කාටද අවාසි ?Eeka awasiy neda? Dannawane karapu eka. Ehenam chande inna lokuma porakata wage shot ekk. Lesi na ee wadenam mattu ne wade
කාටද අවාසි ?Eeka awasiy neda? Dannawane karapu eka. Ehenam chande inna lokuma porakata wage shot ekk. Lesi na ee wadenam mattu ne wade
බැසිල් කාරයා තමයි ජල්තර් වැඩ්ඩා, මොනහරි ජල්ලියක් අදි.බොම්බේ කලින් කර නේ බන්.. දැන් ඒ තැටිය හරියන්නේ නෑ . අනික දැන් ඔය ජාතිවාද කතා සෙට් නෑ .
වැඩ කරන එකක් තියනව.
වැඩියෙන් සමාජ මාධ්‍ය වල කෑගහන චරිතයක් , මාධ්‍යවේදියෙක් , ශිෂ්‍ය නායකයෙක් වගේ පොරක් ඉලක්ක කරල අනතුරක් කරන එක. වැඩේ කැතයි හැබැයි වෙන්න බැරිත් නෑ .
බැසිල් කාරයා තමයි ජල්තර් වැඩ්ඩා, මොනහරි ජල්ලියක් අදි.
රංගෙයි වජිරයි ගොං ආතල් දෙයි

රනිල් ස්වාදීන අපේක්ෂකයෙක් විදිහට ඇප මුදල් බාරදීලා ඉවරයි..දැන් රනිල් එන පක්ෂේ මොකද්ද කියලා කවුරුත් දන්නේ නෑ නේ.
පක්ෂෙ නම?රනිල් ස්වාදීන අපේක්ෂකයෙක් විදිහට ඇප මුදල් බාරදීලා ඉවරයි..
පක්ෂෙ නම?
මෙච්චර ගේමක් දීලා රටත් ගොඩ දාල ස්වාදීන විදිහට ඉල්ලන්නේ මොකදරනිල් ස්වාදීන අපේක්ෂකයෙක් විදිහට ඇප මුදල් බාරදීලා ඉවරයි..
short form eka naa neda election ballot eke?මේපාර චන්දෙට එන්න පුලුවන් ගැට , ජිල්මාට් ideas කියාගෙන යමල්ලා !!
මේ වගේ ඒවා !
![]()
උදාහරණ :
- "ජනතා විමුක්ති පක්ෂය" , "ජාතික විමුක්ති පෙරමුණ" වගේ ඒවා එන්න පුලුවන්.
මිනිස්සුන්ට NPP කියලා කොච්චර කිව්වත් තාම JVP කියලයි මතක. සීනුවට සමාන හැඩ තියන ලකුණු එන්න පුලුවන්.
- මාලිමාව එකක් පැටලෙන ඔරලෝසුව වගේ ලකුණක් එන්න පුලුවන් NPP කියන අකුරු සිංහලෙන් කියවෙන
නිදහස් පොදුජන පක්ෂය වගේ .
ඕවා ආයිත් වැඩ නෑ..
Short form එකෙන් සමාන වෙන්න නෙවෙයි මම කිව්වේ.. සිංහලෙන් ලිව්වම NPP වගේ කියවෙන ඒව.. නිදහස් පොදුජන පෙරපුන කියන එක වගේ එකක් ඔරලෝසුව එක්ක දැම්මොත් අපේ උන් වැරදියට ගහන්න ඉඩ තියනවshort form eka naa neda election ballot eke?
pissuda bn echchra rata harak naa bn. plus ranil and sajiyay atara game eka yanne NPP max 15% eka hinda unwa traget wenne naaShort form එකෙන් සමාන වෙන්න නෙවෙයි මම කිව්වේ.. සිංහලෙන් ලිව්වම NPP වගේ කියවෙන ඒව.. නිදහස් පොදුජන පෙරපුන කියන එක වගේ එකක් ඔරලෝසුව එක්ක දැම්මොත් අපේ උන් වැරදියට ගහන්න ඉඩ තියනව
චන්දයක් නැතිවෙන්නත් පුලුවන් මොකක් හරි වෙලා..Sunday Homagama meeting eke Ranil nokiya kiyanne Chandayak na wage seen. Palathsaba chande ta dunna wage game![]()
ඉස්සර මැකෝ ඉන්නකොට නම් ඔය වගේ එව්වා කරන්න දුන්නෙ නෑ කියලා පොර කිව්වා. එක පක්ශයක් ඡන්දෙ ඉල්ලන්න හාර්ට් ශේප් එක රෙජිස්ටර් කරන්න හැදුවලු. හාර්ට් එකම ඕනෙ නම් රියල් හාර්ට් එක දාන්න පුලුවන් කිව්වලු නැතුව බුලත් කොළේ වගේ පේන හාර්ට් ශේප් එක දාන්න දෙන්න බෑ කිව්වලු.Short form එකෙන් සමාන වෙන්න නෙවෙයි මම කිව්වේ.. සිංහලෙන් ලිව්වම NPP වගේ කියවෙන ඒව.. නිදහස් පොදුජන පෙරපුන කියන එක වගේ එකක් ඔරලෝසුව එක්ක දැම්මොත් අපේ උන් වැරදියට ගහන්න ඉඩ තියනව
පොඩි කාලේ පෙරපාසල් ගිහින් නැද්ද? අම්මා කිරි නොදී හැදුව නවසීලන්ත වස්සෙක්ද? ඔච්චර වචන, අකුරු, ලකුණු තේරෙන් නැද්ද?මේපාර චන්දෙට එන්න පුලුවන් ගැට , ජිල්මාට් ideas කියාගෙන යමල්ලා !!
මේ වගේ ඒවා !
![]()
උදාහරණ :
- "ජනතා විමුක්ති පක්ෂය" , "ජාතික විමුක්ති පෙරමුණ" වගේ ඒවා එන්න පුලුවන්.
මිනිස්සුන්ට NPP කියලා කොච්චර කිව්වත් තාම JVP කියලයි මතක. සීනුවට සමාන හැඩ තියන ලකුණු එන්න පුලුවන්.
- මාලිමාව එකක් පැටලෙන ඔරලෝසුව වගේ ලකුණක් එන්න පුලුවන් NPP කියන අකුරු සිංහලෙන් කියවෙන
නිදහස් පොදුජන පක්ෂය වගේ .