඔරලෝසුව වගේ ලකුණක් එන්න පුලුවන් NPP කියන අකුරු සිංහලෙන් කියවෙන
    නිදහස් පොදුජන පක්ෂය වගේ .

    පොඩි කාලේ පෙරපාසල් ගිහින් නැද්ද? අම්මා කිරි නොදී හැදුව නවසීලන්ත වස්සෙක්ද? ඔච්චර වචන, අකුරු, ලකුණු තේරෙන් නැද්ද? :ROFLMAO: